ඇයි උබේ අම්මා තාත්තා ඉන්නෙ, අපි ඉන්නෙ?
ඔව් නේද ගෑනු මොකටදඇයි උබේ අම්මා තාත්තා ඉන්නෙ, අපි ඉන්නෙ?
උබට ගෑනියෙක් නැති තනිකම ද තියෙන්නෙ
ඒකනෙඔව් නේද ගෑනු මොකටද
පූසො දෙන්නෙක් ඉන්නව බව්වෙක් ඉන්නව
ඒකනෙ
උබේ ඔය ලෙඩෙත් එක්ක ගෑනු නඩත්තු කරන්න අමාරුයි බන්..
අපේ නෑයෙකුට පිස්සු තිබ්බ ඒත් ඌ බැන්ද..
බැදලා මාසෙකින් ගෑනි එක එක මගුල් ඉල්ලලා කියවන්න පටන් අරන්.. අන්තිමේ උට පිස්සු හැදුන.. පොලිසි ගිහින් කිලිනික් ගිහින් යන්තන් හොදකරගත්තේ
