ඔබ තනිවෙලා ද, ඔබ වෙනුවෙන් කවුරුත් නැද්ද මේක හොඳට අහන්න

AnuradhaRa

Well-known member
  • ඇයි උබේ අම්මා තාත්තා ඉන්නෙ, අපි ඉන්නෙ?

    උබට ගෑනියෙක් නැති තනිකම ද තියෙන්නෙ
    ඔව් නේද ගෑනු මොකටද
    පූසො දෙන්නෙක් ඉන්නව බව්වෙක් ඉන්නව
     
    • Love
    Reactions: fukamura

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    ඔව් නේද ගෑනු මොකටද
    පූසො දෙන්නෙක් ඉන්නව බව්වෙක් ඉන්නව
    ඒකනෙ

    උබේ ඔය ලෙඩෙත් එක්ක ගෑනු නඩත්තු කරන්න අමාරුයි බන්..

    අපේ නෑයෙකුට පිස්සු තිබ්බ ඒත් ඌ බැන්ද..

    බැදලා මාසෙකින් ගෑනි එක එක මගුල් ඉල්ලලා කියවන්න පටන් අරන්.. අන්තිමේ උට පිස්සු හැදුන.. පොලිසි ගිහින් කිලිනික් ගිහින් යන්තන් හොදකරගත්තේ
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒකනෙ

    :)