ඔබ තනි වී නැත‼️

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    mge yaluwek innawa bn, u job ekakata yanne na. ammala bala karanneth na. hethuwa thamai gastritis :lol: mu hodai thawa
    මචං අපි කවුරුත් කැමතියි රස්සාවක් කරල සල්ලියක් හම්බ කරන්න
    ගෙදරට වෙලා ඉන්න එක හෙනම බෝරිං... (බෝරිං වැඩි වෙලා මැරෙන්න හිතපු අවස්ථා එමට තිබුණ මට)
    එහෙම නැතුව කෙනෙක් ගෙදරට වෙලා ඉන්නවනං
    අපි නොහිතන විදියෙ අපිට හිතාගන්න බැරි හේතුවක් ඇති බං
     
    • Like
    Reactions: Candid-B

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රෑට වටේ අහල පහල ගෑනුන්ගෙ පෑන්ටි උස්සල ගමටම මාට්ටු වුණා නම් පොලිසියෙදි මානසික ලෙඩක් තියෙනව කියල ඔප්පු කරන්න පුළුවන්.
    sirawatama ban.. eka galen kurullo dennayi...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    මචං අපි කවුරුත් කැමතියි රස්සාවක් කරල සල්ලියක් හම්බ කරන්න
    ගෙදරට වෙලා ඉන්න එක හෙනම බෝරිං... (බෝරිං වැඩි වෙලා මැරෙන්න හිතපු අවස්ථා එමට තිබුණ මට)
    එහෙම නැතුව කෙනෙක් ගෙදරට වෙලා ඉන්නවනං
    අපි නොහිතන විදියෙ අපිට හිතාගන්න බැරි හේතුවක් ඇති බං
    වෙන්න පුළුවන් බැරි නෑ. ඒත් මම කියන්නෙ physically අපිට අඩුපාඩුවක් නැත්තම් අපේ හිතේ/මනසේ ප්‍රශ්ණ අපිටම හදා ගන්න පුළුවන්. සිදු විය යුතු දෑ වලට/යථාර්තයට ඒවා හේතුවක් කරගන්න නරකයි. මේ ඒක නෙමෙයි උබට කියල මට පොඩි දෙයක් කරගන්න තියෙනවා. PM එකක් දාන්නම් තව ටිකකින්. :-)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වෙන්න පුළුවන් බැරි නෑ. ඒත් මම කියන්නෙ physically අපිට අඩුපාඩුවක් නැත්තම් අපේ හිතේ/මනසේ ප්‍රශ්ණ අපිටම හදා ගන්න පුළුවන්. සිදු විය යුතු දෑ වලට/යථාර්තයට ඒවා හේතුවක් කරගන්න නරකයි. මේ ඒක නෙමෙයි උබට කියල මට පොඩි දෙයක් කරගන්න තියෙනවා. PM එකක් දාන්නම් තව ටිකකින්. :-)
    හරි මචං
    අත පය හොදට තිබුණට ඔලුවෙ ඇතුලේ තියෙන ප්‍රමාද දෝෂෙ කාටවත් පේන්නෙ නෑනෙ බං
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මේක මානසික ලෙඩකට වඩා මොලේ ස්නායු ආබාධයක්
    අනිත් අයට වගේ එකපාර වැඩක් කරගන්න අමාරු ගතියක් තියෙන්නෙ
    වාහන එලවන්න බෑ. ත්‍රීවිල් එලවන්න බෑ.. පාරෙ පරතරේ හරියට තේරෙන්නෙ නෑ
    ඔය වගේ පොඩි පොඩි අවුල් ගොඩක් තියෙනව
    Creatine ganin
     
    • Like
    Reactions: AnuradhaRa

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හරි මචං
    අත පය හොදට තිබුණට ඔලුවෙ ඇතුලේ තියෙන ප්‍රමාද දෝෂෙ කාටවත් පේන්නෙ නෑනෙ බං
    uba dannawada mage yaluwek innawa ege bagayak weda ne hariyata... pana na... upathin enweyi loku weddi eka une... dan a yaka western rataka thadi compny1ka programmer kenek wdiytata weda krnawa. sape hitiya tharuna kollekta ehema weddi ? pora maanasikawa wetuna wetillak mchn marenna pawa giya.. dan mase padiya laksha 12k wage... a ratata giyema ehe disable ayata qouta1k tiynwa jobs walata eken... eka tibba paliyata job denne ne salry1 denne skill1ta. ohoma mama danna exmple godaak thiyanawa itin..adhd thiyana aya pawa khomda struggle kranne life1 kiyala..

    maanasika,shaaririka ledawal okkoma yatayi ban manasata...thamanta ona nam karanna puluwan, ona natnam beri beriyaawa thama..
    karanna ona unath beri aya inawa, ehema aya pluwan deyak krnawa taniyama gamek gahanna... uba mewayin inne mona godeda kiyala meke godak un dannawa, ekane ubata elo elo gahanne...
     
    • Like
    Reactions: GobbaSira

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    ඔව් මචං එහෙම පුලුවන්..
    ඒත් ඩොක්ටර්ස්ල කරල දෙන්නෙ නෑනෙ බං..‍
    අම්මලගෙන් වැන්දඹු අනත්දරු කැපෙන්න ඕනේ මචං රැකියාව කරන කාලේ
    ඒ එක්කම ඒ සීන් එක අධෛර්‍යමත් කරන්න වෙනම ගැසට් එකක් 2015 වගේ වගේ ඇවිත් තිබ්බා මගේ මතකයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මට හම්බවෙන්නෙ නෑ මචං
    දිගටම බෙහෙත් අරගෙන report තියෙනව නම් සහ දෙමවුපියෝ ජීවතුන් අතර ඉන්න කාලෙම medical board දාල personnel file එකේ disable යැපෙන්නෙක් හැටියට නම් කරල තියෙන්න ඕනෙ ... - මේ මම දන්න හැටියට.....

    (මගේ කලින් බොස් ගෙ නංගිට එයාගෙ තාත්ත ගෙ විශ්‍රාම වැටුප ලැබුණ මැරෙන කල්ම. හැබැයි සැරින් සැරේට බෙහෙත් ගන්න file එක update කරන්න වුනාද කොහෙද... තාත්ත විදුහල්පති නිසා වියදමට ප්‍රමාණවත් මුදලක් ලැබුණ කියල මතකයි)
     
    • Like
    Reactions: AnuradhaRa

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කවුද ඕක කරන්නේ ?
    වෛද්‍ය වරු ද ?
    දන්න විදියට ඕවගේ ගොඩක් branch වල ඉන්නේ නම් pension ගියා සාමාන්‍යයෙන් උගත් අය(අවම degree එකක්වත් බලනවා ඇති). හැබැයි මේ අයව train කරන්න doctor ලා ඉන්නවා ලු. ස්වේච්ඡා සේවයක් නේ. ගොඩක් professional සේවයක් නම් නෑ. කලාතුරකින් සමහර ඒවගේ doctorලා ඇති. මේ Call center එකෙත් ඔහොමම තමයි වෙනවා ඇත්තේ.