ඔබ~තරම්~බදු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක්

    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්

    ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක්

    නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්

    බඩු මිල වැඩි වූ තරම්

    නීතිය බලූ වූ තරම්

    අදහන්නත් බැහැ

    කොහෙ හිටියාදැයි

    මේ වගේ මහ රජෙක්..

    මේ වගේ මහ රජෙක්...


    අය්යලා...

    මල්ලිලා...

    රට පෙරටම ගෙන යන විකුම්

    කොරවෙලා..

    ඇඹරිලා...

    දණ ගහගෙහන බැලූවා මැජික්

    ආයෙත් ඔබ බලයට ඒනම්

    බෝට්ටුවෙන් රට පැනගන්නම්

    වෙනකෙකු යළි බලයට
    එනකම්

    තව සැරයක් ඉවසා... ඉන්නම්...


    චන්ද්‍රිකා..
    .
    උඩ යවා...

    ආතල් ගන්නා විට පුතුන්

    වෙඩි තබා...

    බිම හෙළා...

    යුක්තිය ගැන දොඩනා පුතුන්

    ආසියාවේ අසිරිය මෙය නම්

    ඒ අසිරියේ මම මිය යන්නම්

    වෙනකෙකු යළි බලයට
    එනකම්

    තව සැරයක් ඉවසා... ඉන්නම්..........
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    loweth na :lol:

    ආයෙත් ඔබ බලයට ඒනම්

    බෝට්ටුවෙන් රට පැනගන්නම්


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගීතයේ තාලය රැක ගන්න මේ වෙනස්කම් දෙක යෝජනා කරමි...

    මේ වගේ මහ රජෙක්.. -----> මේ වගේ මහා රජෙක්...

    වෙනකෙකු යළි බලයට එනකම් -----> තවෙකෙකු හට යළි බලය ලැබෙනකම්

    Rep 6+:)