ඔබ දන්නවාද?
BarakOsama Well-known member May 20, 2009 10,680 1 2,476 113 Aug 15, 2015 #106 Tomorrow's post "1973දී ලොව ආධුනික බිලියඩ් ලෝක ශූරයා මුහම්මද් ලාෆිර් නම් ශ්‍රී ලාංකිකයෙකි."
BarakOsama Well-known member May 20, 2009 10,680 1 2,476 113 Dec 10, 2015 #112 මගේ FB page එකක් තියෙනවා "ඔබ දන්නවාද? - Oba Dannavada?" කියලා. මම ඒ ගැන thread එකකුත් දාලා තියෙනවා. ඒත් maintain කෙරෙනවා අඩුයි. මගේ page එකේ post අමු අමුවෙන් copy කරලා දාන හොර page එකක් තියෙනවා. එපා කිව්වත් ගනන් ගන්නෙ නෑ. කට්ටියට පුළුවන්නම් ඒක report කරලා දෙන්න. කොපි page එකේ link එක https://www.facebook.com/Oba-Dannawada--1450442955262041 පුළුවන්නම් මේ විදිහට report කරන්න. ස්තූතියි..
මගේ FB page එකක් තියෙනවා "ඔබ දන්නවාද? - Oba Dannavada?" කියලා. මම ඒ ගැන thread එකකුත් දාලා තියෙනවා. ඒත් maintain කෙරෙනවා අඩුයි. මගේ page එකේ post අමු අමුවෙන් copy කරලා දාන හොර page එකක් තියෙනවා. එපා කිව්වත් ගනන් ගන්නෙ නෑ. කට්ටියට පුළුවන්නම් ඒක report කරලා දෙන්න. කොපි page එකේ link එක https://www.facebook.com/Oba-Dannawada--1450442955262041 පුළුවන්නම් මේ විදිහට report කරන්න. ස්තූතියි..