ඔබ දන්නවාද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    බැටරිය නැතුව ස්කූටරේ පදින්න හොද නෑ කියල
    ලයිට් එහෙම ගහල යනව කියල

    බැටරිය නැතුව විතරක් නෙමේ. චාජ් වෙන්නෙ නැති බැටරියක් වුණත් තියාගෙන ඉන්න හොද නෑ

    රෙක්ටිෆයර් එකෙන් දෙන කරන්ට් එක බැටරියට පැරලල් කරල ගන්න එක තමා හොද...

    TJiEnB3.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    ඔලුව කැරකෙනවා බං. ඔවා බලන්නෙපා. ABCD වැඩිවෙයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ඔලුව කැරකෙනවා බං. ඔවා බලන්නෙපා. ABCD වැඩිවෙයි
    මාත් මේ සෑහෙන කාලයක් තිස්සෙ මේක තේරුම් ගන්න උත්සහ ගන්නව
    මං හිතන්නෙ දැං තමා සම්පූර්ණ ඩයග්‍රම් එක ලස්සනට ඔලුවට ගියේ...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මාත් මේ සෑහෙන කාලයක් තිස්සෙ මේක තේරුම් ගන්න උත්සහ ගන්නව
    මං හිතන්නෙ දැං තමා සම්පූර්ණ ඩයග්‍රම් එක ලස්සනට ඔලුවට ගියේ...
    උබ රස්සා කරන්න බෑ කියන්නෙ බොරුව නේ 😆😆