ඔබ දන්න දේ ගැන නොදන්න දේවල් 5ක් Small things you need to know of

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඕකේ මොකක්ද ඕයි ඔච්චර පිස්සු හැදෙන්න තියෙන්නේ... ඕවා ඕන එකෙක් දන්න සිප්පි දේවල්නේ
    නිකන් තඩි අකුරෙන් මාරයි පිස්සු හැදෙනවා වගේ ගොන් ආතල් දෙන්න එපා views ගන්න...
    පලක් ඇති දෙයක් දාලා ඔහොම තඩි අකුරෙන් දාපන්. අපරාදේ නිකන් ඩේටා කපාගෙන හෙන වැදගත් දේවල් ටිකක් ඇති කියලා බැලුවා :lol::lol:

    1. කෑන් වලට කවුද ඕයිස් බට දාලා බොන්නේ :rofl: බිව්වත් ඔච්චර පුක ඉරාගෙන හිලක් අස්සෙන් දාන්න ඕනද :P

    2. කවුද කියපන්කො කෑමක් හදනකොට පෑන් එකේ හිල් අස්සේ හැඳි ගහ ගහ ඉන්නේ :D

    3. ඇපල් ෆෝන් එකේ හිලක් තිබ්බා කියලා අපිට මොකද බං. ඒකෙන් වෙන්නේ කොලිටි වීඩියෝ ගන්න එකලු. ඉතින් ඒක අපිට අදාළ නෑනේ හිලෙන් බැරි නම් ආවාටෙකින් හරි වීඩියෝ වෙනවා නම් :lol:
     
    Last edited:

    masterx2x

    Junior member
  • Jan 1, 2018
    43
    4
    8

    Danwath tikak manussayek wage wada karapan
    uba wanachariyek wageda thama wada karanne :P,, ehemanam karanna deyak nane:angry:
     
    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    ඕකේ මොකක්ද ඕයි ඔච්චර පිස්සු හැදෙන්න තියෙන්නේ... ඕවා ඕන එකෙක් දන්න සිප්පි දේවල්නේ
    නිකන් තඩි අකුරෙන් මාරයි පිස්සු හැදෙනවා වගේ ගොන් ආතල් දෙන්න එපා views ගන්න...
    පලක් ඇති දෙයක් දාලා ඔහොම තඩි අකුරෙන් දාපන්. අපරාදේ නිකන් ඩේටා කපාගෙන හෙන වැදගත් දේවල් ටිකක් ඇති කියලා බැලුවා :lol::lol:

    1. කෑන් වලට කවුද ඕයිස් බට දාලා බොන්නේ :rofl: බිව්වත් ඔච්චර පුක ඉරාගෙන හිලක් අස්සෙන් දාන්න ඕනද :P

    2. කවුද කියපන්කො කෑමක් හදනකොට පෑන් එකේ හිල් අස්සේ හැඳි ගහ ගහ ඉන්නේ :D

    3. ඇපල් ෆෝන් එකේ හිලක් තිබ්බා කියලා අපිට මොකද බං. ඒකෙන් වෙන්නේ කොලිටි වීඩියෝ ගන්න එකලු. ඉතින් ඒක අපිට අදාළ නෑනේ හිලෙන් බැරි නම් ආවාටෙකින් හරි වීඩියෝ වෙනවා නම් :lol:

    :baffled::baffled::D:D:lol::lol: