ඔබ දෙවියන් විශ්වාස කරන්නෙක්ද ?

ඔබ දෙවියන් විශ්වාස කරන්නෙක්ද ?


  • Total voters
    74

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    monster spaghetti GIF by Chiesa Pastafariana Italiana
    monster flying GIF by Chiesa Pastafariana Italiana
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පින් බලයෙන් දිව්‍ය තලවල දෙවිවරු ඉන්නව කියල විශ්වාස කරනව.
    දේවාල වල පලතුරු සුවඳට ආසිර්වාද කරන දෙවිවරු, කපුවො ගාන කපාගන්න තැන් ගැන විශ්වාසයක් නැ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    තමන්ට කරගැනීමට බැරි සියලුම දේවල් දෙවියන් හරහා ඉටුකරගැනීමට හෝ ආරක්ෂාව ලබාගනීමට මිනිසුන් උතසහ කරනවා, මොකද ඔවුන් සොබාදහම ඉදිරියේ අසරණයි. ඒත් ඇත්තටම දෙවිවරු නැහැ කියලයි හිතන්නෙ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය තිස්තුන් කෝටියක් හරි වෙන ඉන්නව කියන ඕනම එකෙක් හරි මේ මානව සමාජයට තත්පර ගානකට හරි පෙනිලා යන්න එන්නැති හේතුව කල්පනා කරන ගමන් ,ඔව් ලයික් එක දාපු උන් විතරක් 😂 ඔලුව අතගාලා බලාපල්ල අං එහෙම එනවද කියලා.😂😂
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හින්දු දේවපුරාණයේ ඉන්න දෙවිවරු ටිකයි, වයිකින් උන්ගෙ දෙවිවරු ටිකයි, සියුස්ගෙ ඔලිම්පස් වල ඉන්න සෙට් එකයි, මයාවරුන්ගෙ සෙට් එකයි, මිසරෙ හිටපු සෙට් එකයි සමාන උනේ කොහොමද කියන එක ගැන නන් සැකයක් තියෙනව. සමහර අයට ලගින් යන නම්, සමහර අයගෙ නම විතරයි වෙනස් වැඩ ඔක්කොම සමානයි. 🤷‍♂️ එක්කො මග ඇරුන මොකක් හරි ලින්ක් එකක් තිබිල තියෙනව නැත්තන් ඒ අහම්බෙන් හිතෙන එක හැම ශිෂ්ටාචාරයකම හැමෝටම එක විදියට හිතිල තියෙනව.


    + @PHBhagya මෙයත් එහෙම තමා සහෝ. මිනිස්සුන්ගෙන් කුට්ටිය කඩා ගන්නව බොරු හූනියම් ගැන කියල. :(
    ------ Post added on Jul 3, 2023 at 5:29 PM
    මොනවා... මේ මම... හත්වලාමේ ඔය කට වළහම කන්න ඕනෙ. මං වගේ අවංක දක්ශ බල ඇති කපුවෙකුට ඔහොම කියනවට...
    ඇයි තව මේ බවලතා හැම සමිතියකම භාණ්ඩාගාරික තනතුරමයි ඉල්ලන්නේ. ජරා පප්පි :P
    ඒ මට ඒ තනතුරේ රාජකාරි කොරන්න මේක ඉන්න අනික් උන්ට වඩා හොඳට දන්න නිසා...
    ඔහෙලට කොරන උදව්වක් විදිහටයි මම ඒ තනතුර ගන්නෙ...හ්ම්..

    images

    අදහස් දක්වන්න. @scurvy පොන්න ගෝඩ් ගැන නම් කියන්න එපා ඔන්න.:rofl: විශ්වාස කරන්න හෝ නොකරන්න හේතුත් ඒ ගමන්ම කියන්න.
    ඔවු මම විශ්වාස කරනව...

    හැබැයි මට ඒ අය හිටියත් එකයි නැතත් එකයි...
    මම එයාලගෙන් තඹේක දෙයක් ඉල්ලන්නෙත් නෑ, බලාපොරොත්තු වෙන්නෙත් නෑ, බයත් නෑ...