හින්දු දේවපුරාණයේ ඉන්න දෙවිවරු ටිකයි, වයිකින් උන්ගෙ දෙවිවරු ටිකයි, සියුස්ගෙ ඔලිම්පස් වල ඉන්න සෙට් එකයි, මයාවරුන්ගෙ සෙට් එකයි, මිසරෙ හිටපු සෙට් එකයි සමාන උනේ කොහොමද කියන එක ගැන නන් සැකයක් තියෙනව. සමහර අයට ලගින් යන නම්, සමහර අයගෙ නම විතරයි වෙනස් වැඩ ඔක්කොම සමානයි.

එක්කො මග ඇරුන මොකක් හරි ලින්ක් එකක් තිබිල තියෙනව නැත්තන් ඒ අහම්බෙන් හිතෙන එක හැම ශිෂ්ටාචාරයකම හැමෝටම එක විදියට හිතිල තියෙනව.
+
@PHBhagya මෙයත් එහෙම තමා සහෝ. මිනිස්සුන්ගෙන් කුට්ටිය කඩා ගන්නව බොරු හූනියම් ගැන කියල.

------
Post added on Jul 3, 2023 at 5:29 PM