ඔබ නැති බක් මාසේ ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ නැති බක් මාසේ ....

    පැතුම් පතන්නෙමි ඔබව දකින්නට..
    කල්පයකින් නොම දුටුවා සේ....
    පහන් තිරෙන් නැග එන ආලෝකෙන්...
    පෑන් තුඩින් කොලයක ලියැවේ.....
    කොහෝ කොහෝ හඩ රාව නැගෙන්නේ...
    පරිසරයෙම තුටු ගී රාවේ.......
    සතුටින් සමරන අවුරුදු කුමටද...
    කුමරියේ ඔබ නැති බක් මාසේ ...

    දිවි සයුරේ ඔහෙ පාවී යනවා...
    සහන් සුව නොලත් සිත මාගේ......
    නිසල වීදියේ පෙර නව වසරේ...
    කීව පෙම් කථා සිතට නැගේ......
    නිදහස් නිවහල් ආදර රේඛා....
    කුනාටුවක හසුවී වාගේ...
    සතුටින් සමරන අවුරුදු කුමටද...
    කුමරියේ ඔබ නැති බක් මාසේ ....

    කිරි ඉතිරෙන සුභ අවුරුදු නැකතින්..
    දෙහදක් ආයේ එක් වේ නම්.....
    ලන්ව හිදින්නම් පෙර සේ හෙටටත්...
    බිදුනු සිත සොයා පැමිණේ නම්...
    ‍ලස්සන ලොවකට හීන දකින්නම්..
    ප්‍රාර්ථනා මල් සුපිපේ නම්....
    ලොවේ අවමනින් ඔබ රැකගන්නම්...
    සියළු දෙයට මා සූදානම්......:love:



     
    • Like
    Reactions: Shadow.Walker

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹ දැන් බූට් ඒවා ලියනවා වැඩියි වගේ.

    :P:P:P

    කලින් එකේ වැඩෙත් ඉවර කරපන්.

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සතුටින් සමරන අවුරුදු කුමටද...
    කුමරියේ ඔබ නැති බක් මාසේ ... :(
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    කිරි ඉතිරෙන සුභ අවුරුදු නැකතින්..
    දෙහදක් ආයේ එක් වේ නම්.....

    esema wewa !
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    සතුටින් සමරන අවුරුදු කුමටද...
    කුමරියේ ඔබ නැති බක් මාසේ ...


    කිරි ඉතිරෙන සුභ අවුරුදු නැකතින්..
    දෙහදක් ආයේ එක් වේ නම්.....

    ‍ලස්සන ලොවකට හීන දකින්නම්..
    ප්‍රාර්ථනා මල් සුපිපේ නම්....
    ලොවේ අවමනින් ඔබ රැකගන්නම්...
    සියළු දෙයට මා සූදානම්......


    sad-anime-boy2.png


    adenawa ban
    meka mama kellata yawwa .
    lassnata liyala thinawa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ දැන් බූට් ඒවා ලියනවා වැඩියි වගේ.

    :P:P:P

    කලින් එකේ වැඩෙත් ඉවර කරපන්.


    :dull::dull: :baffled: එහෙම නෑ බං..
    එළ එළ ඒකත් කරනවා :yes::D

    සතුටින් සමරන අවුරුදු කුමටද...
    කුමරියේ ඔබ නැති බක් මාසේ ... :(
    :dull::baffled:

    කිරි ඉතිරෙන සුභ අවුරුදු නැකතින්..
    දෙහදක් ආයේ එක් වේ නම්.....

    esema wewa !
    :rolleyes::rolleyes: :cool::D
    සතුටින් සමරන අවුරුදු කුමටද.......
    කුමරියේ ඔබ නැති බක් මාසේ ........


    TFS! 2+

    :dull::dull::D


    සතුටින් සමරන අවුරුදු කුමටද...
    කුමරියේ ඔබ නැති බක් මාසේ ...


    කිරි ඉතිරෙන සුභ අවුරුදු නැකතින්..
    දෙහදක් ආයේ එක් වේ නම්.....

    ‍ලස්සන ලොවකට හීන දකින්නම්..
    ප්‍රාර්ථනා මල් සුපිපේ නම්....
    ලොවේ අවමනින් ඔබ රැකගන්නම්...
    සියළු දෙයට මා සූදානම්......


    sad-anime-boy2.png


    adenawa ban
    meka mama kellata yawwa .
    lassnata liyala thinawa

    :dull::baffled:
    11.gif
    එළකිරි..බොහොම ස්තූතියි මචං

    nice machan :)
    බොහොම ස්තූතියි මචං

    hamadamath wagema lassanai...:D:D
    බොහොම ස්තූතියි :D