ඔබ නැතුව ඔබ එක්ක
මම මේ දාන්නෙ ලංකාවෙ ලස්සන film එකක් ගැන. නම "ඔබ නැතුව ඔබ එක්ක" (with you, Without you) අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ. දන්නෙ නැද්ද අද ලංකාවෙ දාන films බලන්න බැහනෙ. ඒ වුනත් මේ film එක මම දැකේකෙ ඉතලි වල. හරිම ලස්සනයි ඒවගේම තාත්විකයි. මේකෙ සිංහල/දෙමල ප්‍රශ්නයට හරිම උත්තරයක් දෙනවා. දැනට සම්මාන 5ක් දිනාගෙන තියෙනවා. ඒවගේ රටවල් 20කටත් වැඩිය නියෝජනය කරල තියෙනවා. හැබයි මේ film එක ලංකාවේ වැඩිම කතාබහට ලක්වෙයි. මෝඩයෙක් බැලුවොත් වෙන අදහසක් එයි. මොළයක් ඇති කෙනෙක් බැලුවොත් වෙන අදහසක් එයි. මෝලේ අති අයට පමණයි
බලන්නකො trailer එකෙන්ම ඔයාලට තේරෙයි