ඔබ නොදු‍ටු යාපනය.....

ඒ ත්‍රෙඩ් එක පටන&#3530

  • අපි කැමතියි

    Votes: 73 93.6%
  • අපි කැමති නෑ

    Votes: 6 7.7%

  • Total voters
    78

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;12090120 said:
    මගුලටද ‍තෝ ටැග් දැම්මේ.....
    මීට වඩා හොදයි යකෝ මාව කාපිය.........

    :baffled:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Kobdanne nedda?
    මේකේ දාන්නේ නෑ මචන්......
    වෙන ත්‍රෙඩ් එකක දාන්නේ.....
    මම ඇහුවේ මේකෙන් උඹලා මේ වැඩේට කැමතිද කියලා.....
    ගොඩක් අය අකමැතිනම් දාන්නේ නෑ....
    මොකද මගේ මහන්සිය අපරාදෙනේ...........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කෝ තාම යාපනය පේන්න නෑනෙ:P
    ආයෙත් මම මුලින් කියපු එක කියවලා වරෙන්........
    මේකේ දාන්නේ නෑ බොල....
    මම මේකේ ඇහුවේ උඹලා මේ වැඩේට කැමතිද කියලා..............
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Captain ජැක් ස්පැරෝ;12090185 said:
    ආයෙත් මම මුලින් කියපු එක කියවලා වරෙන්........
    මේකේ දාන්නේ නෑ බොල....
    මම මේකේ ඇහුවේ උඹලා මේ වැඩේට කැමතිද කියලා..............
    එල
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    reputation_neg.gif
    ඔබ නොදු‍ටු යාපනය..... 02-14-2012 02:01 PM gon part wadi

    රෙප් වලට මම චුන් වෙන්නේ නෑ යකෝ.......... :lol: :lol: :lol:
    උඹ වැරදි එකෙක්ව අල්ලගේන තියෙන්නේ........
    රින රෙප් දුන්නහම කුණුහරපෙන් වගේ බනින එකෙක්ව අල්ල ගනින්.....
    එතකොට උඹට ඒක බලාගෙන ආතල් එකක් ගන්න පුලුවන්නේ......... :lol: :lol: :lol:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ජැකා දානවනම් ඉතින් මොකටද මනාප.. ඕන අපි නම් මනාපයි හොඳේ...
    මට නම් අඋලක් නැ අනිත් උන් ගැන හිතල සයිස් එක අඩු කරලා දාපන්...