ඔබ පසුතැවෙන කරුණු 10ක්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔබ පසුතැවෙන කරුණු 10ක්

    මෙම කරුණු දසය කලින් නො කරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේය යි මහ බෝසත් ජනසන්ධ රජතුමා අනුශාසනය කෙළේ ය.

    1) ධනය සැපයිය හැකි තරුණ කාලයේදී ධනය නො සැපයූ තැනැත්තේ මම පෙර වැඩ කළ හැකි කාලයේ දී ධනය සපයා නො ගතිමි’ යි මහලු කාලයේ දී තැවෙන්නේ ය.

    2)බාලකාලයේ දී ශිල්පයක් නූගත් තැනැත්තේ පෙර පුළුවන්කම තිබියදී මා විසින් ශිල්ප නූගන්නා ලද්දේ ය, ශිල්ප නොදත් තැනැත්තා හට ජීවත්වීම අපහසු යයි මහලු කාලයේ දී තැවෙන්නේ ය.

    3)පෙර මම කපටිකම් කෙළෙමි ය, කේලාම් කියන්නෙක් වීමි ය, අල්ලස් ගන්නක් වූයෙමි ය, නපුරෙක් වූයෙමි ය යි ඒවා කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    4)මම පෙර සතුන් මරන්නෙක් වූයෙමි ය, නපුරෙක් වූයෙමි ය, පව් කම් කරන්නෙක් වූයෙමි ය, සත්ත්වයන් කෙරෙහි හොඳ හිත නො පැවැත්වූයෙමි ය යි එසේ කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    5)ලෝකයෙහි සැමියන් නැති ස්ත්‍රීන් බොහෝ සිටිය දී මම පරදාර සේවනය කෙළෙමි යි පරදාර සේවනය කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    6)බොහෝ ආහාරපානයන් ඇති ව සිට මම දන් නුදුන්නෙමි යි නුදුන් තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    7) මම පෙර කායබලය හා ධනබලයත් ඇති ව සිට ද මහලු වී දුබල ව විසූ මාපියන් පෝෂණය නො කෙළෙමි යි මාපිය උපස්ථානය නො කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.

    8)මාගේ ආචාර්‍ය්‍ය වූ ද අනුසාසක වූ ද කැමති සියලු රසයන් ගෙන දී මා පෝෂණය කළා වූ ද මාගේ පියාණන්ට මම අකීකරු වීමි යි එ සේ කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.

    9)උගත් සිල්වත් ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් මම පෙර ඇසුරු නො කෙළෙමි යි එසේ නො කළ තැනැත්තේ පසුව තැවෙන්නේ ය.

    10)සුචරිතයෙහි හැසුරුණේ නම් ඉතා මැනව, සත් පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් මැනව, මා ඒ එකකුත් නො කරන ලද්දේය යි ප්‍ර‍මාද වූ තැනැත්තේ මරණාසන්නයේ දී පසු තැවෙන්නේ ය.

    යමෙක් මේ කරුණු දශය නුවණින් සම්පූර්‍ණ කෙරේ ද මිනිසකු විසින් කළ යුතු දෑ සම්පූර්‍ණ කරගත්තා වූ හෙතෙමේ මහලු කාලයේ දී හා මරණාසන්නයේ දී නො පසුතැවෙන්නේ ය.

    -බුද්ධ නීති සංග්‍ර‍හය-
    පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Aththa: oke eka deka mama me kale athvidinawa. eth athithaya gana hhithanna buddhism wala uganwanne na. eka anithya vidihata dakinna eka purudu karoth oyapasuthawime sitha maga arawa gaththa ki. example ekak widihata Vorge or vouge jewelers owner. U higher studies karala na> AL walin passe mokak da podi course ekak vitharayi. ada kochchara salli thibbath u kiyanne mata thawa Higher Study karanna thibba nam kiyala.
     
    :yes:
     
    • Like
    Reactions: Ithika mithika

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෝරිසාදයා;23866784 said:
    මෙම කරුණු දසය කලින් නො කරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේය යි මහ බෝසත් ජනසන්ධ රජතුමා අනුශාසනය කෙළේ ය.

    1) ධනය සැපයිය හැකි තරුණ කාලයේදී ධනය නො සැපයූ තැනැත්තේ මම පෙර වැඩ කළ හැකි කාලයේ දී ධනය සපයා නො ගතිමි’ යි මහලු කාලයේ දී තැවෙන්නේ ය.

    2)බාලකාලයේ දී ශිල්පයක් නූගත් තැනැත්තේ පෙර පුළුවන්කම තිබියදී මා විසින් ශිල්ප නූගන්නා ලද්දේ ය, ශිල්ප නොදත් තැනැත්තා හට ජීවත්වීම අපහසු යයි මහලු කාලයේ දී තැවෙන්නේ ය.

    3)පෙර මම කපටිකම් කෙළෙමි ය, කේලාම් කියන්නෙක් වීමි ය, අල්ලස් ගන්නක් වූයෙමි ය, නපුරෙක් වූයෙමි ය යි ඒවා කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    4)මම පෙර සතුන් මරන්නෙක් වූයෙමි ය, නපුරෙක් වූයෙමි ය, පව් කම් කරන්නෙක් වූයෙමි ය, සත්ත්වයන් කෙරෙහි හොඳ හිත නො පැවැත්වූයෙමි ය යි එසේ කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    5)ලෝකයෙහි සැමියන් නැති ස්ත්‍රීන් බොහෝ සිටිය දී මම පරදාර සේවනය කෙළෙමි යි පරදාර සේවනය කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    6)බොහෝ ආහාරපානයන් ඇති ව සිට මම දන් නුදුන්නෙමි යි නුදුන් තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    7) මම පෙර කායබලය හා ධනබලයත් ඇති ව සිට ද මහලු වී දුබල ව විසූ මාපියන් පෝෂණය නො කෙළෙමි යි මාපිය උපස්ථානය නො කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.

    8)මාගේ ආචාර්‍ය්‍ය වූ ද අනුසාසක වූ ද කැමති සියලු රසයන් ගෙන දී මා පෝෂණය කළා වූ ද මාගේ පියාණන්ට මම අකීකරු වීමි යි එ සේ කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේ ය.

    9)උගත් සිල්වත් ශ්‍ර‍මණ බ්‍රාහ්මණයන් මම පෙර ඇසුරු නො කෙළෙමි යි එසේ නො කළ තැනැත්තේ පසුව තැවෙන්නේ ය.

    10)සුචරිතයෙහි හැසුරුණේ නම් ඉතා මැනව, සත් පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් මැනව, මා ඒ එකකුත් නො කරන ලද්දේය යි ප්‍ර‍මාද වූ තැනැත්තේ මරණාසන්නයේ දී පසු තැවෙන්නේ ය.

    යමෙක් මේ කරුණු දශය නුවණින් සම්පූර්‍ණ කෙරේ ද මිනිසකු විසින් කළ යුතු දෑ සම්පූර්‍ණ කරගත්තා වූ හෙතෙමේ මහලු කාලයේ දී හා මරණාසන්නයේ දී නො පසුතැවෙන්නේ ය.

    -බුද්ධ නීති සංග්‍ර‍හය-
    පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි
    11) හොඳ පාලකයෙකු තොරා ගත හැකිව තිබියදී ඡන්දය අවභාවිතා කිරීමෙන් නුසුදුස්සෙක්වම පත් කලේ යැයි.. සෑම ඡන්ද කාලයක් අවසානයේදීම පසු තැවෙන්නේ ය. :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    11) හොඳ පාලකයෙකු තොරා ගත හැකිව තිබියදී ඡන්දය අවභාවිතා කිරීමෙන් නුසුදුස්සෙක්වම පත් කලේ යැයි.. සෑම ඡන්ද කාලයක් අවසානයේදීම පසු තැවෙන්නේ ය. :yes:

    :baffled::baffled: