බැලිය යුතුම මෑතකාලින ටෙලිකතා ❤️‍🔥

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගෙදර කට්ටිය නිසා Indian drama එපාවුනා ඉස්සර පොඩිකාලෙ හඬකවපුව බලල.

    මම මේ දවස් වල කොරියන් ෆැන්ටසි drama එකක් බලනව. ㄟ( ▔, ▔ )ㄏ



    (~ ̄▽ ̄)~
    නම දාපන් මේකේ?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Broadchurch

    4ulojiq-asset-mezzanine-16x9-dOjNn6x.jpg


    මුහුදුබඩ කුඩා නගරයක සිදුවෙන මරණයක් වටා ගෙතෙන කතාවක්. සීසන්ස් තුනක් තියනවා. සීසන් 1 වලින් කිලර්ව රිවීල් කරනවා. බින්ජ් කරන්න ලෙහෙසියි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    මේ සෙට් එක මිස් වෙලා බොසා.. එකක් දාගෙන බලන්නම්. තෑම්ක්ස් උඩ දැම්මට
     
    • Love
    Reactions: emoji diaries