බැලිය යුතුම මෑතකාලින ටෙලිකතා ❤️‍🔥

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    හින්දි ජරාව කියලා බලන්නෙ නැතුව ඉන්න එපා sacred games සීරීස් එකට පස්සෙ ගිය අවුරුදු දෙක තුනේ හොද හිංදි වෙබ් සීරිස් ආව
    ගොඩක් ඒවා mystery, crime, thriller category ඒවා හොදා
    උඩ එමොජි ලොක්ක දාපුවට අමතරව පහල ඒවත් තියෙනව
    asur
    special ops
    delhi crimes
    mumbhai diaries
    mirzapur

    මේකම තමා කොරියන් ඒවටත් කියන්න තියෙන්නෙ :P
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    හින්දි ජරාව කියලා බලන්නෙ නැතුව ඉන්න එපා sacred games සීරීස් එකට පස්සෙ ගිය අවුරුදු දෙක තුනේ හොද හිංදි වෙබ් සීරිස් ආව
    ගොඩක් ඒවා mystery, crime, thriller category ඒවා හොදා
    උඩ එමොජි ලොක්ක දාපුවට අමතරව පහල ඒවත් තියෙනව
    asur
    special ops
    delhi crimes
    mumbhai diaries
    mirzapur

    මේකම තමා කොරියන් ඒවටත් කියන්න තියෙන්නෙ :P
    south asian jarawa

    මුන්ගේ දැන් ලගකදී ඉදල හොද content තියෙන ඒවා එනවා.
    E.g. - sacred games, family man, Farzi etc.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    හැම එකම බලනවා. සමහර ඉන්දියන් කතා වදිනවා සැරට. ඒවා ඉතින් ලියනවා.
    සවුත් ඒවගේ ස්ටෝරි නියමයි. ඊයේ Ela Veezha Poonchira
    බැලුවා. කැරකිල ගියා අන්තිමට. ෆිල්ම් එකේ වයිබ් එකත් මරු ආ. යන්ඩ හිතුනා ශූට් කරපු තැනට.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    සවුත් ඒවගේ ස්ටෝරි නියමයි. ඊයේ Ela Veezha Poonchira
    බැලුවා. කැරකිල ගියා අන්තිමට. ෆිල්ම් එකේ වයිබ් එකත් මරු ආ. යන්ඩ හිතුනා ශූට් කරපු තැනට.
    ලංකාවේ සූරියකන්ද ගිහින් තියනාවද ? එතනත් ඔය වගේ
     
    • Like
    Reactions: Champ HB