කාලයත් එක්ක ක්‍රමය වෙනස් වෙලා බන්.
මහනාහිමිවරුන්ට අනුම්පද කියලා වැඩක් නෑ බන්. කොයි ආගමෙත් ඔහොම තමයි. ආගම් වලට විතරක් නෙවෙයි කොයි නායකයා උනත් එහෙම තමයි බන්.
*මීට අවුරුදු දෙතුන්සීයකට ඉස්සර වෙලා ලෝකේ කොච්චර යුද්ධ තියෙන්න ඇතිද. රජතුමා පෙරමුනේ ඉඳන් කඩුව අරගෙන තමන්ගේ කන්ඩායම මෙහෙයවනවා. ඒත් මෑත කාලයේ මොන රටේද අපි එහෙම දැක්කේ? පස්සෙන්ම ඉන්නේ නායකයෝ. අපිට නොපෙනෙන නොතේරෙන දේවල් ඒ අය කරනවා.
*ඔෆිස් එකේ බොසාව උනත් දකින පිරිසක් ඉන්නවා. නොදකින පිරස ගොඩාක් ඉන්න පුළුවන්. බොසා නැති උනොත් කම්පනිය අනිවා වැටෙනවනේ.
*පවුලේ තාත්තා උනත් එහෙම වෙන්න පුළුවන්. තාත්තව දකින්නේ ගොඩක් අඩුවෙන් වෙන්න පුළුවන් එහෙමයි කියලා තාත්තගෙන් ඇති වැඩක් නෑයි කියලා හිතන එක හරිද