ඔබ මා වෙනුවෙන් - මා ඔබ වෙනුවෙන්






නිහඬ සිතුවිල්ලක් ලෙසින්
බිඳෙන් බිඳ වැඩුනු ආදරේ පැතුම් පොදි
ගොඩගසාගෙන ආදරෙන් රැකගත්තේ
ඔබ වෙනුවෙන්මයි........
දෛවයේ සරදම් නොතකමින්
මග අති ගල් බොරලු මගහරිමින්
වැටි වැටී නැගිට්ටේ
ඔබ වෙනුවෙන්මයි........
හාදුවක් නොදුන්නද...
දිනක දුටු මතකයට ආදරෙන් සැලකුවේ
හිමි වන බව දැනෙන නිසයි ඔබේ ආදරේ
මා වෙනුවෙන්ම......
මල් හී සර මැදින්
කවදා හෝ හිමි වේවී අපි අපිට
එකම එක පුන්චි කැදැල්ලක
අපි වෙනුවෙන්ම....
බිඳෙන් බිඳ වැඩුනු ආදරේ පැතුම් පොදි
ගොඩගසාගෙන ආදරෙන් රැකගත්තේ
ඔබ වෙනුවෙන්මයි........
දෛවයේ සරදම් නොතකමින්
මග අති ගල් බොරලු මගහරිමින්
වැටි වැටී නැගිට්ටේ
ඔබ වෙනුවෙන්මයි........
හාදුවක් නොදුන්නද...
දිනක දුටු මතකයට ආදරෙන් සැලකුවේ
හිමි වන බව දැනෙන නිසයි ඔබේ ආදරේ
මා වෙනුවෙන්ම......
මල් හී සර මැදින්
කවදා හෝ හිමි වේවී අපි අපිට
එකම එක පුන්චි කැදැල්ලක
අපි වෙනුවෙන්ම....









