ඔබ මා වෙනුවෙන් - මා ඔබ වෙනුවෙන්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබ මා වෙනුවෙන් - මා ඔබ වෙනුවෙන්

    නිහඬ සිතුවිල්ලක් ලෙසින්
    බි‍ඳෙන් බිඳ වැඩුනු ආදරේ පැතුම් පොදි
    ගොඩගසාගෙන ආදරෙන් ‍රැකගත්තේ
    ඔබ වෙනුවෙන්මයි........

    දෛවයේ සරදම් නොතකමින්
    මග අති ගල් බොරලු මගහරිමින්
    වැටි වැටී නැගිට්ටේ
    ඔබ වෙනුවෙන්මයි........

    හාදුවක් නොදුන්නද...
    දිනක දු‍ටු මතකයට ආදරෙන් සැලකුවේ
    හිමි වන බව දැනෙන නිසයි ඔබේ ආදරේ
    මා වෙනුවෙන්ම......

    මල් හී සර මැදින්
    කවදා හෝ හිමි වේවී අපි අපිට
    එකම එක පුන්චි කැදැල්ලක
    අපි වෙනුවෙන්ම....

    ScreenHunter_03%20Nov.%2017%2008.07.jpg


    :love::love::love::love::love::love:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    හුගාක් ලස්සනයි සහෝ.....

    මේ තියන පින්තූරෙත් මගේ ආසම වගේම මගේ
    9.gif
    ආසම ෆුල් හවුස් කතාවෙ පින්තූරයක්....


    සතුටුයි නිර්මාණයට