ඒක නෙවෙයි උඹලගේ අනාගත භාර්යාව කවුද? ආර්යාවක් නම් එන එකක් නෑ.කාගේ ගැනීද? ගෝටාගේද, සිරිසේනගේද එහෙම නැත්නම් නයනා කුමාරි අක්කද?චමල් සීයගේ ආච්චි අම්මානම් ජීවිතේට දැකලා නෑ.![]()
ජලනි මැඩම් ල ඉතින් බලෙන් ආර්යාව උනාට අපිට කොහින්ද එච්චර පිනක්...
මම හිතන් හිටියේ සිරිසේනගේ බාර්යව ඔගොල්ලොන්ගේ current ආර්යාව කියල...ඕගොල්ලෝ චන්දෙන් පත් කරලා යවපු ආර්යාවක් නේද ?
