ඔබ ව්‍යාකරණ (Grammar) නොමැතිව ඉංග්‍රීසි ඉගෙන ගත යුතුය

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම මේ වීඩියෝ එක නම් බැලුවේ නැහැ. ඒ උනාට ව්‍යාකරනානුකූලව ඉංග්‍රීසි කතා කිරීම/නොකිරීම ගැන නම් කාරනා කිහිපයක් කියන්න පුළුවන්.

    අපි ඉංග්‍රීසි කතා කරන්නේ ව්‍යාකරනානුකූලව නිවැරදිව උනාට, ඉංග්‍රීසි මුල් බස උන විදේශිකයෝ, සාමාන්‍ය කතා බහේදී 100% නිවැරදිව ව්‍යාකරණ/වචන භාවිතා කරන්නේ නැහැ.

    අපි බොහෝ විට ඉංග්‍රීසි කතා කිරීමට පසුගාමී වන්නේ 100% නිවැරදි ව්‍යාකරණ භාවිතයට උත්සාහ කිරීම නිසායි. ඊට හේතුව ලංකාවේ "ඉංග්‍රීසි භාෂාව" කියන එක තම තත්වය පෙන්නුම් කරන සාධකයක් ලෙස මිස, හුදෙක් අදහස් හුවමාරු කරගැනීමේ මාධ්‍යයක් නොවීමයි.

    මගේ තාත්තා ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කල කෙනෙක්. අපට පොඩි කාලේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ/වචන වල හෝ උච්ඡාරණයේ ඉතාම සුළු වරදක් හෝ කරන්න තාත්තා ඉඩ දුන්නේ නැහැ. එහෙම වරදක් වූ හැම විටම ඒවා නිවැරදි කරනවා.

    නමුත්, මුල් වරට තාත්තා ඔස්ට්‍රේලියාවට පැමිණි විට කිව්වේ, "මගේ මුළු ජීවිත කාලෙම මම හරියට ඉංග්‍රීසි කතා කරන හැටි/ලියන හැටි ඉගැන්නුවාට, මෙහෙ මිනිස්සු කතා කරන්නෙත්, ලියන්නෙත් වැරදියටමනේ!" කියලයි.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,851
    113
    එත් ඉංග්‍රීසි ලියන්න නම් grammar නැතුව බෑ.
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    එත් ඉංග්‍රීසි ලියන්න නම් grammar නැතුව බෑ.
    How do you write in Sinhalese then? Do you think about grammar all the time, or do you feel like something is wrong when you make a mistake?

    The theory states that after studying a large amount of comprehensible input, the grammar automatically starts to kick-in.

    Listen to this professor and see yourself. You may be able to learn bit of German by watching this video :)

    මම මේ වීඩියෝ එක නම් බැලුවේ නැහැ. ඒ උනාට ව්‍යාකරනානුකූලව ඉංග්‍රීසි කතා කිරීම/නොකිරීම ගැන නම් කාරනා කිහිපයක් කියන්න පුළුවන්.

    අපි ඉංග්‍රීසි කතා කරන්නේ ව්‍යාකරනානුකූලව නිවැරදිව උනාට, ඉංග්‍රීසි මුල් බස උන විදේශිකයෝ, සාමාන්‍ය කතා බහේදී 100% නිවැරදිව ව්‍යාකරණ/වචන භාවිතා කරන්නේ නැහැ.

    අපි බොහෝ විට ඉංග්‍රීසි කතා කිරීමට පසුගාමී වන්නේ 100% නිවැරදි ව්‍යාකරණ භාවිතයට උත්සාහ කිරීම නිසායි. ඊට හේතුව ලංකාවේ "ඉංග්‍රීසි භාෂාව" කියන එක තම තත්වය පෙන්නුම් කරන සාධකයක් ලෙස මිස, හුදෙක් අදහස් හුවමාරු කරගැනීමේ මාධ්‍යයක් නොවීමයි.

    මගේ තාත්තා ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කල කෙනෙක්. අපට පොඩි කාලේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ/වචන වල හෝ උච්ඡාරණයේ ඉතාම සුළු වරදක් හෝ කරන්න තාත්තා ඉඩ දුන්නේ නැහැ. එහෙම වරදක් වූ හැම විටම ඒවා නිවැරදි කරනවා.

    නමුත්, මුල් වරට තාත්තා ඔස්ට්‍රේලියාවට පැමිණි විට කිව්වේ, "මගේ මුළු ජීවිත කාලෙම මම හරියට ඉංග්‍රීසි කතා කරන හැටි/ලියන හැටි ඉගැන්නුවාට, මෙහෙ මිනිස්සු කතා කරන්නෙත්, ලියන්නෙත් වැරදියටමනේ!" කියලයි.
    If you haven't read my article or video, why are you commenting here?

    :D

    Your father is an asshole. In my article, I wrote about the same type of bozos. Sorry, but English is not something you correct, and this is very rude. Correction occurs automatically in accordance with the input hypothesis. After a lot of inputs, your brain starts to automatically correct mistakes.

    The man who created this hypothesis has a PhD in Grammar aka linguistics. He's a professor.

    Error correction, along with grammar instruction and grammar drills have long been the mainstay of language
    http://tprs-witch.com/stephen-krashen-on-error-correction/

    It is also wrong to assume that spoken English is the same as written English.

    The same applies to Sinhala.

    "මම ගෙදර යමි"

    Do you speak like this in Sinhalese?