ඔබ වාහන රියදුරෙක් නම්,
පොලිස් නිලධාරීන් පාරේ රාජකාරී කරන විට
බොහෝ රියදුරන් ඉදිරියෙන් එන වාහන වලට හෙඩ් ලයිට් ගසා ඒ ගැන දැනුම් දෙනවා.
ඔබත් එසේ කරනවා වන්නට පුළුවන්.
පොඩ්ඩක් හිතන්න..
එයින් ඔබ කරන්නේ වැරදි කරන්නවුන්ට උදව් කිරීමක් නේද?
ඔබ මාර්ග නීති පිලිපදිනවා නම් ඇයි වරදි කරන අයට උදව් කරන්නෙ..
එයාලත් දැනගන්න ඕනෙ වැරදි නොකර වාහන පදවන්න.
හතරමං හන්දියක දී ඔබට කෙලින්ම ඉදිරියට යාමට ඇති අවස්ථාවක ඔබ භාවිතා කරන සිග්නල් එක මොකක් ද?
කෙලින් යාමේ දී කිසිදු සිග්නල් එකක් භාවිතා නොකරන්න.
බොහෝ අය ආපදා සිග්නල් දල්වාගෙන යයි.
නමුත් එය වැරදිය.
වාහනයක් ඉස්සර කිරීමේ දී බොහෝ අය කරන්නේ හෝන් කිරීමයි. නැත්නම් හෙඩ් ලයිට් ගැසීමයි.
නමුත් කළ යුතු දේ වන දකුණු පැත්තෙ සිග්නල් දැමීම නොකරයි.
තව ද, ඔබව පසු කර යාමට අදහස් කරන අය දුටු විට ඔහුට ඔබව පසු කර යාමට අවස්ථාව දෙන්න.
මාර්ගයේ වාහන තදබදයක දී ඉදිරියට යාමට අපහසු නම් කිසි විටකත් පදික මාරුව අවහිර නොකරන්න.
නිතරම පදික මාරුව නිදහස්ව තබන්න.
රාත්‍රියේ දී ඔබට ඉදිරියෙන් වාහනයක් යන විට හෙඩ් ලයිට් ඩිම් කරන්න.
බොහෝ දෙනා සිතන්නේ එසේ කළ යුත්තේ ඉදිරියෙන් එන වාහන වලට පමණක් යැයි කියාය.
පටු මාර්ගයක වාහනය නවත්වා තැබීමට සිදු වන්නේ නම්,
පාරේ අනෙක් පසින් වාහනයක් නවතා ඇති විටක දී එයට මද දුරකින් (මීටර් 10-15)
ඔබේ වාහනය නවත්වන්න. එය එම පාරේ වාහන තදබදය අඩු කිරීමට ලොකු හේතුවක් වේ.
වැසි දිනවලදී ධාවනයේ දී ඉදිරි වාහනය හා ඔබ අතර මනා පරතරයක් තබාගෙන
අඩු වේගයකින් හා වැඩි අවධානයකින් යුතුව ධාවනය කිරීම නුවණට හුරුය.
තව ද වැසි වතුර පිරුණු තැන් වලින් ගමන් කිරීමේ දී පදිකයන් ගැනත් සිතන්න.
ඔබ උමං මාර්ගයක් තුලින් රථය පදවන විට නලාව ශබ්ද කිරීම නොකරන්න.
එසේ නැතිනම් අවම කරන්න.
නිතරම මතක තබා ගන්න උමං මාර්ගයක් තුළ පොළව තෙත් ගතියකින් යුතු බැවින් ලෙස්සීමට ඇති ඉඩ කඩ වැඩි බව.
මත්ද්‍රව්‍ය පානය කර රථවාහන ධාවනයෙහි නොයෙදෙන්න.
එසේම මාර්ග නීති වලට ගරු කරන්න. ජංගම දුරකතන භාවිතයෙන් ද වලකින්න.
වගකීම් සහගත රියදුරකු වන්න.
ඔබේ රිය පැදවීමේ දක්ෂතාවය හා හැකියාව මනිනු ලබන්නේ මාර්ගයේ දී ඔබ ගන්නා නිවැරදි තීරණ අනුව වේ.
නිවසින් පිට වන විට හිතේ තිබුන නිදහස නැවත පැමිණෙන විටත් රැගෙන එන්න.
ඔබට සියළු දෙවියන්ගෙ පිහිටයි.. ආාාරස්සාවයි..
මේ Thread එක ඉදිරියට ගෙන යාම හා සැලකීම ඔබ සතු යුතුකමකි.
පොලිස් නිලධාරීන් පාරේ රාජකාරී කරන විට
බොහෝ රියදුරන් ඉදිරියෙන් එන වාහන වලට හෙඩ් ලයිට් ගසා ඒ ගැන දැනුම් දෙනවා. ඔබත් එසේ කරනවා වන්නට පුළුවන්.

... samahara pitipassen ena unuth anugamanaya karanawa 