ඔබ වාහන රියදුරෙක් නම්,

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මේකම මම type කරන්න ගියා විතරයි :frown:
    මාත් දුටු තැන head ලයිට් ගහනව
    හැබැයි මචෝ බලාගෙන මොකද පොලිස් කාරයෙක් දැක්කොත් :oo:
    මේකටත් අල්ලලා දඩගහන්න පුළුවන් රාජකාරියට බාදා කිරීම කියලා :growl:

    Headlight gahuwa kiyala දඩගහන්න ba.
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    ඒක ඇත්ත මචන් මාත් ගහනවා
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වාහනයක් පාක් කරද්දි නවත්තලා තියෙන අනික් වාහනේ ගන්න පුලුවන් වෙන පරතරයකින් නවත්වන්න
    ඊයෙ මම වාහනේ ගන්න බැරිව පැය භාගයක් විතර හිටිය ඉස්සරහිනුත් හිරකරල එකක් ගහල පිටිපස්සෙනුත් හිර කරල ගහල හොල්ලන්නවත් බෑ
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    Aniwaaa maath agreed mekata
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    Ow appa..samaharu 60kmph wage yana gaman signaluth nathuwa harawanne..pitipassen ena kena iwarai.Honda ewa katata enawa ithin..:angry:

    eka thama kiyanne paratharaya thiya ganna kiyala..ubala aloogena giyama iwara thamai:angry:
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    hazard lights daana eka hodai mama kiyanne..natthnam apita agawanna widiyak ne api kelinma yanawa kiyala
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    මමත් 1000% එකගයි.
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    :rofl: ලංකාවේ ඉන්න උන් හිතන් ඉන්නේ ඩබල් සිග්නල් එක තියෙන්නේ කෙලින්ම යන එකට කියලා..... :lol:

    මේකනේ බං double signal දැම්මම වමටත් හරවනවා, දකුණටත් හරවනවා ඒක බැරි නිසා කෙලින් යනවා කියල තමයි අපේ එවුන් හිතන්නේ. :P:P:P:P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    eka thama kiyanne paratharaya thiya ganna kiyala..ubala aloogena giyama iwara thamai:angry:

    Ane me..me Colombo wala Oya kiyana widihata drive karanna ba..alogena giye naththan ekko 3wheel karayo tika polimata ringanawa e atharata..Piti passen ena miniha marenakan horn eka gahanawa..danna deyak katha karanna..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    maru thread eka. policiyata nam light gahana eka saadaranai. lankawe speed limits saha paare iri gahala thiyenne maha gon widihata.
    hema bus hault ekak gawama thani ira gahala thiyenawa , hari nam ethanin overtake karanna be , eth bus karayo nawathenama pare meda ethakota aniwa ira kapala bus eka overtake karanwa ......

    oya wage maha gon widiyata iri gahala thiyena then ona tharam thiyenwa .... ithin eka nisa policiyen innawa kiyana eka hodai...

    hebei ithin kohoma wethatha awadhanayen drive karana eka api hemogema wagakimai
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මොන සිග්නල් අරවා මෙවුවා දැම්මට කමක් නෑ ..මෙන්න මේවත් මතක තියාගන්න ..

    - කවදාවත් ලොරියක් \ බස් එකක් වගේ ලොකු වහනයක් ඉදිරිපසින් හෝ පිටිපසින් තියාගෙන යන්න එපා...තියා ගන්න වේලාවකදී අඩුම වශයෙන් මීටර 10-15 වගේවත් දුරින් තියාගන්න ..එක පාරට නැවත්තුවොත් වදිනවාම තමයි ..

    - මොන තරම් driving පුළුවන් උනත් වංගු වලදී ඉස්සර කරන්න එපා .

    - කොච්චර speed ගියත් වංගුවක් ලං වෙනකොට speed එක පුළුවන් තරම් අඩු කරලා හදාගන්න..

    තවත් වටින ඔවදන් ටිකක්.... නියමයි.. ඔහොම යං..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ewagema lankawe godak 3wheeler siganal dagathama off karanne ne dakunata signala dala wamata harawana wela ananthawath dekala thiyenwa ......
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ලංකාවේ හැමෝම වාහනයක් ඉස්සර කරද්දී හෙඩ් ලයිට් ගහලා ඉඩ ගන්නවා. මේක වැරදි දෙයක්."මම කොහොම හරි ඉස්සර කරනවා උඹ අහකට කපලා මට ඉස්සර වෙන්න දීපන්" කියනවා වාගෙයි. හරිනම් වෙන්න ඕනේ දකුණු පැත්තෙන්(ඉදිරියෙන්) එන කෙනා එයාගේ වමට සිග්නල් දාලා එයාම ඉස්සර කරන වාහනයට ඉඩ දෙන එක.

    එහෙම කලොත් අනතුරු වෙන්න තියන ඉඩ අඩුයි.