ඔබ විශ්මයට පත්වේවි.

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,023
    1,084
    113
    Gampaha
    යටින් ගත්ත එකා මැරිලා :(. බිම දිගාවෙලා අත දාල ගන්න පුළුවන් අරුන් Video කර කර ඉන්නවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    යටින් ගත්ත එකා මැරිලා :(. බිම දිගාවෙලා අත දාල ගන්න පුළුවන් අරුන් Video කර කර ඉන්නවා.

    Ara panagahala gatte uge neweida? Bada press kalama?

    Watura pirenakota kukka atulatama yanna athi ban.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරිම ලස්සන වීඩියෝ එකක් සහෝ
    බොහොම ඉස්තුති අපි එක්ක බෙදාගත්තට :)
     
    • Like
    Reactions: upulpdn

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,158
    6,887
    113
    ගග අද්දර
    ඔය වීඩියෝ එකේ කමෙන්ට් බලපන් බන්,
    අරුගේ බඩ ප්‍රෙස් කලාට ඌට පන එන්නේ නැහැ,
    ඊට පස්සේ තියන වීඩියෝ එක වෙනම වීඩියෝ එකක් බන්. සමහරවිට බලු පැටව් මැරෙන්න කලින් ගත්ත එකක්. බල්ලා පැටව් හංගනව නම් ඔක්කොම එකම ප්ලේස් එකේනේ හංගන්නේ.
    අර ගුලේ හැංගුවට පස්සේ වහින්න ඇති.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    ඔය වීඩියෝ එකේ කමෙන්ට් බලපන් බන්,
    අරුගේ බඩ ප්‍රෙස් කලාට ඌට පන එන්නේ නැහැ,
    ඊට පස්සේ තියන වීඩියෝ එක වෙනම වීඩියෝ එකක් බන්. සමහරවිට බලු පැටව් මැරෙන්න කලින් ගත්ත එකක්. බල්ලා පැටව් හංගනව නම් ඔක්කොම එකම ප්ලේස් එකේනේ හංගන්නේ.
    අර ගුලේ හැංගුවට පස්සේ වහින්න ඇති.


    ehema liyalada?
    eth e ballige adare gana hithala ballonta respect eka demu neda? :D
    ​