ඔබ සහය දක්වන්නේ ඉරානයටද, ඊශ්‍රායලයටද ? මනාපය පළ කරන්න..❌

ඔබ සහය දක්වන්නේ ඉරානයටද, ඊශ්‍රායලයටද ? මනාපය පළ කරන්න..❌

  • Total voters
    202
  • Poll closed .

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    Mata oya eka kariyekwath loku naha. 🤷🏻
    Kisima yuddekata mama support karanne naha. Monitor eken athal unata ahinsaka minissu kochchara pida widinawa athida. Matanam hitha gannath baha. 🥺
    Yes bro. I don't support the war under any circumstances. I just wanted to hear the opinions of our extremely intelligent Elakiri Society. that's all.❤️
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    Iran
    වෙන උන්ට පරමාණු බෝම්බ හදලා ටෙස්ට් කරන්න පුලුවන් නම් තව එකෙක්ට ඒම බෑ කියන්න බෑ .

    ඉරානය මුස්ලිම් රැඩිකල්වාදයෙන් පොඩ්ඩක් මිදිලා මැලේසියා ගානට ආවනම් හොදයි . ඉරාන් ගෑනු අය ඒම ලස්සනයි
    Yepp ...

    Iran Democratic Governermemt එකට කැරලි ගහල අයතුල්ල කුමේනි Regime කරගත්තු එක ගැන වටා ලස්සන කතාපොතක් තියනව Prisoner of Tehran කියල Marina Nemat ගෙ .. ඒ Cultural Revolusion එක ලස්සනට Depict කරල තියනව ඒකෙ ආසනම් කියවන්න .. සිංහල පරිවර්ථනය තියනව ටෙහෙරානයේ සිරකාරිය කියලත්

    ඔව්, ඔය ඊශ්‍රායලයෙ ගහන ගැහිල්ලෙ අවසාන බලාපොරොත්තු ව තමා ලු Regime එකට ගහල Democratic Governermemt එකක් පිහිටුවන්න

    ( But ඉතින් ඉරාකෙ වගේ Trump ට දොලපිදේනි දීල ඉන්න වෙය් 😅 ඉරාකෙ අලුත් ජනාධිපති ත් Trump එක්ක කතා කරාට පස්සෙනෙ Tariff / Blockade ඒම අයින් කරෙ )

    පෞ ඉතින් එ රටවල මිනිස්සු ... දැන් වෙනස් වෙන්න කාලෙ හරි ...
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    ගහන්නේ ඉරාන තෙල්. ඒත් පුක දෙන්නේ ඊශ්‍රායලයට. 🥴

    BTW ඉරාන කෑලි පට්ට ලස්සනයි.
    අපිට අනිත් crude oil use කරන්න බෑ මම හිතන්නේ, මම ඉගෙන ගන්න කොට Iran ලස්සන කෙල්ලෝ හිටියා හැබැයි, ඒ ගොල්ලෝ Baha'i faith කට්ටිය.
     
    • Like
    Reactions: Yeezus

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    මර්වින් සිල්වාගෙ පුතා මාලක සිල්වා බැන්දෙ ඉරානියන් ගැනියෙක්. අරු එවුනාට කොහොමද ගියෙ සින්හල කම බෞද්දකම පෙන්න පෙන්න
    boru
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    sirada ban mama danne nane ehema seen ekak, u gana sara update eke hitiye

    1749925593966.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    Yepp ...

    Iran Democratic Governermemt එකට කැරලි ගහල අයතුල්ල කුමේනි Regime කරගත්තු එක ගැන වටා ලස්සන කතාපොතක් තියනව Prisoner of Tehran කියල Marina Nemat ගෙ .. ඒ Cultural Revolusion එක ලස්සනට Depict කරල තියනව ඒකෙ ආසනම් කියවන්න .. සිංහල පරිවර්ථනය තියනව ටෙහෙරානයේ සිරකාරිය කියලත්

    ඔව්, ඔය ඊශ්‍රායලයෙ ගහන ගැහිල්ලෙ අවසාන බලාපොරොත්තු ව තමා ලු Regime එකට ගහල Democratic Governermemt එකක් පිහිටුවන්න

    ( But ඉතින් ඉරාකෙ වගේ Trump ට දොලපිදේනි දීල ඉන්න වෙය් 😅 ඉරාකෙ අලුත් ජනාධිපති ත් Trump එක්ක කතා කරාට පස්සෙනෙ Tariff / Blockade ඒම අයින් කරෙ )

    පෞ ඉතින් එ රටවල මිනිස්සු ... දැන් වෙනස් වෙන්න කාලෙ හරි ...
    ඔතන රටවල් 5 අල්ලන එක ඇමරිකවේ ලොන්ග් ටර්ම් ප්‍රොජෙක්ට් එකක් 4 දැන් අතේ ඉරාන් තමා ඉතුරු.

    කොමත් ඇමරිකාවට අයිතියක් නෑ කාටවත් නුක් හදන්න එපා කියන්න් එත් ඔය නැට්ට ගිනිගන්න තම්බි අත්ට ඕක යන එක කිං ජොන් උන් ගාවට යනවට වඩා නම් භයානකයි .

    කොමත් ඔය කොරිඩෝව අල්ලගන්න එක වෙලද උපායමාර්ගික අතින් බටහිරවාදින්ට වාසී . ඒත් 6 ඩේ වෝ වගේ ලේසි වෙන් නෑ ඕකුන් නෙලනවා ඉශ්‍රායල් වලට . ඉශ්‍රායල් වලටත් නෑ නෑ කිව්වට නුක්ස් තියනවා උන් ප්‍රංශෙන් රියැක්ට එකක් හොරෙන් ගන්නේ 1960 වගේ . . පොලව අස්සේ දාගෙන හදලා දකුණු අප්‍රිකාවේ පොලව අස්සෙ ටෙස්ට් කරනවා . ඇමරිකාව දන්නවා උන් ගාව වෝ හෙඩ් 10-20 තියනව කියලා .
     
    • Wow
    Reactions: Yeezus and Candid-B