Lebanaon kello nan ithin ,,, (fucking) some angels cast out from heaven ban echchara lassanai
(piliwelai suwadaaaaai)









israaayel kaarayoth iraanenma thel aragena untama gahanawa neගහන්නේ ඉරාන තෙල්. ඒත් පුක දෙන්නේ ඊශ්‍රායලයට.
BTW ඉරාන කෑලි පට්ට ලස්සනයි.
Yes bro. I don't support the war under any circumstances. I just wanted to hear the opinions of our extremely intelligent Elakiri Society. that's all.Mata oya eka kariyekwath loku naha.
Kisima yuddekata mama support karanne naha. Monitor eken athal unata ahinsaka minissu kochchara pida widinawa athida. Matanam hitha gannath baha.![]()
Yepp ...Iran
වෙන උන්ට පරමාණු බෝම්බ හදලා ටෙස්ට් කරන්න පුලුවන් නම් තව එකෙක්ට ඒම බෑ කියන්න බෑ .
ඉරානය මුස්ලිම් රැඩිකල්වාදයෙන් පොඩ්ඩක් මිදිලා මැලේසියා ගානට ආවනම් හොදයි . ඉරාන් ගෑනු අය ඒම ලස්සනයි
අපිට අනිත් crude oil use කරන්න බෑ මම හිතන්නේ, මම ඉගෙන ගන්න කොට Iran ලස්සන කෙල්ලෝ හිටියා හැබැයි, ඒ ගොල්ලෝ Baha'i faith කට්ටිය.ගහන්නේ ඉරාන තෙල්. ඒත් පුක දෙන්නේ ඊශ්‍රායලයට.
BTW ඉරාන කෑලි පට්ට ලස්සනයි.
boruමර්වින් සිල්වාගෙ පුතා මාලක සිල්වා බැන්දෙ ඉරානියන් ගැනියෙක්. අරු එවුනාට කොහොමද ගියෙ සින්හල කම බෞද්දකම පෙන්න පෙන්න
sirada ban mama danne nane ehema seen ekak, u gana sara update eke hitiyeboru
meki sinhala bn ara cooking show ekkatth avilla sinhalen katha kara dvask
ඔතන රටවල් 5 අල්ලන එක ඇමරිකවේ ලොන්ග් ටර්ම් ප්‍රොජෙක්ට් එකක් 4 දැන් අතේ ඉරාන් තමා ඉතුරු.Yepp ...
Iran Democratic Governermemt එකට කැරලි ගහල අයතුල්ල කුමේනි Regime කරගත්තු එක ගැන වටා ලස්සන කතාපොතක් තියනව Prisoner of Tehran කියල Marina Nemat ගෙ .. ඒ Cultural Revolusion එක ලස්සනට Depict කරල තියනව ඒකෙ ආසනම් කියවන්න .. සිංහල පරිවර්ථනය තියනව ටෙහෙරානයේ සිරකාරිය කියලත්
ඔව්, ඔය ඊශ්‍රායලයෙ ගහන ගැහිල්ලෙ අවසාන බලාපොරොත්තු ව තමා ලු Regime එකට ගහල Democratic Governermemt එකක් පිහිටුවන්න
( But ඉතින් ඉරාකෙ වගේ Trump ට දොලපිදේනි දීල ඉන්න වෙය්ඉරාකෙ අලුත් ජනාධිපති ත් Trump එක්ක කතා කරාට පස්සෙනෙ Tariff / Blockade ඒම අයින් කරෙ )
පෞ ඉතින් එ රටවල මිනිස්සු ... දැන් වෙනස් වෙන්න කාලෙ හරි ...