ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔබ සහීමට පත්වෙනවාද ?

    කොරෝනා මර්දනය කරන්න රජය ගන්න වැඩ පිළිවෙල ගැන ඔබ සැහීමට පත්වෙනවාද

    Last edited:
    • Like
    Reactions: nivish

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    අනිවාර්යෙන් සෑහිමකට පත්වෙනව. අපෙ රටේ ආර්තික ශක්තිය එක්ක කරන මේ දේවල්. එකපාර රටම ලොක්ඩවුන් කරන්න පුලුවං තැනක නෙවෙයි අපි ඉන්නෙ. අපෙ විදියට අපි මේක ගොඩදාමු. රටට ජය
     
    Last edited:
    • Like
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    රෝයල් මැච් එක නවත්තගන්න බැරි උන එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලද දෙයින් සතුටු වෙමි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    sketch-1584511727143.png
     
    • Like
    Reactions: Kapati_NaRiYa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මීටත් වඩා දේවල් කරන්න පුළුවන් නම් හොදයි ඒත් මේ වගේ Crysis එකක් මැනේජ් කරන්න ලංකාවෙ දේශපාලන නායකයන්ගෙන් සුදුසුම අය තමයි දැනට ඉන්නෙ ඉතිං, වාසනාවට වගේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,025
    34,502
    113
    ඉතාලි කොරියන් යුරොප් විෂ බීජ ටික රට ඇතුලෙට දාගෙන පස්සේ බොරුවට එයාපෝට් වහලා කරන කොරොනා මර්ධනය ගැන නම් අපිට කොහෙත්ම සෑහීමකට පත්වෙන්න බෑ. :(

    හැබැයි ත්‍රිවිධ හමුදාවෙන් කොරෝනා මර්දනයට දක්වන දායකත්වයට නම් අපගේ හද පිරි ගෞරවය!
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සමහර ක්‍රියාමාර්ග ගන්න පොඩ්ඩක් පරක්කු උන එකේ ප්‍රති විපාක තමා මේ , ඒ උනාට දැනට රජයක් හැටියට ගන්න ක්‍රියාමාර්ගගැන සෑහීමකට පත් වෙනවා . රටේ ජන ජීවිතෙත් සාමාන්‍ය ආකාරයෙන් තියාගෙන යන්නත් එක්කම.
    රජයට වඩා පොදු මහජනතාවගේ හැසිරීම ගැන නම් අන්තිම කලකිරෙනවා .. මිට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ , අපේ ගොන් වහන්සේලා රජයට බැන බන නිකන ඉන්නවා. උන්ටනම් මඩු වල්ගෙන් තලන්න ඕන
     
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ රටේ හැටියට පුළුවන් විදිහට ඇදගෙන යනව ඉතිං යුරෝපෙට ඇමරිකාවටත් කෙලවෙලා තියෙන වෙලාවක මෙහෙ මේ තරමටවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්.
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    සමහර ක්‍රියාමාර්ග ගන්න පොඩ්ඩක් පරක්කු උන එකේ ප්‍රති විපාක තමා මේ , ඒ උනාට දැනට රජයක් හැටියට ගන්න ක්‍රියාමාර්ගගැන සෑහීමකට පත් වෙනවා . රටේ ජන ජීවිතෙත් සාමාන්‍ය ආකාරයෙන් තියාගෙන යන්නත් එක්කම.
    රජයට වඩා පොදු මහජනතාවගේ හැසිරීම ගැන නම් අන්තිම කලකිරෙනවා .. මිට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ , අපේ ගොන් වහන්සේලා රජයට බැන බන නිකන ඉන්නවා. උන්ටනම් මඩු වල්ගෙන් තලන්න ඕන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ආණ්ඩුව උන්නෙ නැත්තන් සිහලුන්ට වෙන දේ හිතාගන්ඩත් බැ..රටේ සහ ජාතියේ වාසනාවටයි අපි ආණ්ඩු බලය ලබාගෙන සුදුසුම නායකය ජනාධිපති කරවුයේ.. :cool::cool:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Australia USA UK ITALY wage ratawal walata sapekshawa godak hondai. Deshapalanikawa dakina aya weradima kiwwath.

    Mamath akamethi dewal tikak una. Namayojana ekka Corona patalawagaththa eka.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    මොන හුත්තක්ද ඕයි කඩේට ගිහින් බඩුවක් වත් ගන්න නෑනේ. තාම රටේ 59යි. යුද්දෙදි එක දවසට 5000ගනන් මැරුනා. රටටම ඇඳිරි නීති දැම්මද? නෑනේ. පිස්සො පැනික් උනාට කමක් නෑ. මෙ වේලාවෙ දොස්තරු පැනික් වෙලා බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන හුත්තක්ද ඕයි කඩේට ගිහින් බඩුවක් වත් ගන්න නෑනේ. තාම රටේ 59යි. යුද්දෙදි එක දවසට 5000ගනන් මැරුනා. රටටම ඇඳිරි නීති දැම්මද? නෑනේ. පිස්සො පැනික් උනාට කමක් නෑ. මෙ වේලාවෙ දොස්තරු පැනික් වෙලා බෑ.

    අනේ උබේ ඔය මළ ළතෝනිය නතර කරපන් ගෑණියේ ..උබ වැලපුනා කියල ආය් පොන්නය නැකිටින් නැ ඌ මළා ..:yes::yes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රටටම ඇදිරිනීතිය දාපු එක හොඳයි. අපේ හරක් නැත්නම් weekend එකේ ආතල් ගන්න රවුම් ගහන එක නතර කරන්න බෑ .

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මොන හුත්තක්ද ඕයි කඩේට ගිහින් බඩුවක් වත් ගන්න නෑනේ. තාම රටේ 59යි. යුද්දෙදි එක දවසට 5000ගනන් මැරුනා. රටටම ඇඳිරි නීති දැම්මද? නෑනේ. පිස්සො පැනික් උනාට කමක් නෑ. මෙ වේලාවෙ දොස්තරු පැනික් වෙලා බෑ.

    උඹ ඔය කොහෙවත් නැති පැනික් විල්ලක් ගැන හැමතිස්සෙම කියවන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    අනේ උබේ ඔය මළ ළතෝනිය නතර කරපන් ගෑණියේ ..උබ වැලපුනා කියල ආය් පොන්නය නැකිටින් නැ ඌ මළා ..:yes::yes:
    බයියො ලතෝනි තියනව සත්තයි:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියො ලතෝනි තියනව සත්තයි:lol::lol:

    පොන්නය මළා බන් ,ඌ මළා කියල අපි මොක්කට අඩන්ඩද, උබ දැන් හිත හදා ගනින් ඌ ආයෙ නැකිටින් නැ.. :yes::yes:
     
    • Like
    Reactions: sithija.h