ඔබ සහීමට පත්වෙනවාද ?

කොරෝනා මර්දනය කර

  • ඔව්

    Votes: 181 61.8%
  • නැ

    Votes: 112 38.2%

  • Total voters
    293

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    පොන්නය මළා බන් ,ඌ මළා කියල අපි මොක්කට අඩන්ඩද, උබ දැන් හිත හදා ගනින් ඌ ආයෙ නැකිටින් නැ.. :yes::yes:
    ඔය ඔය ඔය:lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ වෙනකොට වෙන කිසිම ආන්ඩුවකින් කරයි කියල බලාපොරොත්තු වෙන ප්‍රමාණෙව වඩා දේවල කරල තියනව. ඒත් ඒ දේවල් හොඳටම මදි. මේක ඉතාලියක් වෙන්න කලින් ඉක්මනට කරන දෙයක් කරන්න ඕනෙ :(
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් අර lockdown කරන්න කිව්වම හිනා වෙච්ච එවුන් ඇඳිරි නිතිය දැම්මම හොඳ කියනවා

    airport එකෙන් නවත්තන්නේ නැතුව ඉතාලියෙන් ඔක්කොම එනකන් ඉඳල පස්සේ හොයනවා කවුද ආවේ කියල

    හොඳ වෙලාවට මේ ආණ්ඩුව ඉන්නේ ඔය ගෝත්‍රිකයෝ ටික විපක්ෂේ හිටියනම් ඕකුන් තමයි රටින් මිනිස්සු ගෙන්නලා හරි corona බෝ කරන්නේ ලංකාවට
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාව කියන්නෙත් අමු ගොන්බයො ඉන්න රටක්.අපි හැමෝටම ගෙදරට වෙලා ඉන්න කිව්වට එකෙක්වත් ඒක කරන්නෙ නෑනෙ.එකෙක්වත් හරියට උප්දෙස් පිලිපදින්නෙ නෑ.ඉතාලියට උනෙත් ඕක තමයි
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    දැන් අර lockdown කරන්න කිව්වම හිනා වෙච්ච එවුන් ඇඳිරි නිතිය දැම්මම හොඳ කියනවා

    airport එකෙන් නවත්තන්නේ නැතුව ඉතාලියෙන් ඔක්කොම එනකන් ඉඳල පස්සේ හොයනවා කවුද ආවේ කියල

    හොඳ වෙලාවට මේ ආණ්ඩුව ඉන්නේ ඔය ගෝත්‍රිකයෝ ටික විපක්ෂේ හිටියනම් ඕකුන් තමයි රටින් මිනිස්සු ගෙන්නලා හරි corona බෝ කරන්නේ ලංකාවට

    :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,477
    113
    ලංකාව කියන්නෙත් අමු ගොන්බයො ඉන්න රටක්.අපි හැමෝටම ගෙදරට වෙලා ඉන්න කිව්වට එකෙක්වත් ඒක කරන්නෙ නෑනෙ.එකෙක්වත් හරියට උප්දෙස් පිලිපදින්නෙ නෑ.ඉතාලියට උනෙත් ඕක තමයි

    Danda ban danne.man nan ipaduna dawasema denagatta
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව්, ලංකාවෙ ආර්ථික හැකියාවත් එක්ක මේ වෙනකල් හැන්ඩ්ල් කරපු විදිය ගොඩක් හොඳයි. පොඩි පොඩි අවුල් වගයක් වුණා. සමස්ථයක් විදියට ගත්තොත් ගොඩක් හොඳයි:yes::yes::yes:

    මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. එහෙනම් අපි චීනෙටත් වැඩි අන්ත තැනකට වැටිල මේ වෙද්දි:yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්, ලංකාවෙ ආර්ථික හැකියාවත් එක්ක මේ වෙනකල් හැන්ඩ්ල් කරපු විදිය ගොඩක් හොඳයි. පොඩි පොඩි අවුල් වගයක් වුණා. සමස්ථයක් විදියට ගත්තොත් ගොඩක් හොඳයි:yes::yes::yes:

    මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. එහෙනම් අපි චීනෙටත් වැඩි අන්ත තැනකට වැටිල මේ වෙද්දි:yes::yes::yes:

    :yes::yes::yes::yes: අනිව රජපක්ශ රාජපක්ශ රාජපක්ශ ගගා ඉදි රටේ මිනිස්සුන්ට කොරෝනා හැදෙද්දි මොකද ඕකුන්ට සංවිධාන ශක්තියක් නැනෙ ..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔව්, ලංකාවෙ ආර්ථික හැකියාවත් එක්ක මේ වෙනකල් හැන්ඩ්ල් කරපු විදිය ගොඩක් හොඳයි. පොඩි පොඩි අවුල් වගයක් වුණා. සමස්ථයක් විදියට ගත්තොත් ගොඩක් හොඳයි:yes::yes::yes:

    මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. එහෙනම් අපි චීනෙටත් වැඩි අන්ත තැනකට වැටිල මේ වෙද්දි:yes::yes::yes:

    ඔහොම හිතල සැනසෙන්න නම් නෙවෙයි ගෝටව ගෙනාවේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ.

    මොකෝ බැරි

    සිරා රනිල්ට බණිනවා

    රනිල සිරාට බණිනවා
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කවුද?:confused:

    උබලානේ යකෝ. මේ ආණ්ඩුව මොනවා කරත් සජිත්ලට ජෙප්පොන්ට චන්දෙ දීපු එවුනුත් බලාගෙන හිටිය උන්ට කරන්න දෙයක් නැත්නම් කට වහගෙන හරි හිටිය

    උඹල විපක්ෂේ හිටියනම් කරන හැමදේටම වල කපල පුළුවන් නම් රටින් හොරට corona ගෙන්නලා බෝ කරනවා මිනිසුන්ට ආණ්ඩුව එපා කරවන්න :lol:

    බොම්බේ වෙලාවේ කස්ටිය හැසිරුණ හැටි මතකයි අපිට
    ලජ්ජා වෙයන් බං එහෙම සෙට් එකක් නියෝජනය කරන එකට උඹල :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වැරදි දෙක තුනක් කලාට සමස්ථයලක් වශයෙන් සෑහීමට පත්වෙන්න පුලුවන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව්, ලංකාවෙ ආර්ථික හැකියාවත් එක්ක මේ වෙනකල් හැන්ඩ්ල් කරපු විදිය ගොඩක් හොඳයි. පොඩි පොඩි අවුල් වගයක් වුණා. සමස්ථයක් විදියට ගත්තොත් ගොඩක් හොඳයි:yes::yes::yes:

    මීට කළින් තිබ්බ අණ්ඩුව තාම බලයෙ හිටිය නම් මේ වෙද්දි මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්න බෑ. එහෙනම් අපි චීනෙටත් වැඩි අන්ත තැනකට වැටිල මේ වෙද්දි:yes::yes::yes:

    :yes::yes::yes: