ඔබ සහ මම
ireshasy Active member Apr 21, 2007 1,010 24 38 Apr 1, 2010 #2 සතුටුයි..මෙච්චර බාධා මැද.. ඔයා කියන ඔබ පස්සෙන්ම මම ලියැවී තියෙන එක ගැන.. සාර්ථක නිර්මාණයක්!!
chandi_mendis Member Jan 5, 2010 407 44 0 64 Borlesgamuwa. Apr 1, 2010 #3 නිර්මානය හොදයි. මම ඔබ නම් ඔබ මා නම්.......
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Apr 1, 2010 #4 Maxaaaaaaaaaaaaaaaa kollo... ela ...!!!!
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 1, 2010 #6 පට්ටයි මචන්
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Apr 1, 2010 #7 මට මුලින් එච්චර තේරුණේ නෑ. ඒත් ටිකක් වෙලා බලං ඉන්නකොට හිතුන... ප්‍රේමය මැදින් නොනැවතී "ඔබ"ත් "මම"ත් එකට ගමන් කරන ආකාරය... අපූරු නිර්මාණයක් සහෝ...
මට මුලින් එච්චර තේරුණේ නෑ. ඒත් ටිකක් වෙලා බලං ඉන්නකොට හිතුන... ප්‍රේමය මැදින් නොනැවතී "ඔබ"ත් "මම"ත් එකට ගමන් කරන ආකාරය... අපූරු නිර්මාණයක් සහෝ...
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Apr 5, 2010 #8 chandi_mendis said: නිර්මානය හොදයි. මම ඔබ නම් ඔබ මා නම්....... Click to expand... thankx dude