ඔබ සැමට සුභ නත්තලක් !!!!!!!!

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඔබ සැමට සුභ නත්තලක් !!!!!!!!

    ඔබ සැමට සුභ නත්තලක් !!!!!!!!

    මගේ එළකිරි යාලුවොන්ට සාමය සපිරි නත්තලක් උදාවෙන්න කියලා මම එක හිතින් ප්‍රාර්ථනා කරනවා!

    නත්තල වෙනුවෙන් මම ඔබට ගෙනාවා ලස්සන නත්තල් චිත්‍රපටියක්.කැමති අය බලන්න.



    nativitystoryos.jpg


    the-nativity-story-800-75.jpg


    IMDB


    msn-download-button-green1.jpg


    DOWNLOAD.TORRENT


    merry-christmas-graphic-22.gif
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
    ලස්සන බිළි‍ඳෙක් මල් වගේ
    මවගෙ ලයේ සුරතල් විඳින්නා
    මුතු වැනි රූ සපුවයි ඇගේ

    ජය ජය ජය සිරි
    ජය මංගල සිරි
    මංගල ආසිරි අත්වේවා
    මෙලොවට මේ නත්තල් දිනේ...//

    තරුවක් බබළයි පුන් සඳක් සේ
    රන්වන් රැය අරුණක් වැනියි
    කෙදිනකවත් නැති සාමයක් දෙයි
    ලොව නව සිරියාවක් ගනියි

    ලස්සන මවගේ ඇස් වගේය
    බිළිඳා නැලවේ මව් ලයේ
    දුර ඇති තරුවේ රැස් වගේය
    දිස් වී බබළන මේ රැයේ​
     
    • Like
    Reactions: rochel1977