ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා ..!! 2018
හැම වසරකම දෙසැම්බර් පළවෙනිදා මැදියම් රැයේ ඔබවෙත ගෙන එන මාගේ නත්තල් සුභ පැතුම.!! 
ඔන්න රතිඤ්ඤා සද්දේ ඇහෙනවා...!!!!!!
අදින් දෙසැම්බර් මස උදාවත් සමඟ 2018 වසර අවසාන මාසය උදාවුනා.කාලය ගතවන වේගය හිතා ගැනීමටත් අපහසුයි...
ඉස්සර නම් නත්තල කත් බැඳගෙන එනවා.
ඒත් දැන් නම් මේ තියෙන ආර්ථික තත්වේ එක්ක නත්තල කත් බැඳගෙන යනවා කියලා තමයි කියන්ඩ වෙලා තියෙන්නේ.
කොහොම වුනත් අපේ සියලු කිතු මිතුරන්ට සුභම සුභ නත්තලක් වේවායි මම එකසිතින් පතමි..!!

ඕක තමා එපාම වෙන්නේ...