ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා ..!! 2018

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා ..!! 2018

    හැම වසරකම දෙසැම්බර් පළවෙනිදා මැදියම් රැයේ ඔබවෙත ගෙන එන මාගේ නත්තල් සුභ පැතුම.!! :)




    ඔන්න රතිඤ්ඤා සද්දේ ඇහෙනවා...!!!!!!:love:

    අදින් දෙසැම්බර් මස උදාවත් සමඟ 2018 වසර අවසාන මාසය උදාවුනා.කාලය ගතවන වේගය හිතා ගැනීමටත් අපහසුයි...:)

    ඉස්සර නම් නත්තල කත් බැඳගෙන එනවා.
    ඒත් දැන් නම් මේ තියෙන ආර්ථික තත්වේ එක්ක නත්තල කත් බැඳගෙන යනවා කියලා තමයි කියන්ඩ වෙලා තියෙන්නේ.:(

    කොහොම වුනත් අපේ සියලු කිතු මිතුරන්ට සුභම සුභ නත්තලක් වේවායි මම එකසිතින් පතමි..!!:)





     
    • Like
    Reactions: saja

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,471
    67,810
    113
    This gonna be the most boring christmas ever.:( I don't feel the christmas vibes
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුබ නත්තලක් වේවා බොක්ක

    දැන් ගත්තේ බන් ,

    sunuXi4.jpg
     
    Last edited: