ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?
ඔබ සිංහල බෞද්ධයෙක්ද
රටට ආදරයක් තියෙනවද ?
එහෙනම් මේ ඔබටයි
මේ thread එක දාන්න හිතුනේ බොදු බල සේනා. සිංහල රාවය . ඉන්ටර්නෙට් වීරයෝ වගේ අය එකතු වෙලා කරපු දේවල් වල ප්‍රතිපල දැකලයි
කොහොමෙන් කොහොම හරි දැන් හලාල් බලු වුනානේ. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ රට සිංහල බෞද්ධ රටක්. යම් ජාතියක් හෝ පිරිසක් ඒ ප්‍රතිරූපය විනාශකරන්න හෝ වෙනස් කරන්න හදනකොට ඒක මැඩපවත්වන්න ඉදිරිපත් වුනේ අපේ හාමුදුරුවරු. නැගෙනහිර පන්සල් ඩෝසර් කරනව. එහෙ ඉඩම් කට්ටි පිටින් අදාල අන්‍යාගම් වල අණසකට අරගෙන . බෞද්ධ සිද්ධස්ථාන විනාශකරනව. තාමත් සමහර මිනිස්සු මේ වෙන දේවල් ගැන දන්නේ නැහැ. නැත්නම් ඔව්ව බොරු කතා. එහෙම වෙන්නෙ නැහැ කියල කියනව. බයට මුකුත් නොකියා ඉන්නවා. හාමුදුරුවන්ට බණිනව. හාමුරුදුවො බණක් බාවනාවක් කරගෙන පන්සලට වෙලා ඉන්නෙ නැතිව මේ මොනව කරනවද කියල කියන අයත් ඉන්නවා. බුදුසසුනට තර්ජන එල්ල වෙනකොට ඒ ගැන සංඝයා වහන්සේලා තමයි නැගී සිටින්නේ. ගිහියන් උන්වහන්සේලාගේ අවවාද මතින් එක්රැස් වෙනව.
මම මේ ටික ලියන්නෙත් මම twitter එකේ මේ දවස්වල හරියට දැක්ක අපේ සිංහල මිනිස්සුම බොදු බල සේනා සංවිධානය විවේචනය කරල tweet දානව. අනේ මේ සිංහල මිනිස්සුද කියල හිතෙනව. #Shit #F*ck කියලත් සමහර #BBS කියල tweet වලත් දාල තිබුන. මේ සිංහල අය . බොදු බල සේනාවලට පිස්සුලු. ඔය වගේ දේවල් කියල තියෙනව. සමාජෙ බොහොම වැදගත් රක්ෂා කරන අයත් ඒ අතර හිටිය. මම දන්නෙ නැ ඇයි මෙහෙම මේ වගේ අය කරන්නේ කියලා. නොදන්නා කමද නැත්නම් බොරු ඇඩි එකටද කියල මට තේරෙන්නේ නැ. මේ ලගදි කවුද හැලපයෙක් NoLimit එකට ගිහිල්ල බඩු ගත්ත කියල invoice පිටින්ම දාල ප්‍රසිද්ධ කරල කියලත් තිබුන ආයිත් යනවමයි කියල. පුලුවන් නම් බිත්තර ගහපන් කියලත්. ඇයි මේ තමන්ගෙ ජාතිය වලපල්ලට යනව කියල මිනිස්සු කෑ මොර දෙන වෙලාවලත් ඒ මිනිස්සුන්ව විහිලුවකට ගන්නේ. හලාල් ඉවර වුනා කියල උන්ගේ ත්‍රස්ත්‍රාවාදය හෝ ආගම්වාදය ඉවර නැහැ. මේක අපේ රටට මුලින්ම වෙන දෙයක් නොවේ. ඉන්දුනීසියාව මැලේසියාව මාලදිවයින වගේ රටවලටත් මේ සන්තෑසියම තමයි වුනේ. මේ වගේම ඉදල අන්තිමට දන්නෙම නැ බහුතරය සුලුතරය වෙලා. තමන් අඩුගානෙ බෞද්ධයෙක් වත් නම් අඩුමගානෙ මේ රටේ බුදුදහම රැක ගන්නවත් උදව් කරන්න. කවුද යාලුවෙක් කියල තිබුන වගේ තුන් වේලටම බත් කනව වගේ පන්සල් වලට යන්න අවශ්‍ය නැහැ. ගෙදර කිහිප දෙනා හරි හවසට බුදුන් වදින්න. පෝය දවසට පන්සලට යන්න පුලුවන්. අන්‍යාගමිකයන්ට වඩා තමන්ගෙ අයට තැන දෙන්න. සමගියෙන් සමාදානෙන් ඉන්නව කියන්නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න දීල තමන් ගෙදරට වෙලා බුදියන් ඉන්න එක නොවේ. අන්‍යාගමිකයන් මරන්න කියල නොවේ කියන්නේ. එයාලගෙ පොත්වල එහෙම තිබුනට අපිට එහෙම කරන්න කියල නැහැනේ. අවුරුදු දෙදහස් පන්සිය ගානක් බුදුදහම රැකුණ වගේම ලෝකය පවතින තාක්කල් බුදුදහම පවතින්න ඕන. ථෙරවාදී බුදුදහම තියෙන එකම රට ලංකාව වෙන්න ඕන. ඇයි ඉතින් ඒක රැකගන්න අපිට උවමනාවක් නැත්තේ. facebook වලින් twitter වලින් comment, tweet දාල ආගම රැකගන්න බැහැ. එලකිරියෙ පෝස්ට් දාල ආගම රැකගන්න බැහැ. නමුත් ඒවයින් අපිට තව කවුරුහරි උනන්දුකරවන්න පුලුවනි.
අපි තව අවුරුදු හැට හැත්තෑවකින් මැරිල යනව. ඒ මැරෙන කොට මේ රට සිංහල බෞද්ධ රටක් විදියෙන්ම රැකිල තියෙනවනම් කැමැති කට්ටිය බුදුසසුන ආරක්ෂා කරන්න
මෙය ජාතිවාදී thread එකක් නොවන බව සලකන්න

Code:
http://www.youtube.com/watch?v=ghouIbI-Hyw
මෙය ජාතිවාදී thread එකක් නොවන බව සලකන්න
Last edited:
අනිකුත් ජාතින්ට කරදරයක් නොවි අපෙ ජාතියෙ දියුනුව ගැන හිතමු
මම ලංකාවට ආපු වෙලෙක ගියා ඉස්සර මම එකක්වත් ගත්තෙ නැහැ යල් පැනපුවා නිසා