ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ROBBERY.jpg

    එතකොට මේක ගැන මොකද කියන්නේ..?
    :P:P:P
    අවරුදු 2500 විතර කලින් ලංකාවේ තිබුණු ආගම් එකතු වෙලා මේ වගේම චර්ට් එකක් හැදුවනම් බුදු දහමේ ව්‍යාප්තිය කියල ,ලන්කවෙතෝය වගේම බුදුදහම ව්‍යාප්ත උණු හැටි පෙන්න තියෙයි ,මුස්ලිම් කියන ආගමට මම පව්ද්ගලිකව කැමති නැහැ , නමුත් මුස්ලිම් කරණය සිද්ද වෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි හැබයි කව්රුවත් බලෙන් මුස්ලිම් කරන්නේ නැහැ ,,ලෝකේ හැම රටකටම තියනවා එත් අලුත් දැනුමත් එක්ක ඔය ආගම සංකල්ප මිනිස්සුන්ගෙන් ඉවත් වෙන ප්‍රමාණය වැඩි ,ඒ වගේ දේවල් වලට වට බදින්නයි , සම්පත් පරිබෝජනය හිගකම නිසා වගේ හේතු වලට හැම දියුණු රටක්ම තමන්ගේ ජනග්‍රහණය පාලනය කරන්න නීති මාලා හදනකොට අපි ලංකාව සොමලියාවක් කරගන්න දගලනවා
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මහත්තයෝ මෙහෙමනේ ...ඔබ තුමලගේ ජාති ආලේ දැන් යන්නේ හිට්ලර්ගේ පාරේ , ඇත්තටම මටත් කියන්න වෙන්නේ මම බෞද්ධ විරෝදී නෙවෙයි බොදු බල සෙන විරෝදී කියන එක , බොදු බල සෙන එකෙන් කරන්නේ කුලියට කරන වැඩක් , රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රසන අමතක කරවන්න ජාති අතල් දෙන එකක් , ඔබ තුමාලා ඔය කියන ජාති ආලය අද වියරු වැටිලා ,හලාල් නෙවෙයි මනුස්සයෝ ලංකාවේ ලොකුම ප්‍රස්නේ .උබල ඔය කියන වැරදි වෙනවට ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන බුද්ධ සාසන අමත්යන්ස්හෙන් කෙරෙන්නේ මොකක්ද කියල ප්‍රසන කරනවද ? කරන්නේ නැත්තේ ගෝට ඥානසාරගේ යාළුවා නිසාද ? ලංකාවේ සිංහලුන්ගේ ප්‍රසන වල හේතුව තම්බිය නෙවෙයි , ඉස්සරත් ඔහොමම උබල ඉගෙන ගත්තේ සිංහලයාගේ සියලු ප්‍රසන වල හේතුව දෙමල කියල ...ජාති අතර නොයෙක් ආකාරයේ ඉඩකඩම් ප්‍රසන අර ප්‍රසන මේ ප්‍රසන ඇති වෙන්න පුළුවන් ඒවා විසදා ගන්න ඕනි ලංකාවෙන් ජාති තුරන් කරන්න ගිහින් නෙවෙයි

    එත් අද උබල නොකිය කිවත් උබල යන්නේ හිට්ලර්ගේ පාරේ හරියට 83 වගේ දවසකට ,අද තැනින් තැන මතුවෙන්නේ අන්තවාදය ,සුබවාදීව බලාගෙන හීන ලෝක වල ජිවත් වෙන එක අපිට හරියන්නේ නැහැ , බුදුදහමට වෙන හානිය වලක්වගන්න අන් ජාතින් වලට අපහස කරන එක ඇරෙන්න
    .ව්‍යවස්ථාමය වෙනසක් ඇති කරන්න රජයට යෝජනාවක් වත් ඉදිරිපත් කරාද උබල ? නැත්ද ? නැත්තම් ප්‍රසන විසදුනොත් ඥානසාරලට පැවැත්මක් නැද්ද ? මේ රටේ ලගදීම ගිනි ඇවිලෙයි මියන්මරේ වගේ,අහිංසක එදා වෙලා හම්බකරගෙන මනුස්සයව මරා ගනියි දෙපැත්තේම අන්තවදියෝ මැරෙන්නේ නැහැ උන් බේරෙනවා , අහිංසක එක ගොදුරුවෙයි උබල වපුරන වයිරයට , ඊට පස්සේ කට්ටිය බොලේ පස් කරගනි , බොදුබල සේනාව එයාල නෙවෙයි කියයි ,දැනටත් පල්ලි වලට උරෝ දැම්මේ ,බිත්තර ගැහුවේ , පල්ලි වලට ගල් ගැහුවේ එහෙම ඒ ය නෙවෙයිලුනේ ,ඒ අය කිසිම හිංසාකාරී වැඩකට උල්පන්දම් දෙන්නේ නැතිලු .ජාතියේ ආගමේ නාමයෙන් කව්රු කොහොම කිව්වත් කියන කියන හැම දේම එහෙයි කියල පිළිගන්න එහෙයියල නෙවෙයි අපි ...ප්‍රස්නයක් තියනවා ,ප්‍රසන විවිසදගෙන හැමෝම එකට ඉන්න ඕනි ,යන්නේ එතනටනම් අපි උබලත් එක්ක එනවා ,,එත් යන්නේ හිට්ලර් ගිය පාරේනම් ,ඒ ඊනියා ජාති ප්‍රේමයත් එපා ආගම ප්‍රේමයත් එපා

    733776_4381776033843_1331273745_n.jpg

    "බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප‍්‍රකාශයකට දෙවැනි නැත.

    හිට්ලර්ගේ පක්ෂයේ මුල් නාමය වුණේ, ‘ජර්මන් කම්කරු පක්ෂය’ යි. කම්කරු පක්ෂයක් යැයි කී විට එය, ප‍්‍රගතිශීලී අර්ථයක් දනවයි. ඊට කලකට පසු ඔහු එම නාමය තවත් ‘ගෞරවාන්විත’ කෙළේය. ඒ මෙසේ ය: ‘ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය’ යනුවෙනි. දැන්, කලින් තිබූ කම්කරු පක්ෂයට ‘සමාජවාදී’ නාමයකුත් එක්ව ඇති බැවින් එයට තවත් ප‍්‍රගතිශීලී අරුතක් ආරූඪ කෙරේ. එහෙත්, ‘ජාතික’ සහ ‘ජර්මානු’ යන විශේෂණ පදත් ඇති නිසා, අර කී ‘සමාජවාදය’ සහ ‘කම්කරු’ අර්ථ දැන් විපර්යාසයකට පාත‍්‍ර වෙයි. මේ සියලූ නම් හිට්ලර් තමන්ගේ පක්ෂයට එල්ලාගත්තේ, ඒ පිළිබඳව හොඳින් දැනුවත්ව ය. එහි තිබුණේ, ‘කම්කරු’ හෝ ‘සමාජවාදී’ යන්නෙන් සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන හරය පිළිබඳ ආශාවක් නොව, පෙර කී, ‘කම්කරු’ හා ‘සමාජවාදී’ යන වචනවල සපුරා ප‍්‍රතිවිරුද්ධය කරලියට ගැනීමේ අවශ්‍යතාවයි. මේ නිසා, අද බොදුබල සේනා ප‍්‍රකාශනය, තමන් ජාතිවාදී හෝ ආගම්වාදී නොවන බව කියන විට, එයින් අදහස් කරන්නේ අප අදහස් කරන දේ නොවන බව දත යුතුය.

    ඊළඟට, ෆැසිස්ට්වාදයේ සැබෑ ස්වභාවය නොදන්නා පුහුදුන් ජනයාට හැෙඟන්නේ, මුස්ලිම් විරෝධී ව්‍යාපාරය මේ අවස්ථාවේ ඔවුන්ගේ ‘බෝ වීම’ යම් තාක් පාලනය කිරීම සඳහා යොදාගත හැකි සාධනීය මැදිහත් වීමක් වශයෙනි. ඊටම උඩගෙඩි දෙමින් මෑතක දී ආණ්ඩුවත් වන්ධ්‍යාකරණ සැත්කම් තහනම් කෙළේය. එවැනි සැත්කම් නිසා, ලංකාවේ සිංහල-බෞද්ධ ජනගහනය හැකිලී යතැ යි යන්න ඒ පසුපස පැවති තර්කණය විය. එනම්, ‘කුඩා පවුල’ මින් මතු සිංහල-බෞද්ධයාට ‘හරාම්’ බවයි."

    Sahathika Attha.Bodhu bala sena wage pissonge sanwidhaana bihiwune sinhalayata maythriya purudhu karanna newei.wairaya Krodhaya pathurawanna.Kelinama dan "bauddhagam part 2 " gahanna yanne. eey kiyanne Budhu hamudhurwange dharshanya minissunta amathaka karawala wenama Budhu dhahamak bihi karanna yanne.Budhu hamudhuruwo deshana karala naha mehema sanwidhaaana hadaganna kiyala mama hithanne. Balamuko meyalage Baudhhagama part 2 eke attha swaroopaya eliwenadaata.:yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    බොහොමයක් දෙනාට නොතෙරෙන දෙයක් තමා . බොදු බලසේනා සහ උලමා වරුන් කරන්නේ ආණ්ඩුවට උවමනා දේ. හරියට උලාමාවරු හලාල් අයින් කරගන්නවා කියපු දවසේම දවසෙම ලයිට් බිල මහ අසාධාරන විදියට වැඩි කරලා
    ඒකක 91 ට 980 ක් ගෙවපුඑකා ගෙවන්න වෙනවා 2226ක් . 1200 වගේ වැඩිවෙලා , ආන්ඩුවට ඕනේ හලාල් වගේ පඹගාලක මිනිස්සු පැටලිලා අතරමං වෙලා ඇත්ත ප්‍රශ්ණය අමතක කරවන්න. අනික ඔය බොදු බලසෙනා තමිල්නාඩුව්වේ කොටින් ස්වාමීන්වහන්සේලාට පහර දිපු එකත් මුස්ලිම් උන්ගේ පිටින් දාන්න හැදුවා, නමුත් පැහැදිලිවම කොටි කරපු වැඩක් ඔන්න ඔය වගේ දෙවල් වෙනකොට ගොඩනගාගත්තු ප්‍රතිරූපය බිඳ වැටෙනවා.

    :yes::yes: Akagai . Okkomala ekai thalenne podi minissu(aagama bedayak nathuwa)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක තිබුනේ තිබුනේ හොයාගන්න අමාරු "හිත නිවෙන" වර්ගයේ බවුද්ධ සයිට් එකක ..අද ගොඩක් බෞද්ධ සයිට් එකකට ගියොත් වයිරයයි , අපහසයි , නැගිටීම් ,කුණුහරප , ඔලුව රිදෙනවා ,ඒ කට්ටිය බුදු දහම ආරක්ෂා කරනවලු ..මේ වගේ සයිට් වල තාමත් ඒ අවිහිංසාවාදී බුදුදහම තියනවා , ඒවා හරි අමාරුයි හොයා ගන්න .

    Sri Lanka develops when it is peaceful
    Sinhalese develop when they are productive
    Buddhism develops when it is practiced
    Sinhala develops when people use it for knowledge

    Sri Lanka declines during times of war
    Sinhalese decline when they are idle
    Buddhism declines when it isn't practiced
    Sinhala declines when people use it for filth

    426476_387219924709126_1607698650_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොහොමයක් දෙනාට නොතෙරෙන දෙයක් තමා . බොදු බලසේනා සහ උලමා වරුන් කරන්නේ ආණ්ඩුවට උවමනා දේ. හරියට උලාමාවරු හලාල් අයින් කරගන්නවා කියපු දවසේම දවසෙම ලයිට් බිල මහ අසාධාරන විදියට වැඩි කරලා
    ඒකක 91 ට 980 ක් ගෙවපුඑකා ගෙවන්න වෙනවා 2226ක් . 1200 වගේ වැඩිවෙලා , ආන්ඩුවට ඕනේ හලාල් වගේ පඹගාලක මිනිස්සු පැටලිලා අතරමං වෙලා ඇත්ත ප්‍රශ්ණය අමතක කරවන්න. අනික ඔය බොදු බලසෙනා තමිල්නාඩුව්වේ කොටින් ස්වාමීන්වහන්සේලාට පහර දිපු එකත් මුස්ලිම් උන්ගේ පිටින් දාන්න හැදුවා, නමුත් පැහැදිලිවම කොටි කරපු වැඩක් ඔන්න ඔය වගේ දෙවල් වෙනකොට ගොඩනගාගත්තු ප්‍රතිරූපය බිඳ වැටෙනවා.

    :yes::yes::yes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කෝරලේමහත්තයා;14686594 said:
    මම සිංහල බෞද්ධයෙක් අනිකුත් ජාතින්ට කරදරයක් නොවි අපෙ ජාතියෙ දියුනුව ගැන හිතමු
    නොලිමිට් යන්න කියලා නෙමෙ කිවුවෙ ..සිංහල කඩයකට පලයල්ල..අද ගැන නෙමෙයි අවුරුදු සියයක් ඉස්සරහට හිතපල්ල..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    පව් ... උබ පොඩි එකෙක් කියල උබ කියන දෙවලින්ම තේරෙනවා ... උබල දෙමලු ඔක්කොම මැරුවේ නැහැ හැබැයි 83 දී උබල වගේ උන් තමයි ලංකාවේ දෙමලු ඉන්දියාවට එලවන්න ගියේ .. අනික ඒ වගේ ලේ වැගිරීම් ය වෙන එක කොහොමද යකෝ සාදාරන වෙන්නේ .ඔය වගේ සංවිධාන තමයි අපහු ඒ වගේ තැනකට රට ගෙනියන්නේ ,,,83 දීත් පර දෙමළ කියල මරාගන්න තැනට පත් කලේ ඔය වගේම සංවිධාන තමයි .බුදුදහමට වෙන හානියට විරුද්ද වෙනවා කියල උබල යන්නේ වෙන පාරක නැත්තම් හම්බයෝන්වත් වෙන ආගම වල උන්වත් නෙවෙයි බෞද්ධයෝන්ගෙන් බුදුදහමට වෙන හානියන් 90% වැඩි හම්බයෝන්ගේ මුලික සිද්ධි කීපයක් ඇරෙනකොට ගොඩක් ඒවා ගේම ඉල්ලගන්න කරන මවාපෑම්, බොරු ප්‍රවුර්ති ..අනික උබ හිතන්න එපා මම හම්බයෙක්කියල ...මම උබේ ජාතියේ ඉපදුනු , හැබැයි උබල වගේ කඩේ යන්නේ නැති එකෙක් ,උබ වගේ කියන හැම දෙයක්ම එහෙයි කියල පිළිගන්නේ නැති එකෙක් ,,උබ වගේ කියන හැමදේම හරිය කියල පිළිගන්න එහෙයියෙක් නෙවෙයි, අනික උබ වගේ උන්ට දන්නේ නැති උනාට ලංකාවේ ඉපදෙන හැම එකටම මේ රට අයිතියි , උගේ ඔලුවේ තියන විස්වාසේ අවේ රෝමයේ ඉදල උනටවත් ,නැත්තන් අරාබියේ ඉදල උනටවත් , ඉන්දියාවේ ඉදල උනටවත් ,මිනිහෙක් වෙන රටකට අයිති වෙන්නේ නැහැ , උබල වගේ ගෝත්‍රික වාදී ගොත්රිකයෝන්ට ඔය කතා කියපන් ,අපිට කියන්න එපා ,,අපිට ලංකාවේ ඉපදෙන සත්තු පවා ලංකාවට අයිති සත්තු , උබල වගේ ගෝත්‍රික අදහස් ඒ වගේ ගොත්රිකයෝටම තම හරියන්නේ ,අපිට කියන්න එපා ,
    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl: ඇත්ත තමා මම කිවුවේ, තව එකේ රවුම් කරන්න දෙයක් නැහැ. මෙතන ලංකාවේ ඉපදෙන කතාවක් නෙවෙයි තියෙන්නේ, ලංකාවේ අතීතයේ ඉදන් පැවත එන සිංහල බෞද්ධ සංස්කෘතිය සහ එයට වර්තමානයේ වෙන බලපෑම පිලිබදව ප්‍රශ්නයක් තියෙන්නේ. ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ වන නිසා , අනිත් ආගම්/ජාතින් නිසා එයට වන බලපෑම අවම කිරීම තමයි අරමුණ.

    =
    ඔය නිකමට අරබියක් ගැන කතා කරනවා, අරබිවල උපදින සිංහල බෞද්ධ දරුවෙක්ට පුරවැසිභාවය ලැබුනට , අරාබියේ උපදින "Local" දරුවෙක්ට ලැබෙන ඓතිවාසිකම් ලැබෙනවද? එහෙදි නියම ඓතිවාසිකම් ලැබෙන්නේ ඉස්ලාම් දහම අදහන සහ , "Local" මුලිම් පවුලක ඉපදෙන දරුවන්ට විතරයි.

    ඔයා තර්ක කරනවා නම් හරියට දැනගෙන තර්කය කරන්න. නිකන් තමන්ගේ ගොන් කම ප්‍රදර්ශනය කිරීම සදහා මෙම නුල භාවිත නොකර.

    --------

    කොහොමත් සිංහල බෞද්ධයාගේ පැවැත්ම සදහා , මුස්ලිම් ව්‍යාප්තිය මර්ධන/පාලනය කිරීමක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුයි. එය, ලෝකයේ ඕනිම රටක පිළිගන්නා කාරණයක්. නැති ඓතිවාසිකම් පෙනන්න ලෑස්ති වෙන්න එපා, කුරානයේ තියෙන විදියට , පල්ලියේ බොරුවට "brain wash" කලට ඔය වැඩ නිවහල් චින්තයක් තියෙන සිංහලුන්ට කැප නැහැ. ලංකාව් උපදින මුලිම් ජාතිකයන්ට ලංකාවේ සියලුම ඓතිවාසිකම් ලැබෙනවා, එනමුත් ඒ ඓතිවාසිකම් ඔස්සේ, සිංහල බෞද්ධයාට / බෞද්ධ සංස්කෘතියට, රටේ ස්වෛරී භාවයට තර්ජනයක් එල්ල කරනවා නම් , තව දුරටත් සිංහලුන් නිකන් බලාගෙන් ඉදි කියල විශ්වාස කරන්න එපා.

    -------

    මගේ ලොකු පොඩි කම ගැන ඔබට හොද අවබෝධයක් ගැනීමට නම් තමන්ගේ මවගෙන් විමසන්න. අදාල නැති මෝඩ තර්ක පල හැලි දන්නේ නැතුව ,තමන්ගේ තත්වය තියාගෙන , අවශය් දේ පමණක් සදහන් කරන්නේ නම් යෙහෙකි.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    735240_386650974766021_275823888_n.jpg

    මම මගේ ජාතියට සහ බුද්ධාගමට හරිම ආදරෙයි. බොදු බල සේනා මගේ ජාතිය සහ ආගම විනාශ වෙන ක්‍රියාවන්ට විරුද්ධ හින්ද මම මුලින් ඔවුන්ට කැමති වුනා. මාස ගානක් තිස්සෙ දේශනා වලට ගියා. එම දේශනා ඇසුනු
    විට මත්වෙන්නාක් මෙන් කෝපය ආවේග වුනා. ගෙදර ආවේ 'අම්බයන්ට හ
    ෙන ගහපිය', 'දේශපාලකොයෝ වඳ වියවු' වගේ සිතුවිලි පුරෝගෙන.

    මුලින්ම ඒ ක්‍රෝධ උත්තේජනේට මම කැමති වුනා. එහෙත් ලඟදි මම ටිකක් දුරට කල්පනා කර බැලුවා, බල සේනාවේ හාමුදුරුවො කවදාවත් සිත නිවෙන බන පදයක් කීවේ නැති බව. ඔවුන් මෙත්තාව, කරුණාව, අනිච්චතාවය ගැන කතා කලේම නැහැ. මෙසේ සිතු විට මට බල සේනාව ගැන කලකිරුණා. ඔවුන් මගේ ආගමට ප්‍රතිවිරුද්ධ මාර්ගයේ යනවා. ඔබත් අද ඔවුන් අනුගමනය කරනවනම් මදක් නැවතී හිතල බලන්න ඔවුන් කරන්නෙ කියන්නෙ මොකක්ද, එය බුදුන්ගේ පනිවිඩයද?
     
    • Like
    Reactions: Sataninhell

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    ඔබ සිංහල බෞද්ධයෙක්ද
    රටට ආදරයක් තියෙනවද ?

    එහෙනම් මේ ඔබටයි

    මේ thread එක දාන්න හිතුනේ බොදු බල සේනා. සිංහල රාවය . ඉන්ටර්නෙට් වීරයෝ වගේ අය එකතු වෙලා කරපු දේවල් වල ප්‍රතිපල දැකලයි
    කොහොමෙන් කොහොම හරි දැන් හලාල් බලු වුනානේ. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ රට සිංහල බෞද්ධ රටක්. යම් ජාතියක් හෝ පිරිසක් ඒ ප්‍රතිරූපය විනාශකරන්න හෝ වෙනස් කරන්න හදනකොට ඒක මැඩපවත්වන්න ඉදිරිපත් වුනේ අපේ හාමුදුරුවරු. නැගෙනහිර පන්සල් ඩෝසර් කරනව. එහෙ ඉඩම් කට්ටි පිටින් අදාල අන්‍යාගම් වල අණසකට අරගෙන . බෞද්ධ සිද්ධස්ථාන විනාශකරනව. තාමත් සමහර මිනිස්සු මේ වෙන දේවල් ගැන දන්නේ නැහැ. නැත්නම් ඔව්ව බොරු කතා. එහෙම වෙන්නෙ නැහැ කියල කියනව. බයට මුකුත් නොකියා ඉන්නවා. හාමුදුරුවන්ට බණිනව. හාමුරුදුො බණක් බාවනාවක් කරගෙන පන්සලට වෙලා ඉන්නෙ නැතිව ොනව කරනවද කියල කියන අයත් ඉන්නවා. බුදුසසුනට තර්ජන එල්ල වෙනොට ඒ ගැන සංඝයා වහන්ේලා තමයි නැගී සිටින්ේ. ගිහියන් උන්වහන්ේලාඅවවාද මතින් එක්ැස් වෙනව.

    මම මේ ටික ලියන්නෙත් මම twitter එකේ මේ දවස්වල හරියට දැක්ක අපේ සිංහල මිනිස්සුම බොදු බල සේනා සංවිධානය විවේචනය කරල tweet දානව. අනේ මේ සිංහල මිනිස්සුද කියල හිතෙනව. #Shit #F*ck කියලත් සමහර #BBS කියල tweet වලත් දාල තිබුන. මේ සිංහල අය . ොදු බල ේනාවලට පිස්සුලු. ඔය වේවල් කියල තියෙනව. සමාජෙ ොම වැදගත් රක්ෂා කරන අයත් ඒ අතර හිටිය. මම දන්නෙ නැ ඇයි මෙහෙම මේ වගේ අය කරන්නේ කියලා. නොදන්නා කමද නැත්නම් බොරු ඇඩි එකටද කියල මට තේරෙන්නේ නැ. මේ ලගදි කවුද හැලපයෙක් NoLimit එකට ගිහිල්ල බඩු ගත්ත කියල invoice පිටින්ම දාල ප්‍රසිද්ධ කරල කියලත් තිබුන ආයිත් යනවමයි කියල. පුලුවන් නම් බිත්තර ගහපන් කියලත්. ඇයි මේ තමන්ගෙ ජාතිය වලපල්ලට යනව කියල මිනිස්සු කෑ මොර දෙන වෙලාවලත් ඒ මිනිස්සුන්ව විහිලුවකට ගන්නේ. හලාල් ඉවර වුනා කියල උන්ගේ ත්‍රස්ත්‍රාවාදය හෝ ආගම්වාදය ඉවර නැහැ. මේක අපේ රටට මුලින්ම වෙන දෙයක් නොවේ. ඉන්දුනීසියාව මැලේසියාව මාලදිවයින වගේ රටවලටත් ‍මේ සන්තෑසියම තමයි වුනේ. මේ වගේම ඉදල අන්තිමට දන්නෙම නැ බහුතරය සුලුතරය වෙලා. තමන් අඩුගානෙ බෞද්ධයෙක් වත් නම් අඩුමගානෙ මේ රටේ බුදුදහම රැක ගන්නවත් උදව් කරන්න. කවුද යාලුවෙක් කියල තිබුන වගේ තුන් වේලටම බත් කනව වගේ පන්සල් වලට යන්න අවශ්‍ය නැහැ. ගෙදර කිහිප දෙනා හරි හවසට බුදුන් වදින්න. ෝය දවසට පන්සලට යන්න පුලුවන්. අන්‍යාගමිකයන්ට වඩා තමන්ගෙ අයට තැන දෙන්න. සමගියෙන් සමාදානෙන් ඉන්නව කියන්නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න දීල තමන් ගෙදරට වෙලා බුදියන් ඉන්න එක නොවේ. අන්‍යාගමිකයන් මරන්න කියල නොවේ කියන්නේ. එයාලගෙ පොත්වල එහෙම තිබුනට අපිට එහෙම කරන්න කියල නැහැනේ. අවුරුදු දෙදහස් පන්සිය ගානක් බුදුදහම රැකුණ වගේම ලෝකය පවතින තාක්කල් බුදුදහම පවතින්න ඕන. ථෙරවාදී බුදුදහම තියෙන එකම රට ලංකාව වෙන්න ඕන. ඇයි ඉතින් ඒක රැකගන්න අපිට උවමනාවක් නැත්තේ. facebook වලින් twitter වලින් comment, tweet දාල ආගම රැකගන්න බැහැ. එලකිරියෙ පෝස්ට් දාල ආගම රැකගන්න බැහැ. නමුත් ඒවයින් අපිට තව කවුරුහරි උනන්දුකරවන්න පුලුවනි.
    අපි තව අවුරුදු හැට හැත්තෑවකින් මැරිල යනව. ඒ මැරෙන කොට මේ රට සිංහල බෞද්ධ රටක් විදියෙන්ම රැකිල තියෙනවනම් කැමැති කට්ටිය බුදුසසුන ආරක්ෂා කරන්න

    Code:
    http://www.youtube.com/watch?v=ghouIbI-Hyw
    මෙය ජාතිවාදී thread එකක් නොවන බව සලකන්න

    aththa kathawa machan..apinam dan nolimt thiya eka hambayekge kadekata yanne naha ban...dan godak minssu yanne naha ban..inna lokuma ponnayo tika thama thamath owage ringanne.....eth dan godak adui ban owata yanawa...bodu bala senawa me jathiye pinakata pahala une ban..Sinhala apita jaya wewa.............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පැහැදිලිවම වැරදියි. ඔය කියන විදියට සිල්වත් සුගතගාමී සුගන්ධ අරමුනක් ඔය කියන සන්විධානවල නෑ.මේවා මේ ඒ ගොල්ලො තමන්ගෙ පැවැත්තම තහවුරු කරගන්න කරන දාන සෙල්ලම්. අනිත් ආගම්වල වැරදි හදන්න කලින් අඩුම ගානෙ හරියට දානෙ ටිකවත් ලැබෙන්නෙ නැති පන්සල්වලට සිව්පසයවත් ලැබෙන්න ක්‍රමයක් හැදුවනම් ඔයිට වැඩිය හොඳක් වෙන්නෙ නැද්ද? අනිත් ආගම් වල තියෙන ඒවා උන් බලාගනියි, ඒ අනිත් උන්ව හදන්න උන්ට ටොකු අනින්න බෞද්ධාගම ආරක්ෂා කරන්න ඕන නිසා කරනවා කියන එක බෞද්ධාගමට කරන අපහාසයක්.

    ලන්කාවෙ සින්හල බෞද්ධ ත්‍රස්තවාදයක් අමුතුවෙන් ඇතිවෙන්න දෙයක් නෑ, එහෙම ත්‍රස්තවාදයක් හැමදාම තිබුනා, මෑත කාලිනව 80 දශකයෙ කහබලල්ලු කලු බලල්ලු කියලා එලියට ඇවිත් අවුරුදු 30ක යුද්ධයක් ඇති කලේ, ඒකට එක පැත්තකින් ඔය කියන දේශමාමක චීවරදාරියො වගකියන්න ඕන, ඒ එදා වගේම අදත් මේ ඇවිල්ලා තියෙන්නෙ යුද්ධෙක පෙරනිමිති, ඕවගෙන් වෙන්නෙ කොහෙහරි ඉන්න දුප්පත් කොල්ලො ටිකක් වෙඩි කාලා මැරෙන එක විතරයි.අපි ශක්තිමත්නම් කවුරුවත් ගහයි කියලා බයවෙන්නෙ මොකටද:P

    ඉතිහාසෙ පැත්තෙන් ගත්තම මුන් සේරම කියන්නෙ බොරු. ඔය කියන විදියට මේක මේ සින්හලයට අයිති කිව්වට එහෙම ලෝක සම්මතයක් මේ ලෝකෙ නෑ. ලන්කාවෙ මොකෙක් හරි පර බල්ලෙක් ඉන්නවනම් ඒ හැම පරබල්ලෙක්ගෙම ලේ ඥාතීන් වෙන්නෙ ඉන්දියාවෙන් කවදහරි ආපු එවුන් තමයි, එතනත් තියෙන්නෙ ව්‍යාප්තවාදය. බෞද්ධාගම ව්‍යාප්තවෙනකොට ගස් ගල්වලට වැඳපු උන් ව්‍යාප්තවාදෙ කියල බෞද්ධාගම තුරන් කරන්න කටයුතු කලානම් අද ඔය කියන ප්‍රශ්න එකක්වත් නැතිවෙන්න පුලුවන්.
    ;)
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :P:P:P:P:P:rofl::rofl::rofl::rofl:
    ඇත්ත තමා මම කිවුවේ, තව එකේ රවුම් කරන්න දෙයක් නැහැ. මෙතන ලංකාවේ ඉපදෙන කතාවක් නෙවෙයි තියෙන්නේ, ලංකාවේ අතීතයේ ඉදන් පැවත එන සිංහල බෞද්ධ සංස්කෘතිය සහ එයට වර්තමානයේ වෙන බලපෑම පිලිබදව ප්‍රශ්නයක් තියෙන්නේ. ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ වන නිසා , අනිත් ආගම්/ජාතින් නිසා එයට වන බලපෑම අවම කිරීම තමයි අරමුණ.

    ලංකාවේ සංස්කෘතිය විනසවෙනවා කියල උබ ඔය කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භුමි සහ ස්ථාන ගැනනම් ,ඒවා ආරක්ෂා කරන්න ලංකාවේ රාජ්‍ය ආයතන (පුර විද්‍යා / බෞද්ධ කටයුතු ) ආයතන වල ක්‍රියාකාරිත්වයේ නෙවෙයිද ප්‍රස්නේ ?තියෙන්නේ එහෙම නැතුව ඒ භූමිවල පදිංචි උණු එකාගේ ආගමේ කියල හිතනවානම් එක චින්තනයේ ප්‍රස්නයක් ,එකයි අපි බොදුබල
    සේනාවට කැමැති නැත්තේ .ඇත්ත වසන් කර දේශපාලනික දර්ශනයකට කඩේ ,යනවා ඇත්ත විසදුම මිනිස්සුන්ට පෙන්නනේ නැහැ...අනිත් එක උබ ඔය සංස්කෘතියේ විනසවිම කියන්නේ ඔය ඇදුම් පැළදුම් ,චින්තන ක්‍රම , අද්යපනයවගේ දේවල්නම් ,කියන්න වෙන්නේ ඒවා අතීතයේ තියන විදිහටම තියන ඕනි කියන මිනිස්සු හරි පටු විදිහට හිතන උන් කියල , මොකද ඔය අවේනික සංස්කෘතිය කාලයාගේ අවෙමෙන් වෙනස් වෙනවා ,ඕවට මල පැනගෙන ඉන්න ගියොත් කරන්න වෙන වැඩ නැති වෙයි ,එට පස්සේ රජපලනය වෙනකන්ම යන්න වෙයි , ඕවට ගෝත්‍රික අදහස් කියන්නේ කට කහනවට නෙවෙයි ,උදාහරණයක් පෙන්නනම් තවත් ඕනිනම් ඔය වගේ උදාහරණ කියන්න පුළුවන් ඕනි තරම් ,සංස්කෘතියේ වෙනස් වීම ගැන වෙනම නුලකුත් දැම්ම

    "ගොයිගම, කරා, දුරා, සලාගම, ආචාරී, නැකති, හකුරු, රදා, හුනු, බඩහැල, වෙල්ලදුර, පදු, ගහල, කින්නර, රොඩී"
    (කෙනෙකුට ඔයටික කියනකොට මම කාටහරි බනිනව වගේ ඇහෙන්නත් පුළුවන්. ඒ සමහර ඒවා පහත් කියල කියන නිසා)
    ඔය තියෙන්නෙ ඔබේ මුතුන්මිත්තො අදවෙනකං දිවිහිමියෙන් අමාරුවෙන් මේන්ටේන් කරගෙන ආපු ඔබේ උරුමය කොටසක් . ආඩම්බරයි නේද?
    තාමත් හිත් ඇතුලෙ තියෙන පටු කුලමල ජාතිබේද කතන්දර තාමත් යම් යම් අවස්තා වලදි නොදැනීම එලියට එන හැටි බලන් ඉන්න හරිම හිරිකිතයි. නුඹලා ගැන අපට ලැජ්ජයි!

    =
    ඔය නිකමට අරබියක් ගැන කතා කරනවා, අරබිවල උපදින සිංහල බෞද්ධ දරුවෙක්ට පුරවැසිභාවය ලැබුනට , අරාබියේ උපදින "Local" දරුවෙක්ට ලැබෙන ඓතිවාසිකම් ලැබෙනවද? එහෙදි නියම ඓතිවාසිකම් ලැබෙන්නේ ඉස්ලාම් දහම අදහන සහ , "Local" මුලිම් පවුලක ඉපදෙන දරුවන්ට විතරයි.

    ඔයා තර්ක කරනවා නම් හරියට දැනගෙන තර්කය කරන්න. නිකන් තමන්ගේ ගොන් කම ප්‍රදර්ශනය කිරීම සදහා මෙම නුල භාවිත නොකර.

    --------

    අයි දෙයියනේ අරබියයි ඇෆ්ගනිස්ථානෙයි විතරක් දිහා බලන්නේ ,උබලට ඕනි ඒ වගේ ගෝත්‍රික රටක්ද ? , පොඩ්ඩක් දියුණු ජිවන මට්ටමක් තියන දියුණු රටවල් දිහත් බලපල්ලකො ..තරහ වෙන්න එපා තරහක නෙවෙයි කියන්නේ උබට තේරෙන්න මේක උන් අසුචි කන විදිහ වැරදියි කියල පිගනකට බෙදාගෙන කන්න එපා බන්
    226980_504479189593665_529104909_n.jpg

    කොහොමත් සිංහල බෞද්ධයාගේ පැවැත්ම සදහා , මුස්ලිම් ව්‍යාප්තිය මර්ධන/පාලනය කිරීමක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුයි. එය, ලෝකයේ ඕනිම රටක පිළිගන්නා කාරණයක්.
    මෙතන බොරුව තමයි ඕනිම රටක් පිළිගන්න කාරණයක් කියන එක ... වෙන රටවල ජනග්‍රහණය පාලනය කරනවා ,අපි සෝමාලියාව වෙන්න හදනවා , වෙන රටවල ආගම මත පදනම් නොවුණු අලුත් දැනුම මත පදනම් අද්යාපනයක් ළමුන්ට දෙනවා , උන්ගේ මිනිස්සු නිරගමික වෙත්දී අපි තලෙයිබාන් දහමක් හදාගන්න යනවා , ලෝකේ හැම රටක්ම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනවා කියල කව්ද කිව්වේ බන් , ඩුබායි කියන්නේ ලෝකේ අලුත් ආර්ථික මර්මස්ථානයක් , ලෝකේ වටේ මිනිස්සු එතනට එනවා , මොන කතාද බන් උබ මෙකියන්නේ ...මුස්ලිම් කරණයට වට බදින්න ඕනි කරන පව්ලකට ළමුන් හදන්නපුළුවන් ගණන තීරණය කරන නිතිය උබල නීතිගත කරන්නේ නැහැ , අනය ආගම කරන පනත් වලට බලපෑම් කරන්නේ නැහැ, ආගම කටයුතු පිළිබද තියන ආයතන ගැන ප්‍රසන කිරීමක් නැහැ , ඒවා උඩට අවොත් යට ගහනවා , ඇයි ප්‍රස්නේ විසදුනොත් ඥානසාරලට පැවැත්මක් නැති නිසාද ? , බොරු චිත්‍ර පටයක් මවනවා පටු දේශපාලනික අරමුණකට ...

    නැති ඓතිවාසිකම් පෙනන්න ලෑස්ති වෙන්න එපා, කුරානයේ තියෙන විදියට , පල්ලියේ බොරුවට "brain wash" කලට ඔය වැඩ නිවහල් චින්තයක් තියෙන සිංහලුන්ට කැප නැහැ. ලංකාව් උපදින මුලිම් ජාතිකයන්ට ලංකාවේ සියලුම ඓතිවාසිකම් ලැබෙනවා, එනමුත් ඒ ඓතිවාසිකම් ඔස්සේ, සිංහල බෞද්ධයාට / බෞද්ධ සංස්කෘතියට, රටේ ස්වෛරී භාවයට තර්ජනයක් එල්ල කරනවා නම් , තව දුරටත් සිංහලුන් නිකන් බලාගෙන් ඉදි කියල විශ්වාස කරන්න එපා.

    -------

    මගේ ලොකු පොඩි කම ගැන ඔබට හොද අවබෝධයක් ගැනීමට නම් තමන්ගේ මවගෙන් විමසන්න. අදාල නැති මෝඩ තර්ක පල හැලි දන්නේ නැතුව ,තමන්ගේ තත්වය තියාගෙන , අවශය් දේ පමණක් සදහන් කරන්නේ නම් යෙහෙකි.

    හම්බයෝන්ගේ විතරක් නෙවෙයිබ්‍ රේන් වොෂ් කරලා තියෙන්නේ ...

    ...............
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    පැහැදිලිවම වැරදියි. ඔය කියන විදියට සිල්වත් සුගතගාමී සුගන්ධ අරමුනක් ඔය කියන සන්විධානවල නෑ.මේවා මේ ඒ ගොල්ලො තමන්ගෙ පැවැත්තම තහවුරු කරගන්න කරන දාන සෙල්ලම්. අනිත් ආගම්වල වැරදි හදන්න කලින් අඩුම ගානෙ හරියට දානෙ ටිකවත් ලැබෙන්නෙ නැති පන්සල්වලට සිව්පසයවත් ලැබෙන්න ක්‍රමයක් හැදුවනම් ඔයිට වැඩිය හොඳක් වෙන්නෙ නැද්ද? අනිත් ආගම් වල තියෙන ඒවා උන් බලාගනියි, ඒ අනිත් උන්ව හදන්න උන්ට ටොකු අනින්න බෞද්ධාගම ආරක්ෂා කරන්න ඕන නිසා කරනවා කියන එක බෞද්ධාගමට කරන අපහාසයක්.

    ලන්කාවෙ සින්හල බෞද්ධ ත්‍රස්තවාදයක් අමුතුවෙන් ඇතිවෙන්න දෙයක් නෑ, එහෙම ත්‍රස්තවාදයක් හැමදාම තිබුනා, මෑත කාලිනව 80 දශකයෙ කහබලල්ලු කලු බලල්ලු කියලා එලියට ඇවිත් අවුරුදු 30ක යුද්ධයක් ඇති කලේ, ඒකට එක පැත්තකින් ඔය කියන දේශමාමක චීවරදාරියො වගකියන්න ඕන, ඒ එදා වගේම අදත් මේ ඇවිල්ලා තියෙන්නෙ යුද්ධෙක පෙරනිමිති, ඕවගෙන් වෙන්නෙ කොහෙහරි ඉන්න දුප්පත් කොල්ලො ටිකක් වෙඩි කාලා මැරෙන එක විතරයි.අපි ශක්තිමත්නම් කවුරුවත් ගහයි කියලා බයවෙන්නෙ මොකටද:P

    ඉතිහාසෙ පැත්තෙන් ගත්තම මුන් සේරම කියන්නෙ බොරු. ඔය කියන විදියට මේක මේ සින්හලයට අයිති කිව්වට එහෙම ලෝක සම්මතයක් මේ ලෝකෙ නෑ. ලන්කාවෙ මොකෙක් හරි පර බල්ලෙක් ඉන්නවනම් ඒ හැම පරබල්ලෙක්ගෙම ලේ ඥාතීන් වෙන්නෙ ඉන්දියාවෙන් කවදහරි ආපු එවුන් තමයි, එතනත් තියෙන්නෙ ව්‍යාප්තවාදය. බෞද්ධාගම ව්‍යාප්තවෙනකොට ගස් ගල්වලට වැඳපු උන් ව්‍යාප්තවාදෙ කියල බෞද්ධාගම තුරන් කරන්න කටයුතු කලානම් අද ඔය කියන ප්‍රශ්න එකක්වත් නැතිවෙන්න පුලුවන්.
    ;)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    ලංකාවේ සංස්කෘතිය විනසවෙනවා කියල උබ ඔය කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භුමි සහ ස්ථාන ගැනනම් ,ඒවා ආරක්ෂා කරන්න ලංකාවේ රාජ්‍ය ආයතන (පුර විද්‍යා / බෞද්ධ කටයුතු ) ආයතන වල ක්‍රියාකාරිත්වයේ නෙවෙයිද ප්‍රස්නේ ?තියෙන්නේ එහෙම නැතුව ඒ භූමිවල පදිංචි උණු එකාගේ ආගමේ කියල හිතනවානම් එක චින්තනයේ ප්‍රස්නයක් ,එකයි අපි බොදුබල
    සේනාවට කැමැති නැත්තේ .ඇත්ත වසන් කර දේශපාලනික දර්ශනයකට කඩේ ,යනවා ඇත්ත විසදුම මිනිස්සුන්ට පෙන්නනේ නැහැ...අනිත් එක උබ ඔය සංස්කෘතියේ විනසවිම කියන්නේ ඔය ඇදුම් පැළදුම් ,චින්තන ක්‍රම , අද්යපනයවගේ දේවල්නම් ,කියන්න වෙන්නේ ඒවා අතීතයේ තියන විදිහටම තියන ඕනි කියන මිනිස්සු හරි පටු විදිහට හිතන උන් කියල , මොකද ඔය අවේනික සංස්කෘතිය කාලයාගේ අවෙමෙන් වෙනස් වෙනවා ,ඕවට මල පැනගෙන ඉන්න ගියොත් කරන්න වෙන වැඩ නැති වෙයි ,එට පස්සේ රජපලනය වෙනකන්ම යන්න වෙයි , ඕවට ගෝත්‍රික අදහස් කියන්නේ කට කහනවට නෙවෙයි ,උදාහරණයක් පෙන්නනම් තවත් ඕනිනම් ඔය වගේ උදාහරණ කියන්න පුළුවන් ඕනි තරම් ,සංස්කෘතියේ වෙනස් වීම ගැන වෙනම නුලකුත් දැම්ම

    "ගොයිගම, කරා, දුරා, සලාගම, ආචාරී, නැකති, හකුරු, රදා, හුනු, බඩහැල, වෙල්ලදුර, පදු, ගහල, කින්නර, රොඩී"
    (කෙනෙකුට ඔයටික කියනකොට මම කාටහරි බනිනව වගේ ඇහෙන්නත් පුළුවන්. ඒ සමහර ඒවා පහත් කියල කියන නිසා)
    ඔය තියෙන්නෙ ඔබේ මුතුන්මිත්තො අදවෙනකං දිවිහිමියෙන් අමාරුවෙන් මේන්ටේන් කරගෙන ආපු ඔබේ උරුමය කොටසක් . ආඩම්බරයි නේද?
    තාමත් හිත් ඇතුලෙ තියෙන පටු කුලමල ජාතිබේද කතන්දර තාමත් යම් යම් අවස්තා වලදි නොදැනීම එලියට එන හැටි බලන් ඉන්න හරිම හිරිකිතයි. නුඹලා ගැන අපට ලැජ්ජයි!

    =

    අයි දෙයියනේ අරබියයි ඇෆ්ගනිස්ථානෙයි විතරක් දිහා බලන්නේ ,උබලට ඕනි ඒ වගේ ගෝත්‍රික රටක්ද ? , පොඩ්ඩක් දියුණු ජිවන මට්ටමක් තියන දියුණු රටවල් දිහත් බලපල්ලකො ..තරහ වෙන්න එපා තරහක නෙවෙයි කියන්නේ උබට තේරෙන්න මේක උන් අසුචි කන විදිහ වැරදියි කියල පිගනකට බෙදාගෙන කන්න එපා බන්

    මෙතන බොරුව තමයි ඕනිම රටක් පිළිගන්න කාරණයක් කියන එක ... වෙන රටවල ජනග්‍රහණය පාලනය කරනවා ,අපි සෝමාලියාව වෙන්න හදනවා , වෙන රටවල ආගම මත පදනම් නොවුණු අලුත් දැනුම මත පදනම් අද්යාපනයක් ළමුන්ට දෙනවා , උන්ගේ මිනිස්සු නිරගමික වෙත්දී අපි තලෙයිබාන් දහමක් හදාගන්න යනවා , ලෝකේ හැම රටක්ම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනවා කියල කව්ද කිව්වේ බන් , ඩුබායි කියන්නේ ලෝකේ අලුත් ආර්ථික මර්මස්ථානයක් , ලෝකේ වටේ මිනිස්සු එතනට එනවා , මොන කතාද බන් උබ මෙකියන්නේ ...මුස්ලිම් කරණයට වට බදින්න ඕනි කරන පව්ලකට ළමුන් හදන්නපුළුවන් ගණන තීරණය කරන නිතිය උබල නීතිගත කරන්නේ නැහැ , අනය ආගම කරන පනත් වලට බලපෑම් කරන්නේ නැහැ, ආගම කටයුතු පිළිබද තියන ආයතන ගැන ප්‍රසන කිරීමක් නැහැ , ඒවා උඩට අවොත් යට ගහනවා , ඇයි ප්‍රස්නේ විසදුනොත් ඥානසාරලට පැවැත්මක් නැති නිසාද ? , බොරු චිත්‍ර පටයක් මවනවා පටු දේශපාලනික අරමුණකට ...

    ...............

    තේරුමක් නැහැ මාතෘකාවෙන් පිට තර්ක කරලා , සිංහල බෞද්ධ සංස්කෘතිය යනෙන් අදහස් කලේ ලංකාවේ පවතින බෞද්ධ සංස්කෘතිය, එය හුදෙක් ඇදුමෙන් පලදුමෙන් මනින එකක් නොව , එය ප්‍රභාලවම "අනිත් අගමකයින්ට පහර දීම " යන තැනින් ව්‍යුත්පන්න වීමට පටන් ගනිමින් පවතින විකුර්ති යකට මුල පුරන දෙයක් වී ඇත(වෙමින් පවතී) . මේ සදහා මුලිකවම බලපාන්නේ, ලංකාව් මුස්ලිම් ජාතිකයන්ගේ වියාප්තිය , කොන්ද පන නොමැති සිංහල යයි කියමින් සිංහල කමට වින කටින මිස දුටුවන්ගේ ක්‍රියා කලාපයන්, වැනි දේවල් ය.

    මෙම කරණය පිලිබදව කොතරම් කතා කලත් තමන් දකින මතයම නිවැරදි යයයි පිළිගන්නා මනසකට එහි යථාර්තය වැටහෙන්නේ නැත, කුල මල බේධ මෙයට අදාල නොවන අතර එය පිලිබදව සදහන් කිරීම මෝඩ කමකි.

    අහෝ මෙවන් අමන කමක්, ඔබට අප සංස්කෘතියෙන් අදවෙන තෙක් රැකගෙන ආ දේවල් ලෙස කුල මල කම් උක්ත කර පෙන්වන්නේ කුමන අනුවන කමක්ද? , ඔබ සිංහල සංස්කෘතිය පිලිබදව මෙට වඩා අධ්‍යන කර බලන්නේ නම් යෙහෙකි, මොකද , ඔය වැනි ලපටි තර්කයක් ගොනු කොට පෙන්වීමෙන් ඔබගේ හිත තුල ඇති කල දුටු කල වල ඉහගැනීම පිලිබිබ්බු වන නමුත් ඉන් ඔබ්බට එහි ගත යුතු දෙයක් නොමැත.

    කරණය ඉතා පැහැදිලිය, මුස්ලිම් ජනගහනය ලංකාව තුල වර්ධනය සමග ශ්‍රී ලංකික බෞද්ධ සංස්කෘතිය , ආරක්ෂා කරගැනීම සදහා පියවර ගත යුතුය.

    එසේ නොමිතව ඔබ කියන අකරයට, වෙන දෙයක් වෙච්ච දෙන්න. කියා නපුන්සක කමක් පෙරදැරි කරගැනීමට තරම් ලංකික සිංහල ජනයා තවම නපුන්සක වී නොමැත. තමන්ගේ නපුන්සක අදහස් වලින් සිතන මිනිස්සුන් මෙතුවක් කල මෙරට නොහිටි නිසා අද වන විට , ශ්‍රී ලාංකීය යයි කට පුරා කීමට හැකියාවත් වත්මන් පරපුරට ලැබී අත.

    තමන්ගේ දෙයක් රැකගන්න හදන කොටත් එයට අවලාද කියන්නේ අදහස් වලින් පොන්නයෙක් වුවෙකු නොවේ නම් වෙන කිමෙක්ද?
    ==============

    අනෙකුත් තර්ක ඔබ පිළිගෙන අත, අරාබි කතාව දැක්වුවේ එවැනි රටක මුස්ලිමනුවන් තමන්ගේ දේශීය කම ආරක්ෂා කරගන්න ආකාරය දැක්වීමටය, නමුත් මෙතන ම සදහන් කලේ , ගෝත්‍රික නොවූ UAE , ප්‍රදේශයන් තුල පවතින ප්‍රවනතාවයක් පමණි. ඇෆ්ගනිස්ථානයක් ගැන ම කොහෙවත් සදහන් කොට නොමැත, කරුණාකර මා සදහන් කරන දේවල් පැහැදිලිව කියව පිළිතුරු සපයන්න, තමන් අතිනුත් දමාගෙන පිළිතුරු දෙන්නේ නම් තවත් කරුණු පැහැදිලි කිරීමට යාම තේරුමක් නොමැති වැඩක් ය.

    =
    ඕනිම රටක යනෙන් අදහස් කරේ මුස්ලිම් නොවන ඕනිම රටක්, එය සරල බුද්ධියකින් තේරුම ගත හැකි දෙයක් , මක් නිසාද එම කුලකයට මුස්ලිම් රටවල් ඇතුලත් කර සිතන්නේ ප්‍රථමික බුද්ධියක් ඇත්තෙක් පමණක් වන නිසාය.

    ==

    ජනගහනය පාලනය කිරීමක් ගැන කොහෙවත් කතා කොට නොමැත, සදහන් කොට ඇත්තේ , මුස්ලිම් ජනගහනය වර්ධනය සමග සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතු , සිදුවන සංස්කෘතික විකුර්තිය විසරණය වීම අවම කිරීම පමණි.

    ඔබ රටේ නිතිය වෙනස් නොකරන්නේ යයි චෝදනා කරයි, එලෙසෙම බොදුබල සේනාව වැනි සංවිධාන මගින් රටේ නිතිය තහවුරු කිරීමට ඉදිරිපත් වීමටද චෝදනා කරයි.

    වැරදි ඇත්තේ ඔබටය, ඔබගේ ආකල්ප විව්ක්ත වූ ඊනියා මමත්වයකින් පෝෂණය වී අත, ඔබගේ අදහස සිංහල සංස්කෘතිය තව දුරටත් විකුර්ති විය යුතු බව නම් , ඔබ මේ ලංකාවේ යයි පැවසීමද නිවට කමකි.

    ===

    විවිධ ලෙස ප්‍රසාරණය කොට සගවන්නට තැතනු සරල හරය නම්,

    බොදුබල සේනා වැනි සංවිධාන මගින් , සිංහල බෞද්ධ ජනයට සනස්කෘතියට , අනිත් ආගම් මගින් විදුවන විකෘතියන් අවම කිරීම සහ, එයට නිතියානු කුලව විසදුම සෙවීම ක් බලාපොරොත්තු වේ.
    එම ක්‍රියාදාමයට එරෙහි වන්නේ , හුදෙක් පුහු අදම කමකින් ඇට්ටකුණා වූ මානසිකත්වයක් තිබෙන්නෙක් පමණි.

    ඔබලා දන සිටියත් නොදැන සිටියත් බොදුබල සේනා පටන්ගත්තේද දේශපාලනික පසුබිමකය , එයට දායකත්වය සපයන්නේද පවතින රජයයි. නමුත් බොදුබල සේනාවේ දර්ශනය , ක්‍රියාකාරිත්වය මගින් අද වන විටද සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇත.

    ලාංකිකයෙකු යයි කියමින් , ලංකාව තුල මුස්ලිම් ආක්‍රමණයන් (භෞතික හා සංස්කෘතික) සාධාරණීකරණය කරන්නාට තමන්ගේ මව සමග වුවද ---- යේදී එයද සාධාරණය කරණය කරන්නෙකි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113

    පැහැදිලිවම වැරදියි. ඔය කියන විදියට සිල්වත් සුගතගාමී සුගන්ධ අරමුනක් ඔය කියන සන්විධානවල නෑ.මේවා මේ ඒ ගොල්ලො තමන්ගෙ පැවැත්තම තහවුරු කරගන්න කරන දාන සෙල්ලම්. අනිත් ආගම්වල වැරදි හදන්න කලින් අඩුම ගානෙ හරියට දානෙ ටිකවත් ලැබෙන්නෙ නැති පන්සල්වලට සිව්පසයවත් ලැබෙන්න ක්‍රමයක් හැදුවනම් ඔයිට වැඩිය හොඳක් වෙන්නෙ නැද්ද? අනිත් ආගම් වල තියෙන ඒවා උන් බලාගනියි, ඒ අනිත් උන්ව හදන්න උන්ට ටොකු අනින්න බෞද්ධාගම ආරක්ෂා කරන්න ඕන නිසා කරනවා කියන එක බෞද්ධාගමට කරන අපහාසයක්.

    ලන්කාවෙ සින්හල බෞද්ධ ත්‍රස්තවාදයක් අමුතුවෙන් ඇතිවෙන්න දෙයක් නෑ, එහෙම ත්‍රස්තවාදයක් හැමදාම තිබුනා, මෑත කාලිනව 80 දශකයෙ කහබලල්ලු කලු බලල්ලු කියලා එලියට ඇවිත් අවුරුදු 30ක යුද්ධයක් ඇති කලේ, ඒකට එක පැත්තකින් ඔය කියන දේශමාමක චීවරදාරියො වගකියන්න ඕන, ඒ එදා වගේම අදත් මේ ඇවිල්ලා තියෙන්නෙ යුද්ධෙක පෙරනිමිති, ඕවගෙන් වෙන්නෙ කොහෙහරි ඉන්න දුප්පත් කොල්ලො ටිකක් වෙඩි කාලා මැරෙන එක විතරයි.අපි ශක්තිමත්නම් කවුරුවත් ගහයි කියලා බයවෙන්නෙ මොකටද:P

    ඉතිහාසෙ පැත්තෙන් ගත්තම මුන් සේරම කියන්නෙ බොරු. ඔය කියන විදියට මේක මේ සින්හලයට අයිති කිව්වට එහෙම ලෝක සම්මතයක් මේ ලෝකෙ නෑ. ලන්කාවෙ මොකෙක් හරි පර බල්ලෙක් ඉන්නවනම් ඒ හැම පරබල්ලෙක්ගෙම ලේ ඥාතීන් වෙන්නෙ ඉන්දියාවෙන් කවදහරි ආපු එවුන් තමයි, එතනත් තියෙන්නෙ ව්‍යාප්තවාදය. බෞද්ධාගම ව්‍යාප්තවෙනකොට ගස් ගල්වලට වැඳපු උන් ව්‍යාප්තවාදෙ කියල බෞද්ධාගම තුරන් කරන්න කටයුතු කලානම් අද ඔය කියන ප්‍රශ්න එකක්වත් නැතිවෙන්න පුලුවන්.
    ;)

    ඔබතුමා ඇසූ පිරෑ තැන් සහිත කෙනෙක් කියල අපි හැෝම දන්නවා

    නමුත්
    තකොට ඔබ කියන්නේ වෙනත් ආගම් අදහන්නන් බුදු දහම විකෘති කරන එක ignore කරල පැත්තකට වෙලා ඉන්න කියලද. ඒවට එරෙහිව නැගී සිටින එක එපාද ?

    ලංකාවෙ වැද්දො ආවෙ ඉන්දියාවෙන්ද ? ඉන්දියාවෙන් විජය ජතුමා ආව කියල වැද්ො ටික පෙති ගැහුවෙ නැහැේ ?

    කී දෙනෙක්ට ඉතින් තමන්ගෙ රට ජාතිය රැකගන්න උවමනාවක් තියෙනවද කියල පේනව. කමක් නැහැ.

    අනිත් ආගම්වල වැරදි හදන්න කලින් අඩුම ගානෙ හරියට දානෙ ටිකවත් ලැබෙන්නෙ නැති පන්සල්වලට සිව්පසයවත් ලැබෙන්න ක්‍රමයක් හැදුවනම් ඔයිට වැඩිය හොඳක් වෙන්නෙ නැද්ද?
    අපේ පන්සලට හැම පෝය දවසකම අපේ ගෙදරින් කොල කැද අපි ගිහින් දෙනවා හාමුදුරුවරුන්ට
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    තේරුමක් නැහැ මාතෘකාවෙන් පිට තර්ක කරලා , සිංහල බෞද්ධ සංස්කෘතිය යනෙන් අදහස් කලේ ලංකාවේ පවතින බෞද්ධ සංස්කෘතිය, එය හුදෙක් ඇදුමෙන් පලදුමෙන් මනින එකක් නොව , එය ප්‍රභාලවම "අනිත් අගමකයින්ට පහර දීම " යන තැනින් ව්‍යුත්පන්න වීමට පටන් ගනිමින් පවතින විකුර්ති යකට මුල පුරන දෙයක් වී ඇත(වෙමින් පවතී) . මේ සදහා මුලිකවම බලපාන්නේ, ලංකාව් මුස්ලිම් ජාතිකයන්ගේ වියාප්තිය , කොන්ද පන නොමැති සිංහල යයි කියමින් සිංහල කමට වින කටින මිස දුටුවන්ගේ ක්‍රියා කලාපයන්, වැනි දේවල් ය.

    මෙම කරණය පිලිබදව කොතරම් කතා කලත් තමන් දකින මතයම නිවැරදි යයයි පිළිගන්නා මනසකට එහි යථාර්තය වැටහෙන්නේ නැත, කුල මල බේධ මෙයට අදාල නොවන අතර එය පිලිබදව සදහන් කිරීම මෝඩ කමකි.

    අහෝ මෙවන් අමන කමක්, ඔබට අප සංස්කෘතියෙන් අදවෙන තෙක් රැකගෙන ආ දේවල් ලෙස කුල මල කම් උක්ත කර පෙන්වන්නේ කුමන අනුවන කමක්ද? , ඔබ සිංහල සංස්කෘතිය පිලිබදව මෙට වඩා අධ්‍යන කර බලන්නේ නම් යෙහෙකි, මොකද , ඔය වැනි ලපටි තර්කයක් ගොනු කොට පෙන්වීමෙන් ඔබගේ හිත තුල ඇති කල දුටු කල වල ඉහගැනීම පිලිබිබ්බු වන නමුත් ඉන් ඔබ්බට එහි ගත යුතු දෙයක් නොමැත.

    කරණය ඉතා පැහැදිලිය, මුස්ලිම් ජනගහනය ලංකාව තුල වර්ධනය සමග ශ්‍රී ලංකික බෞද්ධ සංස්කෘතිය , ආරක්ෂා කරගැනීම සදහා පියවර ගත යුතුය.

    එසේ නොමිතව ඔබ කියන අකරයට, වෙන දෙයක් වෙච්ච දෙන්න. කියා නපුන්සක කමක් පෙරදැරි කරගැනීමට තරම් ලංකික සිංහල ජනයා තවම නපුන්සක වී නොමැත. තමන්ගේ නපුන්සක අදහස් වලින් සිතන මිනිස්සුන් මෙතුවක් කල මෙරට නොහිටි නිසා අද වන විට , ශ්‍රී ලාංකීය යයි කට පුරා කීමට හැකියාවත් වත්මන් පරපුරට ලැබී අත.

    තමන්ගේ දෙයක් රැකගන්න හදන කොටත් එයට අවලාද කියන්නේ අදහස් වලින් පොන්නයෙක් වුවෙකු නොවේ නම් වෙන කිමෙක්ද?
    ==============

    අනෙකුත් තර්ක ඔබ පිළිගෙන අත, අරාබි කතාව දැක්වුවේ එවැනි රටක මුස්ලිමනුවන් තමන්ගේ දේශීය කම ආරක්ෂා කරගන්න ආකාරය දැක්වීමටය, නමුත් මෙතන ම සදහන් කලේ , ගෝත්‍රික නොවූ UAE , ප්‍රදේශයන් තුල පවතින ප්‍රවනතාවයක් පමණි. ඇෆ්ගනිස්ථානයක් ගැන ම කොහෙවත් සදහන් කොට නොමැත, කරුණාකර මා සදහන් කරන දේවල් පැහැදිලිව කියව පිළිතුරු සපයන්න, තමන් අතිනුත් දමාගෙන පිළිතුරු දෙන්නේ නම් තවත් කරුණු පැහැදිලි කිරීමට යාම තේරුමක් නොමැති වැඩක් ය.

    =
    ඕනිම රටක යනෙන් අදහස් කරේ මුස්ලිම් නොවන ඕනිම රටක්, එය සරල බුද්ධියකින් තේරුම ගත හැකි දෙයක් , මක් නිසාද එම කුලකයට මුස්ලිම් රටවල් ඇතුලත් කර සිතන්නේ ප්‍රථමික බුද්ධියක් ඇත්තෙක් පමණක් වන නිසාය.

    ==

    ජනගහනය පාලනය කිරීමක් ගැන කොහෙවත් කතා කොට නොමැත, සදහන් කොට ඇත්තේ , මුස්ලිම් ජනගහනය වර්ධනය සමග සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතු , සිදුවන සංස්කෘතික විකුර්තිය විසරණය වීම අවම කිරීම පමණි.

    ඔබ රටේ නිතිය වෙනස් නොකරන්නේ යයි චෝදනා කරයි, එලෙසෙම බොදුබල සේනාව වැනි සංවිධාන මගින් රටේ නිතිය තහවුරු කිරීමට ඉදිරිපත් වීමටද චෝදනා කරයි.

    වැරදි ඇත්තේ ඔබටය, ඔබගේ ආකල්ප විව්ක්ත වූ ඊනියා මමත්වයකින් පෝෂණය වී අත, ඔබගේ අදහස සිංහල සංස්කෘතිය තව දුරටත් විකුර්ති විය යුතු බව නම් , ඔබ මේ ලංකාවේ යයි පැවසීමද නිවට කමකි.

    ===

    විවිධ ලෙස ප්‍රසාරණය කොට සගවන්නට තැතනු සරල හරය නම්,

    බොදුබල සේනා වැනි සංවිධාන මගින් , සිංහල බෞද්ධ ජනයට සනස්කෘතියට , අනිත් ආගම් මගින් විදුවන විකෘතියන් අවම කිරීම සහ, එයට නිතියානු කුලව විසදුම සෙවීම ක් බලාපොරොත්තු වේ.
    එම ක්‍රියාදාමයට එරෙහි වන්නේ , හුදෙක් පුහු අදම කමකින් ඇට්ටකුණා වූ මානසිකත්වයක් තිබෙන්නෙක් පමණි.

    ඔබලා දන සිටියත් නොදැන සිටියත් බොදුබල සේනා පටන්ගත්තේද දේශපාලනික පසුබිමකය , එයට දායකත්වය සපයන්නේද පවතින රජයයි. නමුත් බොදුබල සේනාවේ දර්ශනය , ක්‍රියාකාරිත්වය මගින් අද වන විටද සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇත.

    ලාංකිකයෙකු යයි කියමින් , ලංකාව තුල මුස්ලිම් ආක්‍රමණයන් (භෞතික හා සංස්කෘතික) සාධාරණීකරණය කරන්නාට තමන්ගේ මව සමග වුවද ---- යේදී එයද සාධාරණය කරණය කරන්නෙකි.

    මේකයි මහත්තයෝ ඔයත් එක්ක බොරුවට තර්ක කරලා වැඩක් නැහැ ජාතිය අගමැ රක ගත්තට අපිට ප්‍රස්නයක් නැහැ ,හැබැයි තමුන්ගේ ඔය ජාතිය රැක ගැනීම අනුන්ට කරදරයක් වෙන්න එපා , උබලට නොලිමිට් යන්න බැරිනම් නිකන් හිටපන් ,මම
    හොයන දේ තියෙන්නේ නොලිමිට් එකේනම් මම එකෙන් ගන්නවා ,මම හොයන දේ ප්‍රමිතියක් ඇතුව සාධාරණ මිලකට දෙනවනම් මට විකුණන එකාගේ අගම වැඩක් නැහැ .උබ කැමති විදිහට සල්ලි වියදම් කරට අපිට ප්‍රස්නයක් නැහැ එත් අපි මොඅකක්ද කරන්න ඕනි කියන එකට බලපෑම් කරන්න උබලට බැහැ
    ඔය අම්මව උනත් විකුණයි කියන්නේ උබලගේ උන් උබලගේ මොළ හෝදන්න කියපු පුහු අපහාස ,අපි
    දේශප්‍රේමිත්වය ඇත්තන් ඇත්තන් උබලට වඩ ,එකයි මේ රට දියුණු විය යුතුය , පුහු ගෝත්‍රික මතවාදයන් ඇත හැර අලුත් ලෝකයත් එක්ක ය යුතුය කියල අපි හිතන්නේ වෙනස උබල එහෙයි කියල පිළිගන්න එකයි අපි එහෙම නැති එකයි ...

    අපේ අදහස රටට ජාතියට වින කරන කරුන කුමක් වුනත් එයට හැබැ දේශප්‍රේමින් හඩනැගිය යුතුයි කියන එක , උබල ගේ කොදු නිරායුද අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්දව විතරයි කියන එකනම් අපි දන්නවා ,හැබැයි අපේ කොදු කලෙක ඉදන් එහෙම නැහැ , දැනට උනත් කව්රු මොන අපහස කරත් අන්තවාදයට විරුද්දව කගහන්නේ අපිට ඔස්ටියෝපොරෝසිස් හැදිලා නැති නිසා තමයි ,අපහස වලට බයේ වැරැද්ද වැරැද්ද විදිහට දකින්නේ නැති මිනිස්සුන්ගේ කොදු ගැන අපට කැක්කුමක් නැත , පිරිස වැඩි වූ පලියට වැරැද්ද හරි වෙන්නේ නැත , හිට්ලර්ටද බොහෝ ජනප්‍රසාදයක් තම රට තුල හද ගන්න පුළුවන් කම තිබිණි , ඇස් පෙනෙන්නවුන්ට පෙනෙනු ඇත ,මමත්වයෙන් ඇස අන්දවුවන්ට නොපෙනනු ඇත මුස්ලිම් අන්තවාදය වැලක්වීමට ගත යුතු පියවරවල් කුමක්ද යන්න ඔවුන් දකින්නේද නැත , ඒ මග ඔව්න් අහුරන්නේද නැත ,ජාති අලය ප්‍රයෝජනයට ගෙන කපටියන් දේශපාලනික වසි ගනු ඇත

    ඊනියා දේශ ප්‍රේමය ඉදිරියේ රටේ මිනිමරනු ඇත , ඒ ඊනියා දේශප්‍රේමී අන්තවාදීන්ගේ ගොදුරු වෙන්නේද අමන වැඩ කල අන්තවාදීන් නොවේ එදා වෙලා හම්බකරගෙන කාපු අහින්සකයාය . ඇදහු ආගම වෙනස් වූ පාප කර්මය නිසා මිනිසුන් ජිවිත වලින් වන්දි ගෙවනු ඇත ...
    අවසාන වශයෙන් අභියෝගයක් කරමු දේශ ප්රෙමිත්වය ඔප්පුකර පෙන්වනු මැනවි .

    269291_507063656017572_1854650093_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    නමුත්
    තකොට ඔබ කියන්නේ වෙනත් ආගම් අදහන්නන් බුදු දහම විකෘති කරන එක ignore කරල පැත්තකට වෙලා ඉන්න කියලද. ඒවට එරෙහිව නැගී සිටින එක එපාද ?

    521535_506177802772824_378996455_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔබතුමා ඇසූ පිරෑ තැන් සහිත කෙනෙක් කියල අපි හැෝම දන්නවා

    නමුත්
    තකොට ඔබ කියන්නේ වෙනත් ආගම් අදහන්නන් බුදු දහම විකෘති කරන එක ignore කරල පැත්තකට වෙලා ඉන්න කියලද. ඒවට එරෙහිව නැගී සිටින එක එපාද ?

    ලංකාවෙ වැද්දො ආවෙ ඉන්දියාවෙන්ද ? ඉන්දියාවෙන් විජය ජතුමා ආව කියල වැද්ො ටික පෙති ගැහුවෙ නැහැේ ?

    කී දෙනෙක්ට ඉතින් තමන්ගෙ රට ජාතිය රැකගන්න උවමනාවක් තියෙනවද කියල පේනව. කමක් නැහැ.

    අපේ පන්සලට හැම පෝය දවසකම අපේ ගෙදරින් කොල කැද අපි ගිහින් දෙනවා හාමුදුරුවරුන්ට
    කොහෙද බොල අන්‍යාගමිකයො බෞද්ධාගම විකෘති කලේ?? නමසිය ගනන්වල එහෙම කලා දැන් එහෙම දෙයක් නෑ.:no:

    මචන් මම දන්න හැටියට මානවය පරිනාමය වුනේ අප්‍රිකාවෙ, එහෙම අප්‍රිකාවෙ පරිනාමය වෙලා කාලෙකට පස්සෙ නයිල් නදී ශිෂ්ඨාචාරය බිහිවුනෙ ඊටප්ස්සෙ මැදපෙරදිග හරහා ඉන්දියාව ඇතුලු අනිත් රටවල් වලට විසිරුනේ. එහෙම මිසක් ලන්කාවෙ පරිනාමයවෙලා ලන්කාවෙම හැදුන මිනිස්සු ගැන මමනම් අහල නෑ. සමහරවිට සින්හයගෙන් පරිනාමය වුනාද දන්නෙ නෑ. ලොල් .

    අනික විජරජතුමා කුවේනි කියන රැජින ඇතුලු පිරිස පැරැද්දුව කියලා අහලා තිබ්බට පෙති ගැහුවා කියල එකක්නම් මම අහලම නෑ.

    අනිත් ආගම්වල එවුන් දහස්ගානක් කපලා කොටලා සුන්නද්දූලි කරලා මට මගේ රට ජාතිය රැකගන්න ඕන නෑ.අපි මහන්සිවෙලා වැඩකරලා අපේ රට ජාතිය ගොඩනගන එක තමයි කෙරෙන්න ඕන. මේකට නිවටකම නෙමෙයි හරි වචනෙ අභිමානය. හැමදාම මෙතන වරදින්නෙ ලන්කාවෙ අධ්‍යාපනෙන් ලමයින්ට උගන්න්පු වීරයොන්ගෙ පෞර්ෂයෙ තිබ්බ දුර්වලතාවයක් නිසා.:rofl:

    උඹ පන්සලට දෙන්නෙ මොනාද කියලා මම ඇහුවෙ නෑ:P