Dn't worry brother... same here.
I'm feelin ur poem so much..........
u also same? me 2 much worryng about my love bro..

Dn't worry brother... same here.
I'm feelin ur poem so much..........









ඔබෙ නිසදැසින් මගෙ හදවත ඉකිබින්දා...
නියමයි Dreams ඔබ ගැන මට දුක සිතුනා...
පැසසුම ලියුව කවියෙන් මම එය සඟවා...
මාද ඔබ වැනිය ඔබ මාගේ කවි මිතුරා...![]()
u also same? me 2 much worryng about my love bro..![]()


Yup brother. I am.............![]()

වේදනාවත් ලස්සන කවියක්...ආදරේ එහෙමලූ...
හොඳ නිර්මාණයක්...
Mamath baluwa ay comment natthe kiyala.

සීතල හදවතක උණුසුම් කදුලු බිංදුව.....
ආදරණියල වේදනාත්මක නිර්මාණයක්....
සුභ පැතුම්...!!

premaye thawath pethikadak.........
sarthaka nirmanayak.......![]()


දුක හිතෙන නිර්මාණයක්....ලස්සනට නිර්මාණය කරලා....
සුභ පැතුම් සහෝ. ඉදිරියටත් නිර්මාණ කරන්නට.....![]()

ලස්සනට ඔයාගෙ හදවතට දැනුන හැඟීම් එලෙසින්ම අපිටත් නොසඟවා විඳීම සඳහා දී තිබෙනවා..
මල්ලි අන්න එහෙම හිත හදාගන්න පුළුවන් නම් එතනයි ජයග්‍රහණය තියෙන්නේ...
"ඔබ සතුටින් නම් මම කිසිදා එන්නේ නැහැ ඔබ දැක ඔබ සිත පාරවන්න". මල්ලි ලියල තියෙන ඒ කොටස කියවනකොට මට මගෙ දෙසවනට ඈතින් අහෙන්න ගත්තා මිල්ටන් මල්ලවාරච්චි නම් ආදරනීය ගායකයාගේ ගී හඬ...
බලන්න ගිත සාහිත්‍යයත්...කාව්‍ය සංග්‍රහයත් අතර ඇති නොබිඳෙන සුසංයෝගය...
මල්ලි තව පොඩ්ඩක් අකුරු ගැන සැලකිලිමත් වෙන්න..පසුබිම් රූපයේ වර්ණ හා සැසඳෙන අයුරින් එහි මත ඇති අකුරුවලත් වර්ණය ඊට අදාළව පෑහුනොත් තමයි අලංකාරය වැඩි වෙන්නේ..
දිගටම ලියමු මල්ලියා..
