ඔබ සූදානම් ද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සත්වයන් මැරෙන්නේ නෑ. සත්වයන් අමරණියයි, මැරෙන්නේ ඒ ඒ ලෝකයේ පැවතීමට අවශ්‍යය කරන සත්වයාගේ වාහනයයි. මනුෂ්‍යය ලෝකය ගත්තම, මනුෂ්‍යය ලෝකයේ සත්වයාට පැවතීමට අවශ්‍යයකරන වාහනය තමයි මිනිස් ශරීරය, ඒක මිය ගියාම අදාළ සත්වයා වෙන භවයකට යනවා. ප්‍රේත භවයකට යන්න පුලුවන්, තිරිසන් භවයකට යන්න පුලුවන්, දිව්‍යය භවයකට යන්න පුලුවන්, බ්‍රහ්ම භවයකට යන්න පුලුවන්. මේ වගේ භවයෙන් භවය යනවා.
    පුනර්භවය කියන්නේ ඒකටයි. පුබ්බේනිවාසානුස්සති ඥාණය තියෙනවා නම් කලින් භව ඔක්කොම අපිට දකින්න පුලුවන් මේ නිසයි. සත්වයන් අමරණියයි.
    :shocked::shocked::shocked::shocked:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අන්න ඒ ලිපිය ශෝක් මචෝ.
    ඒ ලිපියේ තියෙන දෙයි අර දේශනාවේ තියෙන දෙයි වෙනස් කියල තේරෙනවද?
    මට පොඩි වෙනසක් තේරෙනවා එහෙම. ඒත් මට හිතෙන විදිහ හරිද වැරදිද දන්නෙ නැහැ :no:

    උන්වහන්සේ එතන කියන්න හදන්නේ සම්මා සමාධ් යෙන් පස්සේ විදර්ශනාව දියුණු
    නොකර කෙනෙක් රහත් නොවී මළොත් එයාට නැවත නැවත උපදින භාව වල අර්යාෂ්ටන්ගික මාර්ගය වඩන්න වෙනවා නේ ..!
    ඒ නිසා එකත් එකත් නිත්‍ය වූ දෙයක් නොවෙයි කියල වෙන්න ඕනේ

    විමුක්තිගාමි කෙනෙක් (රහත්) වෙන්නම් ඔයිට පස්සේ

    සම්මා සමාධිය පස්සේ සම්මා ඤාණය
    සම්මා ඤාණය පස්සේ සම්මා විමුක්තිය

    සම්මා විමුක්තිය කියන්නේ රහත් ඵලය
    ඔය අංග දශයකිත් සමන්විතවූ රහත් පුද්ගලයා වෙන්නේ
    මේකත් පොඩ්ඩක් බලන්න මචන් :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උන්වහන්සේ එතන කියන්න හදන්නේ සම්මා සමාධ් යෙන් පස්සේ විදර්ශනාව දියුණු
    නොකර කෙනෙක් රහත් නොවී මළොත් එයාට නැවත නැවත උපදින භාව වල අර්යාෂ්ටන්ගික මාර්ගය වඩන්න වෙනවා නේ ..!
    ඒ නිසා එකත් එකත් නිත්‍ය වූ දෙයක් නොවෙයි කියල වෙන්න ඕනේ

    විමුක්තිගාමි කෙනෙක් (රහත්) වෙන්නම් ඔයිට පස්සේ

    සම්මා සමාධිය පස්සේ සම්මා ඤාණය
    සම්මා ඤාණය පස්සේ සම්මා විමුක්තිය

    සම්මා විමුක්තිය කියන්නේ රහත් ඵලය
    ඔය අංග දශයකිත් සමන්විතවූ රහත් පුද්ගලයා වෙන්නේ
    මේකත් පොඩ්ඩක් බලන්න මචන් :)

    වටිනවා මචෝ :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිං විතරක්ම කරලා තේරුමක් නැහැ කිව්වේ බන්.. පිනෙන් වෙන්නේ තවත් උපතකට යාම විතරයි. ඒකයි :yes:
    ඔය කිව්වෙ හිටං..
    තෝ ඉතිං කාලයක් මහන වෙන්නත් දැගලුවනේ..
    :growl:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    dickensian

    Well-known member
  • පිං විතරක්ම කරලා තේරුමක් නැහැ කිව්වේ බන්.. පිනෙන් වෙන්නේ තවත් උපතකට යාම විතරයි. ඒකයි :yes:

    there's no way in this world to commit what you called "pin".
    "pin" is what you receive in return to your meritorious activities which are being alleged as ''kusal''
    buddha never asked anyone to commit ''pin'', but to ''kusal''
    so, don't think about what you get in return when you are doing something good..:)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේ ලැබුවාවූ උතුම් මිනිස් ආත්මය කෙනෙක්ට තුන්ලොකයටම අග්‍ර බුදුරජානන්වහන්සේ කියන තැනටද
    සතරමහා අපායේ දුක්විදින නිරිසතෙක් කියන තැනටද අරන් යන්න පුළුවන්
    මේ උතුම් මිනිස් ආත්මයක් ලබල කෙනෙක් නිකන් ඔහේ කාල බිල මැරිලා යනවා කියන්නේ මනුෂත්වයට කරන නින්දාවක් ලෙසයි මම දකින්නේ .එනිසා අපි හැමවිටම දක්ෂවිය යුතුයි
    මේ මිනිස් ආත්මය එක අඩියක් හෝ ඔසවා තබාගන්න මැරෙන්න කලින්
    බුදුරජානන්වහන්සේ දේශනා කරනවා අපි පින් කළා කියල සුගතියෙවත්
    පව් කළා කියල දුගතියෙවත් යනවා කියල
    බුදුරජන්වහන්සේ දේශනා කරන්නේ උපාදාන පච්චයා භවෝ කියල
    උපාදනයයි භවය සකස් කරන්නේ..අපි මැරෙන මොහොතේ ඇතිවන අවසාන චුති චිත්තය තමා උපාදානය කරන්නේ ඊලග භවය සකස්වෙන්න
    ඒ නිසා හැම මොහොතේම මරණ සතිය තුලින් කෙලෙස් තුනී කරගෙන මරණයට ගැලපෙන සිතක් සකස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ
    dakinakotama ahala purudui kiyala danune... maharahathun wadi maga liyapu swamin wahansege dharma deshanayaka kotasak neda? mama web page ekata subscribe karala CD eka gennagaththa...
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    dakinakotama ahala purudui kiyala danune... maharahathun wadi maga liyapu swamin wahansege dharma deshanayaka kotasak neda? mama web page ekata subscribe karala CD eka gennagaththa...

    උන්වහන්සේගෙන් තමයි මම ධර්මයට අඩිය තිබ්බේ මචන්
    මට ඉතින් දේශනා කට පාඩම් වෙලා තියෙන්නේ
    අවුරුදු ගානක් තිස්සේ අහල :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගොඩක් පිං මචන් උඹට :yes:
    download කළා මචං ඔක්කොම. දැන් අහන ගමන් :love::love:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    there's no way in this world to commit what you called "pin".
    "pin" is what you receive in return to your meritorious activities which are being alleged as ''kusal''
    buddha never asked anyone to commit ''pin'', but to ''kusal''
    so, don't think about what you get in return when you are doing something good..:)
    that's bit confusing machan. isn't it? :(
    all I know is "pin" and "kusal" is two different things.
    "pin" is what we collect to continue our life cycle ("bhawaya"). we consume this thing call "pin" while we live.
    but "kusal" is for terminate the cycle.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    උන්වහන්සේගෙන් තමයි මම ධර්මයට අඩිය තිබ්බේ මචන්
    මට ඉතින් දේශනා කට පාඩම් වෙලා තියෙන්නේ
    අවුරුදු ගානක් තිස්සේ අහල :yes:
    සිරාවට මචං. ඒ හාමුදුරුවන්ගේ දේශනා නිසා තමයි හිතන්න පටන් ගත්තෙ.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සිරාවට මචං. ඒ හාමුදුරුවන්ගේ දේශනා නිසා තමයි හිතන්න පටන් ගත්තෙ.

    උන්වහන්සේගේ දේශනා ඔක්කොම එක වගේ ..හැබැයි ඒ දේශනා තුළන් සියල්ල සම්පිණ්ඩනය කරලා තියනවා :yes:

    ඔය වගේ දේශනවලට කියන්නේ ආනුපුබ්බික දේශනා කියල
    ආනුපුබ්බික කථාව හා සම්බන්ධ දේශනය දානයෙන් ආරම්භ වී නෛෂ්ක්‍රම්‍ය සඳහා වන පිළිවෙතින් අවසන් වේ. (දානකථා ශීල කතා සග්ගකථා කාමානං ආදිනවං ඕකාරෙ සංකිලෙසං නෙක්ඛම්මේ ආනිසංසං) ආනුපුබ්බිකථාව තුළ අන්තර්ගතවන්නේ සාමාන්‍ය ගිහියෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භක අවස්ථාවයි :yes:
     
    :):)
    mata mulinma hambune sowan wanu was kiyala podi pothak,,, eka kiyawala thama me hamuduruwange lipi kiyewwe, dharma deshana ahuwe....ow okkoma eka wage.. :yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තෝ කීපාරක් මහන වෙන්න ගියාද ඩෝ.. බඳින්නෑ කිය කියා ඉඳලා අන්තිමේ කසාඳත් බැන්ඳා.. ඒපාර ආයෙ මහන වෙන්න ඕන කියනවා.. තෝ මහන උනත් ආයෙ සිවුරු ඇරලා ගෙදර එනවා..:growl:

    සිරාවටම මහන වෙනව කියන එක ඔය හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි.. :yes: හිත එකඟ නැත්නම් ඒ දේ කොහොමවත් කරන්න බැහැ..:no:

    මහන වෙන්න කියන තරම් ලේසි නෑ ............:angry:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :):)
    mata mulinma hambune sowan wanu was kiyala podi pothak,,, eka kiyawala thama me hamuduruwange lipi kiyewwe, dharma deshana ahuwe....ow okkoma eka wage.. :yes::yes:

    සාමාන්‍ය සුත්‍ර දේශනාවකට වඩා සැහෙන අර්ථවත් බවක් තියනවා උන්වහසේගේ දේශනා තුල .!
    :yes::yes: