ඔබ 2020දි vote කරන්නේ කාටද?

ඔබ 2020දි vote කරන්නේ කා&#34

  • මෛත්‍රීපාල සිරිසේන මහතාට

    Votes: 2 1.1%
  • රනිල් වික්‍රමසිංහ මහතාට

    Votes: 9 5.1%
  • අනුර කුමාර දිසානායක මහතාට

    Votes: 25 14.1%
  • ගොඨාබය රාජපක්ෂ මහතාට

    Votes: 106 59.9%
  • රොහාන් පල්ලේවත්ත මහතාට

    Votes: 12 6.8%
  • වෙනත්

    Votes: 23 13.0%

  • Total voters
    177
  • Poll closed .

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඔබ 2020දි vote කරන්නේ කාටද?

    දැනට මෙ 5 දෙනා 2020 ජනපති වරනයට ඉදිරිපත් වෙයි කියලා හිතන්න පුලුවන්..මෛත්‍රීපාල සිරිසේන මහතා,
    රනිල් වික්‍රමසිංහ මහතා,
    අනුර කුමාර දිසානායක මහතා,
    ගොඨාබය රාජපක්ෂ මහතා,
    රොහාන් පල්ලේවත්ත මහතා
    2020 ඔබ vote කරන සහ සපොර්ට් කරන අපෙක්ශකයා තොරන්න .
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනුර කුමාර දිසානායක මහතාට
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අනුර කුමාර දිසානායක මහතාට

    කන කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක් අනුර ජනාධිපතිවරනයට ඉදිරිපත් වුනොත් :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    My3 and Ranil has already failed so they should not contest at all
    Rohan is an alien no idea about him
    It will be a good contest if 2020 going to be Anura vs Gota
    Both have good qualities and both have bad qualities and its a good contest
    personally i don't mind if who wins

    Gota has proven his skills by getting this done at all cost, but we dont know how he rules country -> Urban Development

    Anura is the top active parliament minister for past decade, but he has to leave the JVP ideology and left
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    කන කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක් අනුර ජනාධිපතිවරනයට ඉදිරිපත් වුනොත් :lol:

    e unata poddak hithapan
    Anura and Gota fight ekak giyoth, uba kamati kena paradunata loku awulak na neda? I like both personally
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    e unata poddak hithapan
    Anura and Gota fight ekak giyoth, uba kamati kena paradunata loku awulak na neda? I like both personally

    මම නම් කැමති නෑ machan,JVP තනි බොරුව කරන්නේ,අනික රට අද තියෙන තැනට වග කියන්න ඕනෙ ඒ අය තමයි,අනික මම ඔය සමාජවාදයකට කැමති නෑ :no::no: ගෝඨාභය සහ නාගානන්ද,රොහාන් නම් අවුලක් නෑ කවුරු දිනුවත්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    මම නම් කැමති නෑ machan,JVP තනි බොරුව කරන්නේ,අනික රට අද තියෙන තැනට වග කියන්න ඕනෙ ඒ අය තමයි,අනික මම ඔය සමාජවාදයකට කැමති නෑ :no::no: ගෝඨාභය සහ නාගානන්ද,රොහාන් නම් අවුලක් නෑ කවුරු දිනුවත්

    uba pata kannadiya dagena balana nisa, uba SLFP or UNP ekata kamatiy eke inna ewun hora kala comis kawath :D rata tiyana thanata me okkoma paksha waga kiyanne, wediyenma waga kiyanna oni dinana paksha misak seat 6k gattu JVP wage anatha wechcha paksha nemei :lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    බොරු වින්දනයක් ලබන්න නම් හොදයි මේකේ පෝල් දමලා අපේ එකා දිනුවා කියලා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    uba pata kannadiya dagena balana nisa, uba SLFP or UNP ekata kamatiy eke inna ewun hora kala comis kawath :D rata tiyana thanata me okkoma paksha waga kiyanne, wediyenma waga kiyanna oni dinana paksha misak seat 6k gattu JVP wage anatha wechcha paksha nemei :lol:
    මම ඔය කිසිම පක්ෂයක නෑ machan,සන්සන්දනය කරොත් jpv එක රටට කළේ විනාශ මිසක් හොඳක් නෙමෙයි.කටින් බතල හිටවන්න විතරයි පුළුවන්,ආණ්ඩු කල අය හොඳම කළේ නෑ නමුත් ඒ මිනිස්සු මොකක් හරි වැඩකුත් කළා.පොදු දේපල විනාශ කරන,මිනීමරුවෝන්ට වඩා.ඒ කරපු සේවය කොච්චර ලොකුද කියන එක තේරෙනවා පාර්ලිමේන්තු ආසන ගානෙන්ම
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉදිරිපත් වන්නේ නම් දැනට ගෝඨාභය රාජපක්ෂ මහතා......

    රටට දෙයියන්ගෙම පිහිටයි !!! ගෝථා දක්ෂ නිලධාරියෙක් උනත් දක්ෂ දේශපාලකයෙක් නෙව්:yes::yes:. පෞරුෂය නැතිවුනත් ඊට වඩා MY3 දේෂපාලකයෙක් ලෙස ඉස්සරහින් ඉන්නවා :lol:(ගෝථාගේ අතීත දේශපාලන භාවිතය අනුවය)

    කිඹුලා අයියාට ප්‍රතිචාරයක් පමණි බයියන්, ටොයියන්, ජෙප්පන් උදහස් නොවනු මැනවි:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    මම ඔය කිසිම පක්ෂයක නෑ machan,සන්සන්දනය කරොත් jpv එක රටට කළේ විනාශ මිසක් හොඳක් නෙමෙයි.කටින් බතල හිටවන්න විතරයි පුළුවන්,ආණ්ඩු කල අය හොඳම කළේ නෑ නමුත් ඒ මිනිස්සු මොකක් හරි වැඩකුත් කළා.පොදු දේපල විනාශ කරන,මිනීමරුවෝන්ට වඩා.ඒ කරපු සේවය කොච්චර ලොකුද කියන එක තේරෙනවා පාර්ලිමේන්තු ආසන ගානෙන්ම

    1989 karapu winaseda uba katha karanne? :lol:
    ewa too old machan.. e karapu dewal kawurut anumatha karanne na :)