sl.manju said:godak hithata denenawa me wchana tika... bohoma sanwedii.... thawath liyanna ... wish u luck.....
thank you very much
sl.manju said:godak hithata denenawa me wchana tika... bohoma sanwedii.... thawath liyanna ... wish u luck.....
thilan## said:Hmmm...Harima lassana poem ekak...oyage poems wala amuthu gathiyak thiyenawa...
ආදරේ කරන කෙනාව තමන්ගෙ මුලු ලෝකය විදිහට දකින සබෑ පෙම්වත්තු/ පෙම්වතියෝ
අදටත අපි අතර අනනතවත් ඉන්නවා. ඒ අයගෙ හදවත් අතුලෙ නිතරම මෙ වගේ
කවියක ලියවිල තියෙනව කියල මට හිතෙනවා...
ලස්සන අදහසක් ..........
GODAK ISTHUTHI AYYIAරහට පිසින ලද වෑංජනයක් වගේ නිර්මානයක්....
හදවතට දැනෙන සියුම් තැන් ගොඩක් මෙහි අඩංගුයි..
ඔබට ජය!!