ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව?

wolsaj

Member
Dec 29, 2014
67
4
0
යාලුවනේ මම පොඩි සමීක්ශනයකට තොරතුරු එකතු කරනව :) එලකිරි වෙබ් අඩවියේ vegan/vegetarian අය ඇති. ඔබ vegan/vegetarian ද? හැකින්නම් ඔබගේ වටිනා කාලය මදක් වැය කොට ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව ලබා දෙන්න :)


ඔබ කොපමන කාලයක පටන් Vegan හෝ Vegetarian ද?
ඔබට ඉන් ලැබී ඇති ප්‍රතිලාබ කවරක් ද?
ඔබට ඇති වී ඇති ගැටලු කවරක් ද? ඒවාට මුහුන දුන්නේ කෙසේද?
[/

since 10 years... kisima prashnayak nee... manasika sahanaya,sahalluwa godak wadi vegan unata passe... :)
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මමනම් Lacto ovo vegetarian. දැනට අවුරුදු 5 ක විතර ඉදන්. සත්තුන්ට තියෙන ආදරේ නිසා තමයි නැවැත්තුවෙ.කිසිම සතෙක් මගේ ආහාරයක් වෙනවට කැමති නැති නිසා.
    හිත නිදහස්ව කෑම කන්න පුලුවන් වීම,මානසික සැහැල්ලුව,පෞර්ශ වර්ධනය වගේ ගොඩක් ප්‍රතිලාභ තියෙනවා.
    අවුල ඉතින් පිටින් කන්න ගියාම තමයි.අනික අම්මගෙන් බැනුම් අහන්න වෙනව වෑංජන වැඩියෙන් හදන්න ඕන කියල. අනිත් එක අනිත් උන් දැනගත්තම ම වෙජිටේරියන් කියල අමුතු පාට් දානවා. ඒත් මමනම් ගනන් ගන්නෙ නෑ.
     
    Oct 31, 2012
    535
    31
    0
    Yako vegee porawal fatta bn. mamath try karanna ona. උබලා දන්නවද මම එක දිගට මස් මාලු නොකා හිටියේ දවස් 03 යි. ඒකත් වෙඩින් එකට මුල් ඇදුම අදින්න කලින් පේ වෙන්න ඔින නිසා. ඒ උනාට ඒ දවස් 3ට මාර සහනයක් දැනුනා බන්. ඒක නිසාම වෙඩින් එකෙන් පස්සෙත් දවස් 2ක් විතර මස් මාලු නොකා හිටිය. මාර සනිපයක් දැනුන ඒ දවස් ටිකට. කෑමට යන වියදමත් අඩුයි.

    එ් වුනාට දැන් ඉතින් ජොබි එක නිසා මස් කන්න වුනා.

    ආ තව දෙයක් දහඩිය ගද නමි නැති වෙන එක හොදට දැනෙනවා.
     

    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    50nmfb.jpg
    thanks machan
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    8 years venava vegiterian vela..

    vasi _ asanipa vena eka adui, dadiya gada adui. manasika sahalluva.

    avasi _ vegiterian kama venama tiyenava adui. function valadi unat. kaden kanna giyat e prashne enava