යාලුවනේ මම පොඩි සමීක්ශනයකට තොරතුරු එකතු කරනවඑලකිරි වෙබ් අඩවියේ vegan/vegetarian අය ඇති. ඔබ vegan/vegetarian ද? හැකින්නම් ඔබගේ වටිනා කාලය මදක් වැය කොට ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව ලබා දෙන්න
![]()
ඔබ කොපමන කාලයක පටන් Vegan හෝ Vegetarian ද?
ඔබට ඉන් ලැබී ඇති ප්රතිලාබ කවරක් ද?
ඔබට ඇති වී ඇති ගැටලු කවරක් ද? ඒවාට මුහුන දුන්නේ කෙසේද?
[/
since 10 years... kisima prashnayak nee... manasika sahanaya,sahalluwa godak wadi vegan unata passe...![]()
එලකිරි වෙබ් අඩවියේ vegan/vegetarian අය ඇති. ඔබ vegan/vegetarian ද? හැකින්නම් ඔබගේ වටිනා කාලය මදක් වැය කොට ඔබ Vegan හෝ Vegetarian වෙන්න හෙතුව ලබා දෙන්න
