ඉබ්බන්ගේ කඳුළු බොන සමනලයින් ඇමසන් වනාන්තරයේ ඉන්නවා.
ඔබේ උපන්දිනය දවසේ මේ ලෝකයේ තවත් මිලියන නව දෙනෙකුගේ උපන්දින සමරනවා.
නළුවෙක් වෙන්න කලින් ටොම් කෘස්ට ඕන වෙලා තිබුනේ කතෝලික පුජකයෙක් වෙන්නයි.
ඉබ්බන්ට උන්ගෙ තට්ටම් වලින් හුස්මගන්න පුළුවන්.
ලාම කෙනෙක්ට අඩි 16.5ක් දුරට කෙල ගහන්න පුළුවන්. (පොඩි කාලෙ ටින්ටින් බලපු අය ලාම ගැන හොදට දන්නවා)
කුහුඹුවන්ට උන්ගෙ ඇඟේ බර වගේ 50 වාරයක් බර දේවල් ඔසවාගෙන යන්න පුළුවන්.
Star Wars චිත්‍රපටය නැරඹු පසු ජේම්ස් කැමරන් නම් ට්‍රක් රථ රියදුරා තම වෘත්තීය අතහැර දමා චිත්‍රපට කර්මාන්තයට පිවිසුනා.
ඇමරිකාවේ ජෝජ් වොෂින්ටන් මැරුණු පුවත අහපු ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් ප්‍රංශයට දවස් 10ක ශෝකකාලයක් ප්‍රකාශයට පත්කලා.
හැම පැයකටම වරක් ඉන්දියාවේ ගැහැනියක් මියයනවා, දෑවැදි සම්බන්ධ අපරාධ හේතුවෙන්.
බෝම්බ සෙවීම සදහා මීමැස්සන් පුහුණුකරවන්න පුළුවන්.
ගැබිණි කාන්තාවක් ගැබිණිව සිටියදී නැවතත් ගැබ් ගත් ඉතා දුර්ලභ අවස්ථා 11ක් වාර්තා වෙනවා. (විශ්වාස නැති අය Julia Grovenburg ගුගල් සර්ච් කරන්න)
ඔබ දිනකට ඔබේම හොටු ලීටරයක් පමණ ගිල දමනවා.
අශ්වයින් හිටගෙන නිදියනවා.
ලෝකයේ කුළුබඩු අවශ්‍යතාවයෙන් 70%ක් සපුරාලන්නේ අසල්වැසි ඉන්දියාවයි.
Hummingbird කුරුල්ලා තත්පරයට 200 වාරයක් අත්තටු සලනවා.
ඊජිප්තුවේ Giza පිරමීඩය අද හදනවානම් ඇමරිකන් ඩොලර් බිලියන 5ක් විතර වියදම් කරන්න වෙනවලු.
පුරාන මිසර වැසියන් එයාලගෙ පූසො මැරුණම ශෝකය ප්‍රකාශ කරන්න තමුන්ගෙ ඇහි බැමි මුඩු කරනවලු.
ඇන්ටාටිකාවේ එක ATM යන්ත්‍රයක් තිබෙනවා.
හාවෝ නිදියන්නේ ඇස් ඇරගෙනයි.
කිඹුහුමක් යන්න නොදී තදකරන් හිටියොත් හිසේ හෝ ගෙලේ නහරයක් පිපිරිලා මැරෙන්න උනත් පුළුවන්.

rep...