ඔබ_දන්නවාද_5

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1. ඉබ්බන්ගේ කඳුළු බොන සමනලයින් ඇමසන් වනාන්තරයේ ඉන්නවා.

    ඒ අහවල් එකටද බන්?

    2. ඉබ්බන්ට උන්ගෙ තට්ටම් වලින් හුස්මගන්න පුළුවන්.

    ඉබ්බන්ටත් තට්ටම් තියෙනවා, අපේ සමහර කෙල්ලන්ටවත් නැ, නිකන් ලෑලි වගේ :rofl:

    3. ගැබිණි කාන්තාවක් ගැබිණිව සිටියදී නැවතත් ගැබ් ගත් ඉතා දුර්ලභ අවස්ථා 11ක් වාර්තා වෙනවා.

    කොල්ලගේ වැඩ තමා ඉතින්

    4. කිඹුහුමක් යන්න නොදී තදකරන් හිටියොත් හිසේ හෝ ගෙලේ නහරයක් පිපිරිලා මැරෙන්න උනත් පුළුවන්.

    මමනම් යවනවා ආයි නිකන් ටොනේඩෝ වගේ:D :rofl:
    ඒ සමනළයින්ගේ ශරීර වලට අවශ්‍ය සෝඩියම් ලබාගන්න තමයි ඉබි කඳුළු බොන්නෙ මචෝ.
    එලස්
    thxxxxx machan repdenna epaaluuuuuu
    එල මචෝ..
    fatta machan...
    එල මචං...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    එලස්...
    කිසිම සයිට් එකකින්,පේජ් එකකින් ඩිරෙක්ට් කොපි පේස්ට් කලේ නෑ බං. එක එක තැන් වලින් ලැබුණු කරුණු translate කරල තමයි මෙතන දාන්නෙ..
    4.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිඹුහුමක් යන්න නොදී තදකරන් හිටියොත් හිසේ හෝ ගෙලේ නහරයක් පිපිරිලා මැරෙන්න උනත් පුළුවන්.

    :shocked: :shocked:

    mama langadima marenna yanne! :(

    anyway.. niyama thread eka :yes: (+5)
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Good Post....Rep +6:yes::yes:
    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.
     
    Last edited: