ඒ සමනළයින්ගේ ශරීර වලට අවශ්‍ය සෝඩියම් ලබාගන්න තමයි ඉබි කඳුළු බොන්නෙ මචෝ.1. ඉබ්බන්ගේ කඳුළු බොන සමනලයින් ඇමසන් වනාන්තරයේ ඉන්නවා.
ඒ අහවල් එකටද බන්?
2. ඉබ්බන්ට උන්ගෙ තට්ටම් වලින් හුස්මගන්න පුළුවන්.
ඉබ්බන්ටත් තට්ටම් තියෙනවා, අපේ සමහර කෙල්ලන්ටවත් නැ, නිකන් ලෑලි වගේ
3. ගැබිණි කාන්තාවක් ගැබිණිව සිටියදී නැවතත් ගැබ් ගත් ඉතා දුර්ලභ අවස්ථා 11ක් වාර්තා වෙනවා.
කොල්ලගේ වැඩ තමා ඉතින්
4. කිඹුහුමක් යන්න නොදී තදකරන් හිටියොත් හිසේ හෝ ගෙලේ නහරයක් පිපිරිලා මැරෙන්න උනත් පුළුවන්.
මමනම් යවනවා ආයි නිකන් ටොනේඩෝ වගේ![]()
![]()
එලස්rep...
එල මචෝ..thxxxxx machan repdenna epaaluuuuuu
එල මචං...fatta machan...
එලස්...
කිසිම සයිට් එකකින්,පේජ් එකකින් ඩිරෙක්ට් කොපි පේස්ට් කලේ නෑ බං. එක එක තැන් වලින් ලැබුණු කරුණු translate කරල තමයි මෙතන දාන්නෙ..

