ඔබ_නාවේ_ඇයිදෝ_god_katharagama
මේ වගේ මිනිසුන්ව මුලා කරන ගස් බල්ලන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම්.

මුම කියල තියනවා දේවාලෙට කොටි ගානක් ලැබෙන්න ඇති කියල, එකෙන් මුගේ පංගුව කොච්චරද දන්නේ නැහැ.
ලංකාවේ ඉන්නේ ඉතින් ඕනේ එකෙක්, ඕනේ කෙහෙල් මලක් ගැන ගැන කිව්වම උඩ දාගන ගිහින් අන්තිමේදී රැවටිලා , ලනුව කාලා., අනේ අපිව රවට්ටුවානේ කියල අඩන මිනිස්සු ටිකක්.
එත් මේව විවේචනය කරන අයට යන්න වෙන්නේ මහරගම කියල තියනවා අන්තිමට. ඒ කියන්නේ පිළිකා හැදෙනවා කියන එක. ඒ නිසා මිනිස්සු බයටම මුකුත් කියන එකක් නැහැ.
මිනිස්සු අන්තිමට කියයි අපි කිල්ලට අහු වුනා , නැත්තන් අපි හරියට පේවෙලා ගිය නැති හින්ද දකින්න නැතුව ඇති කියල.
කවදාවත් කතරගම ඇති දෙයියෙක් නැහැ කියල පිළිගන්න එකෙක් මේකෙන් පස්සේ වත් ඉන්න එකක් නැහැ.

බයෙන් තැති අරන් අන්ධ භක්තියෙන් දෙවි පිහිට පතන අය මේවගෙන් වත් පාඩමක් ඉගන ගත්තොත් ලොකු දෙයක්.

ඔලු 10ක් විතර තියෙන කතරගමයා පොලු 10න් ඇරියද?. දන්නෙ නැහැ