ඔබ_නාවේ_ඇයිදෝ_god_katharagama

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ඔබ_නාවේ_ඇයිදෝ_god_katharagama

    ay0chh.jpg


    මේ වගේ මිනිසුන්ව මුලා කරන ගස් බල්ලන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම්. :frown::frown:
    මුම කියල තියනවා දේවාලෙට කොටි ගානක් ලැබෙන්න ඇති කියල, එකෙන් මුගේ පංගුව කොච්චරද දන්නේ නැහැ.:yes:
    ලංකාවේ ඉන්නේ ඉතින් ඕනේ එකෙක්, ඕනේ කෙහෙල් මලක් ගැන ගැන කිව්වම උඩ දාගන ගිහින් අන්තිමේදී රැවටිලා , ලනුව කාලා., අනේ අපිව රවට්ටුවානේ කියල අඩන මිනිස්සු ටිකක්.
    එත් මේව විවේචනය කරන අයට යන්න වෙන්නේ මහරගම කියල තියනවා අන්තිමට. ඒ කියන්නේ පිළිකා හැදෙනවා කියන එක. ඒ නිසා මිනිස්සු බයටම මුකුත් කියන එකක් නැහැ.
    මිනිස්සු අන්තිමට කියයි අපි කිල්ලට අහු වුනා , නැත්තන් අපි හරියට පේවෙලා ගිය නැති හින්ද දකින්න නැතුව ඇති කියල.
    කවදාවත් කතරගම ඇති දෙයියෙක් නැහැ කියල පිළිගන්න එකෙක් මේකෙන් පස්සේ වත් ඉන්න එකක් නැහැ. :confused::confused:
    බයෙන් තැති අරන් අන්ධ භක්තියෙන් දෙවි පිහිට පතන අය මේවගෙන් වත් පාඩමක් ඉගන ගත්තොත් ලොකු දෙයක්. :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ ඔය බුරුව දන්න ජොතිස්ය මිහරක් අහු වෙනව
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දකුනු ආසියාතික රටවලට හෙන ගැහුවේ මේක නිසා තමා.. දෙයියො ඔක්කොටම වඩා ලොකුයි..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මූට දඩුවම් දීල වැඩක් නැහැ ඕවට රැවටෙන්නේ කකුල් දෙකේ හරක්
    මූ කරන්නේ business එකක්
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මූ චැනල් කීයකනම් මේ වගේ බොරු කිව්වද..දැන් දෙරණ තමයි අල්ලගෙන ඉන්නේ.. :dull::dull:ලගදි හිරු එකටත් එනවලු. :growl::growl:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මූට දඩුවම් දීල වැඩක් නැහැ ඕවට රැවටෙන්නේ කකුල් දෙකේ හරක්
    මූ කරන්නේ business එකක්

    ලනු කාපු උන්ට තමා දඩුවම් කරන්න ඕනේ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිරා බොරු කාරයෙක් මු
    සමහර විට තෙල් ගනන් නිසා කතරගමයා ඔච්චර දුරක් ගෙවා ගෙන එන්නෙ නැතිව ඇති
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15624525 said:

    අනික සල්ලි ටික කපුවොයි නිළෙමෙලයි බෙදා ගන්නවානෙ කතරගම උන්නැහැට කුනු පලතුරු ටික විතරනෙ :lol::lol::lol: ඉතින් තෙල් කොහෙන්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනික සල්ලි ටික කපුවොයි නිළෙමෙලයි බෙදා ගන්නවානෙ කතරගම උන්නැහැට කුනු පලතුරු ටික විතරනෙ :lol::lol::lol: ඉතින් තෙල් කොහෙන්ද?

    පවු බං Mr. කතරගම :lol:
    අර උගෙ පොට් එකට බඩ ගාගෙන යන්න ගියපු ඇරුණ පොන්ස්ට මොකො වුනෙ දන්නෙ නෑ.
    පුක පොලේ ගහං මළාද දන්නෑ :lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15624565 said:
    පවු බං Mr. කතරගම :lol:
    අර උගෙ පොට් එකට බඩ ගාගෙන යන්න ගියපු ඇරුණ පොන්ස්ට මොකො වුනෙ දන්නෙ නෑ.
    පුක පොලේ ගහං මළාද දන්නෑ :lol:
    :lol::lol::lol: ඉස්සර වගෙ රඟන්නෙ නැහැ නෙද? දැන් පොර:lol::lol:;) ඔලු 10ක් විතර තියෙන කතරගමයා පොලු 10න් ඇරියද?. දන්නෙ නැහැ:lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    ඉන්දියාවේ ෆිල්ම් එකක් උනත් හොඳ අදහසක් ගන්ඩ පුළුවන් ෆිල්ම් එකක්. බලල නැති එවුන් ඉන්නවනම් පොඩ්ඩක් ඩවුන් කරලා බලපල්ලා :yes: :yes:


    400 MB කොපිය මෙතනින් බාගන්න
    700 MB කොපිය මෙතනින් බාගන්න
    850 MB (720p) කොපිය මෙතනින් බාගන්න


    සිංහල උපසිරැසි ගූගල් එකේ සර්ච් කරපල්ලා මෙතන ලින්ක් දාන්ඩ බැහැ ස්පෑම් වෙනවා​
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    පික්සුඩ බං කතරගම එක පාරක් ගියොත් අපහු යන්නේ නෑ
    කටරගම ලොක්ක එයිද බං එහෙව් තැනකට
    අපි එකපාරක් ඉස්කෝලෙන් ගිහිං මැණික් ගඟේ (ගූ ගඟේ) නාපු උන් ඔක්කොටම උණ ගට්ට
    උන්ට මං හිතන්නේ කටරගම ලොක්කාගේ බැල්ම වැටිලා
    මමයි තව සෙට් එකකුයි නැවතුන තැන ටැප් එකෙන් නැව.


    ඒ පාර මම දේවාලේ ඇතුලට ගියේ සෙරෙප්පු දාල කැප් එකකුත් දාල රැ 9 ට විතර
    දේවාලේ කැපුවා අහපි කව්ද මේ ළමයට මෙහෙම එන්න දුන්නේ කියල
    ඉස්කෝලේ සර් කෙනෙක් කියාපි බලන්න මේ ළමය කියන කිසිම දෙයක් අහන්නේ නෑ නේ ගඟේ නැවෙත් නෑ
    පන්සිල් පද 3 ක් වගේ කැඩුව මං හිතන්නේ. දේවාලේ ලොක්ක ඇතුළු බුවාලට අපහාස කලා
    අන්තිමට එහෙම කරපු අපේ සෙට් එක යහතින් හිටිය.. වැඳපුදා ගත් නඩයේ ඔක්කොටම උණ වමනේ යෑම ඇතුළු ලෙඩ. ඕව කියද්දී කලින් අපිට කස්ටිය බැන්න හා හා කටවරද්ද ගන්න එපා කියල. අන්තිමට උන්ම කට කපා ගට්ට.

    කටරගම ලොක්ක ඇවිත් පෙන්වොත් මම මැණික් ගඟේ වතුර බීල පෙන්වනවා