ඔබ_වැනි_දියණියන්_ලද_රට_පින් __කාරයි

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔබ_වැනි_දියණියන්_ලද_රට_පින් __කාරයි

    38834107_1930192240374411_2271307263085903872_n.jpg

    38939059_1930192280374407_1780136083015598080_n.jpg

    අදට වසර 23 කට පෙර 1995 වසරේ කුරිරු යුද්ධයේ දරුණුම මොහොතක මමත් දුමින්ද දිසානායක සහෝදරයාත් ( වර්තමානයේ මාතලේ මහනගර සභාවේ සේවයේ නියුතු ) ත්‍රීකුණාමලය සිට මහසොරොව් වැව ගම්මානය බලා යතුරුපැදියෙන් පිටත් වුවේ අනාරක්‍ෂිත ගමක ජීවන සටහනක් ඉරිදා ලංකාදීප වෙනුවෙන් ලිවීමේ අපේක්‍ෂාවෙනි. මොරවැව,ගෝමරන්කඩවල තෙක් කිලෝමීටර් හැටක් පමණ ගොස් තාවුල් වැව සිට මහසොරොව්වැව දක්වාවූ හැතැප්ම අටක ඝන කැලෑවක් මැදින් වූ අතිබිහිසුණු ගමන ගැන යම් චකිතයක් හිතේ මෝදුවෙමින් තිබුන අවස්ථාවක හදිසියේ මා නෙත ගැටුනේ "බඩ දරු අම්මා "කෙනෙකි. ඒ නිළ ඇදුමක් ලාගත් මොරවැව මාර්ගය අසළ බංකරයක රාජකාරි කරන නිළ දරුවෙකි. යතුරු පැදිය පසෙකින් නවතා ඇය හා දොඩමළු විය. "ඔහොම රාජකාරි කරන්න අපහසු නැද්ද පුතේ?" "මවු පදවිය කියන්නේ උතුම් දෙයක්.අද රට රකිනවා කියන්නේ ඊටත් වඩා උතුම් දෙයක්නේ... "
    (ප්‍රිය සබඳ මොහොතක් සිතන්න කුරිරු ත්‍රස්‌තවාදයෙන් මේ රට මුදාගන්න ඉහළ සිට පහළට වූ රණවිරුවන් මොන තරම් කැප කිරීමක් කර ඇද්ද කියා)
    ඇගේ මේ උතුම් පැතුම ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව නිසි අවසරයක් ලබාගත්පසු මම ඇගේ චායාරුප කිහිපයක් ගතිමි.
    ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරී කළ ඇය නමින් ලාන්ස් කෝප්‍රල් ගීතා ප්‍රියදර්ශනී නම් විය.
    මා ලබාගත ඡායාරුප 1995 සැප්තැම්බර් 03 වෙනි දින ඉරිදා ලංකාදීප සහ SUNDAY TIMES පුවත්පත් වල මුල් පිටුවේ ප්‍රධාන චායාරුපය ලෙස පළවිය.
    මේ පුවත්පතේ පළවූ සහ මුල් චායාරුප වේ
    එදා ඇය බිහිකළ ළදරුවා අද වනවිට විසිතුන් වියැති යෞවනයෙක් හෝ යෞවනියක් විය යුතුයි.........(ඩිලන්ත හෙට්ටිගේ ) - FB
     
    Jul 24, 2018
    284
    20
    0
    එතකොට මේ දියණිය ලංකාවේ නෙමෙයිද? මේ දියණිය ලද රට පව්කාරද?

    c2f3cd27-b745-40e2-a473-2a3362059315.png
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකනම් අමූලික බොරු කතාවක් බන්. ගෑනුන්ව බංකර්වල ඩියුයුටි කෙරෙව්වෙ නෑ අපේ ආමි එකේ. අපේ යුද්ධෙම තනිකරම කරේ කොල්ලො විතරයි. ආමි කෙල්ලන්ව පිටිපස්සෙන් තියල ඔක්කොම ඇඩ්මින් වැඩ කරෝගත්තු ටික විතරයි. යුද්ධෙට ගියේ පිරිමි විතරයි. අපේ ආමි එකේ කෙල්ලන්ට තුවක්කුවක්වත් අල්ලන්න දුන්න කියල මන් හිතන්නෙ නෑ.
     
    Jul 24, 2018
    284
    20
    0
    ලංකාව වගේ මෝඩ හුකන්නලා ඉන්න රටක් වෙන කොහෙවත් නැ, සිංහල කෙල්ලෙක් ආර්මි එකට ගියාම එකී රටට පිනක්.. ලංකාවේම උපන්න දෙමල කෙල්ලෙක් බඩේ බෝම්බයක් බැදගෙන පිපුරෙව්වම ඒකිගේ පව කරගහන්න රටක් නැ..:P:P:P:P

    55fdd4ed-391e-4d42-808d-49474f5e33fe.png

    55fdd4ed-391e-4d42-808d-49474f5e33fe.png
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මේකනම් අමූලික බොරු කතාවක් බන්. ගෑනුන්ව බංකර්වල ඩියුයුටි කෙරෙව්වෙ නෑ අපේ ආමි එකේ. අපේ යුද්ධෙම තනිකරම කරේ කොල්ලො විතරයි. ආමි කෙල්ලන්ව පිටිපස්සෙන් තියල ඔක්කොම ඇඩ්මින් වැඩ කරෝගත්තු ටික විතරයි. යුද්ධෙට ගියේ පිරිමි විතරයි. අපේ ආමි එකේ කෙල්ලන්ට තුවක්කුවක්වත් අල්ලන්න දුන්න කියල මන් හිතන්නෙ නෑ.

    ane hukahanko :rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ane hukahanko :rofl::rofl::rofl:
    ඇත්ත බන් කිව්වෙ උඹ ආමි එකේ එකෙක්ගෙන් අහල බලපන් මන් කියන්නෙ බොරුනම්. කෙල්ලන්ට කිසි රිස්ක් එකක් දුන්නෙ නෑ ලංකාවෙ. උඹ කියන විදිහට කරානම් ආමි එකේ හිටපු කෙල්ලොත් මැරෙන්න ඕනනෙ. ඒ උනාට යුද්ධෙදි මැරුණෙ කොල්ලො විතරයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇත්ත බන් කිව්වෙ උඹ ආමි එකේ එකෙක්ගෙන් අහල බලපන් මන් කියන්නෙ බොරුනම්. කෙල්ලන්ට කිසි රිස්ක් එකක් දුන්නෙ නෑ ලංකාවෙ. උඹ කියන විදිහට කරානම් ආමි එකේ හිටපු කෙල්ලොත් මැරෙන්න ඕනනෙ. ඒ උනාට යුද්ධෙදි මැරුණෙ කොල්ලො විතරයි.

    47 marila thiyeanwa.danna deyak kiyapan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකනම් අමූලික බොරු කතාවක් බන්. ගෑනුන්ව බංකර්වල ඩියුයුටි කෙරෙව්වෙ නෑ අපේ ආමි එකේ. අපේ යුද්ධෙම තනිකරම කරේ කොල්ලො විතරයි. ආමි කෙල්ලන්ව පිටිපස්සෙන් තියල ඔක්කොම ඇඩ්මින් වැඩ කරෝගත්තු ටික විතරයි. යුද්ධෙට ගියේ පිරිමි විතරයි. අපේ ආමි එකේ කෙල්ලන්ට තුවක්කුවක්වත් අල්ලන්න දුන්න කියල මන් හිතන්නෙ නෑ.
    උබ දන්නා පුක තමා.......:angry:
    නොදන්නා දේවල් ගැන ලෝක සත්‍ය කියන්න වගේ පොර ටෝක් නොදී ඉදපන්.........