මට A/L කරන්ඩ ඕනේ - AL help

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    මම OL කරා 2017දි.
    ගණනුයි, ඉංග්‍රීසියි fail.
    ගණන් ණයට කරල දෙන්නම් කියල A/L කරන්ඩ ඉස්කොලෙකට ගියා.

    කොහොම කොහොම හරි මට 2018 දි O/L ගණන් ලියන්ඩ බැරි උනා. එතනින්ම මගෙ ඉස්කොලෙ ගමනත් ඉවර උනා.
    මම ගිය අවුරුද්දෙදි ගණන් ලියල S එකක් දාගත්ත.

    මගෙ වයසෙ එවුන් මේ අවුරුද්දෙ A/L ලිය්නව.
    මම දැන් A/L පන්තිත් ය්නවා. Art තමා කරන්නෙ.

    මට ඕනෙ ලබන අවුරුද්දෙ A/L ලියන්ඩ.

    ඉස්කොලෙන් A\L කරපු නැති නිසා project මොකුත් නෑ.
    A/L ලියන්ඩ නම් project වල ලකුනු ඕන නේද? මම කොහොමද A/L ලියන විදිය හදාගන්නෙ?

    දන්න කෙනෙක් උදවු කරන්ඩ.
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපිත් ප්‍රොජෙක්ට් කලේ නෑ, එක අවුලක් නෑ දන්න තරමින්. අහලා බලන්න ටිචර්කෙනෙක් සෙට් කරගෙන සමහර උන් බොරුවට බය කරනවා. ප්‍රයිවට් දානන්න පුලුවන්. ඒකත් ඊලග මාර්තු වගේනේ දාන්න තියෙන්නේ, ඕවා ගැන වැඩිය හිතන්නෑතුව පාඩම් කරන්න
     
    • Like
    Reactions: mr.bauwwa

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    Private apply ක‍රහමත් ඔය ගටළුව තියෙනවද බලහන්.. එහෙම අවුලක් තියෙනවා නම්..
    කරන්නෙත් ART නම්, අදුරන හාමුදුරු කෙනෙක්ට කියන්න පිරිවෙනකින් A/L දාන්න set කරලා දෙන්න කියලා.. project කතා නෑ.. ලකුණු කතා නෑ.. admission එක අරගන්න තියෙන්නේ.. (පාසල් විෂය නිර්දේශය උගන් වන පිරිවෙන් වල නම් කොහොමද දන්නේ නෑ.. සාමන්‍ය පිරිවෙන් වල ඔය කථා නෑ..)
     
    • Like
    Reactions: mr.bauwwa

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ප්‍රයිවට් කරන කොට ප්‍රොජෙක්ට් දෙන්න අවශ්‍ය නෑ
    හැබැයි නියමිත වයසක් තියෙනවා වගේ මතකයි.
     
    • Like
    Reactions: mr.bauwwa