ඔයගොල්ලොන්ගේ ලේ වල වටිනාකම දන්නවද ?
මාතෘකාව දැක්ක ගමන්ම හුගක් කට්ටිය හිතන්න ඇති මට පිස්සු.ලේ වල වටිනාකම කියා නිම කරන්න බැහැනේ කියල.නමුත් මේ කියන්න හදන්නේ ලේ වල වටිනාකම මැනගන්න පොඩි නිදර්ශකයක්.
ඔබ දන්නවද ලෝකේ අඩුම ප්රතිශතයක් තියෙන ලේ වර්ගය කුමක්ද කියල?දන්නැති කට්ටිය එහෙනම් දැනගන්නකො.ලෝකේ අඩුම ප්රතිශතයක් ඇති ලේ වර්ගය තමයි AB- කියන්නේ.එක තියෙන්නේ ලෝකෙන්ම 0.8% පිරිසකට පමණයි.
මීලගට අඩුම ප්රතිශතයක් ලෝකෙන්ම හිමිවෙන්නේ B- ලේ කාණ්ඩයටයි.
එය හිමිවී ඇත්තේ ලෝක ජනග්රහණයෙන් 1.5% ප්රමාණයකට පමණ.තෙවැනි තැන AB+ කාණ්ඩය උසුලන අතර එය ඇත්තේ ලෝක ජනග්රහණයෙන් 3.5% ප්රමානයකටය.
අපේ එළකිරි කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ ලේ වර්ගය ඉහත තුනෙන් එකක් නම් ලේ දෙන්න එහෙම යන් නැතිව ඉන්න එපා.ඒවාට සහබාගි වෙලා මේ කරුනුත් හිතට අරන් තමන් ඉතා වාසනාවන්තයෙක් බව මතක තියාගන්න.