ඒ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල දැන ගන්න ඕනෙද?
එහෙනම් සතියේ දිනයක දවල් 12 න් පසු ලගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.
එහෙනම් සතියේ දිනයක දවල් 12 න් පසු ලගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.
එහෙම උනොත් නම් හොඳයිබදු වැඩිවෙනකොට රජයේ සේවකයින්ට හරියට වැඩකරන්න කියල මිනිස්සුන්ගෙන් පීඩනයක් එල්ලවෙයි කියල මට හිතෙන්නෙ
ehema kiyala un ithin kumburu kotannada bn, 10 k oni office ekakata 25 k withara danawa, ithin unta ewala karanna wedath ne, tiyena ewa piliwelakata karanneth neඑහෙම උනොත් නම් හොඳයි
එත් උන්ට කරන්න වැඩක් තියෙන්නත් එපැයි
ඇත්තටම කරන්න වැඩ නැහැ ලු බන්ehema kiyala un ithin kumburu kotannada bn, 10 k oni office ekakata 25 k withara danawa, ithin unta ewala karanna wedath ne, tiyena ewa piliwelakata karanneth ne
ඔක්කොම හොරුඅඩො තව තියෙ,
මිනිස්සුන්ව පාර පන්නන්න සුදු ඉරි වලට දාන පොලිසිය
හන්දි ගානේ හිටවලා ඉන්න සොල්දාදුවො,
ගම වටෙ ටකරන් කටවල් බැදන් ජෝගි නටන්න අඩුවට කරන්ට් එක ගන්න ආගමික ස්තාන
හොරට ඕ.ටී දාන සවුක්ක්ය සේවා ස්තාන
පාරේ වලවල් භාගෙට වහන RDA එක
ඕනැම දුම්රිය ස්ථානයක් සහ දුම්රියක්
නෙලුම් කුලුණ / පොකුණ /
...
.
.
.
.
පාරට බැස්සම පේන්නෙ නාස්ති වෙන බදු තමයි ඉතිං...
කොහොම ගොඩ ගන්නද මන්ද බන් මේ වගේ උන් එක්කඑහෙම තමා එයාල ප්‍රභූ පන්තියේ නිලධාරීන් තොපි වගේ නැහෙන්නේ නැහ්
මිනිස්සුන්ව පාර පන්නන්න සුදු ඉරි වලට දාන පොලිසිය,අඩො තව තියෙ,
මිනිස්සුන්ව පාර පන්නන්න සුදු ඉරි වලට දාන පොලිසිය,
හන්දි ගානේ හිටවලා ඉන්න සොල්දාදුවො,
ගම වටෙ ටකරන් කටවල් බැදන් ජෝගි නටන්න අඩුවට කරන්ට් එක ගන්න ආගමික ස්තාන
හොරට ඕ.ටී දාන සවුක්ක්ය සේවා ස්තාන
පාරේ වලවල් භාගෙට වහන RDA එක
ඕනැම දුම්රිය ස්ථානයක් සහ දුම්රියක්
නෙලුම් කුලුණ / පොකුණ /
...
.
.
.
.
පාරට බැස්සම පේන්නෙ නාස්ති වෙන බදු තමයි ඉතිං...

මයි නිග්ගා...මිනිස්සුන්ව පාර පන්නන්න සුදු ඉරි වලට දාන පොලිසිය,
හන්දි ගානේ හිටවලා ඉන්න සොල්දාදුවො,
lol.. ammala tattalagen kaka bibi inna hujja kollo danna dewal..![]()

අපි රුපියල් විතරක් නෙමේනේ බං හොයන්නේ $ දවසකට 100$ වඩා කොහොමත් වැටෙනකොට ඕක එච්චර දැනෙන්නේ නෑ.මුලින්ම වැඩ කරන අය
පෞද්ගලික ආයතනයක කෙනෙක් නම්, අදායම බදු ගෙවන සීමාවට වඩා වැඩිනම්, ඔන්න පඩිය කැපෙනවා බදු වලට
දැන් ඔබට ලැබෙන්නේ බදු කපා ගත්ත ඉතුරු කොටස
ඔබේ මේ ඉතුරු පඩිය අරන් යනවා කඩේට බඩු ගන්න, ඔන්න බඩු වලටත් බදු ගහල, බඩු මිල උඩ ගිහින්
එක්කෝ ගත්ත නැති දෙයකට ගෙවල
ඒක තමයි බදු කපා ගත්ත පඩියට ලැබෙන ඩබල් බද්ද
දැන් මේ වගේ නොයෙක් දේවල්, විදුලි බිල, ජල බිල, දුරකථන බිල වගේ දේවල් වලටත් ඔන්න නැවත ඔබ බදු ගෙවනවා
දැන් ඩබල් ත්‍රිබල් බදු
මේ වගේ ඔබේ මුලින් ලැබුණු පඩිය, කපාගෙන කපාගෙන ගිහින් අන්තිමට ඔබ ඇත්තටම පරිභෝජනය කරන්නේ 10% වගේ කොටසක්
මේ ගිනි කන දේවල් වලට උඹල පෙළපාලි යන්නේ නැහැ
ගෝල්ෆේස් ගිහින් කුඩාරම් ගහන්නේ නැහැ
ගෙවල නිකන් ඉන්නවා
උඹල කවුද බන්
දැන් උඹල සතුටෙන් නේද
සාරි පොට කරේ ගෙන තැන තැන කියවමින්, තේ පැන් බොමින්, රසකැවිලි ගිලින කාන්තාවන්ගෙන් පිරී ඇත. ලොල්ඒ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල දැන ගන්න ඕනෙද?
එහෙනම් සතියේ දිනයක දවල් 12 න් පසු ලගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.