ඔයත් ආදායම් බදු ගෙවන කෙනෙක්ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    අපි රුපියල් විතරක් නෙමේනේ බං හොයන්නේ $ දවසකට 100$ වඩා කොහොමත් වැටෙනකොට ඕක එච්චර දැනෙන්නේ නෑ.
    දැන් එතකොට ඒ ඩොලර් 100ට මුකුත් ටැක්ස් වදින්නේ නැද්ද?
     
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මුලින්ම වැඩ කරන අය

    පෞද්ගලික ආයතනයක කෙනෙක් නම්, අදායම බදු ගෙවන සීමාවට වඩා වැඩිනම්, ඔන්න පඩිය කැපෙනවා බදු වලට
    දැන් ඔබට ලැබෙන්නේ බදු කපා ගත්ත ඉතුරු කොටස

    ඔබේ මේ ඉතුරු පඩිය අරන් යනවා කඩේට බඩු ගන්න, ඔන්න බඩු වලටත් බදු ගහල, බඩු මිල උඩ ගිහින්
    එක්කෝ ගත්ත නැති දෙයකට ගෙවල

    ඒක තමයි බදු කපා ගත්ත පඩියට ලැබෙන ඩබල් බද්ද

    දැන් මේ වගේ නොයෙක් දේවල්, විදුලි බිල, ජල බිල, දුරකථන බිල වගේ දේවල් වලටත් ඔන්න නැවත ඔබ බදු ගෙවනවා

    දැන් ඩබල් ත්‍රිබල් බදු

    මේ වගේ ඔබේ මුලින් ලැබුණු පඩිය, කපාගෙන කපාගෙන ගිහින් අන්තිමට ඔබ ඇත්තටම පරිභෝජනය කරන්නේ 10% වගේ කොටසක්

    මේ ගිනි කන දේවල් වලට උඹල පෙළපාලි යන්නේ නැහැ
    ගෝල්ෆේස් ගිහින් කුඩාරම් ගහන්නේ නැහැ

    ගෙවල නිකන් ඉන්නවා

    උඹල කවුද බන්
    දැන් උඹල සතුටෙන් නේද

    ane mn da bn badu gewanwa witharai konaka inda paul kipaka jeewath wenawa neh kiyala hitha hadaganna thiyenne :(

    සාරි පොට කරේ ගෙන තැන තැන කියවමින්, තේ පැන් බොමින්, රසකැවිලි ගිලින කාන්තාවන්ගෙන් පිරී ඇත. ලොල්

    මතකද ඉස්කෝලේ පන්ති කට් කරලා කුඩු ගංජා ගහපු එවුන්? එයාලට කන්න අඳින්න අරන් දෙන්න ඕන ඔයා තමයි දැන්.

    මටනම් ඹ්කට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඹ්න නෑ. ‌ගෙදරම ඉන්නව, වයිෆ්, සතියට දවස් දෙකයි office යන්නෙ. ඒ ගිහිල්ලත් පැය 3-4 ක් ඉදල එනව. 😁
    බදු ගෙවූ ඔබ සැමට ඉස්තුතියි.
     
    • Like
    Reactions: NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,058
    113
    මටනම් ඹ්කට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඹ්න නෑ. ‌ගෙදරම ඉන්නව, වයිෆ්, සතියට දවස් දෙකයි office යන්නෙ. ඒ ගිහිල්ලත් පැය 3-4 ක් ඉදල එනව. 😁
    wife mokakda karana job eka bun ?
     
    • Like
    Reactions: NRTG and Any.key

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ඒ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල දැන ගන්න ඕනෙද?

    එහෙනම් සතියේ දිනයක දවල් 12 න් පසු ලගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.
    ඒ ම්නිස්සු සොච්ච්ම් පඩියක් ගන්නවා. ඊට සරිලන්ඩ වැඩ කරනවා. උබලා කියයි ඒ මුදලම ගන්න මේසන් බාස් කෙනෙක්( බාස්ලා ලක්ශ ගණන් හොයනවා), කම්කරුවෙක් කොච්චර මහන්සි වෙනවද කියලා.

    නුපුහුනු ශ්‍රමිකයෙක් පැයට 100$ ක් හම්බ කරනව නම්
    පුහුනු ඩිග්‍රි ගහපු එකෙක් පැයට 200$ ක් හොයනවා නම් අන්තිමට අතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි.

    අනිත් කරුණ තමා ඔය ඔෆිස් වල කරන්ඩ වැඩ නැති හින්දා නිකන් ඉන්නවා ඇත්තේ. හැබැයි ඒ මිනිස්සු හොරා කන්නේ නෑ, අල්ලස් ගන්නෙ නෑ.

    ලක්ශ ගණන් ගසා කන, වංචා කරන, නිල රථ වලින් තෙල් අදින, තමන්ගේ පෞද්ගලික වාහනේම තමනේ රාජකාරී වාහනය කරගෙන ඒවාටත් රජයෙන් සල්ලි ගරන රජයේ දෙපාර්තමේන්තු, මණ්ඩලවල රාජ්‍ය සේවකයො තමා බදු සල්ලි ගිලින්නේ.

    PS - ලොකු මිනිහා කරත් පොඩි මිනිහා කරත් වරද වරදමයි . ඒකේ 2ක් නෑ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    පුහුණු එකාට 200යි නුපුහුණු එකට 100යි නම් සමාන පැය ගානක් වැඩ කළාම අන්තිමට අතට එන ගාන සමාන වෙන්නේ කොහොමද?

    පුහුණු එකටත් ගෙවන්නේ නුපුහුණු එකාගේ ගාන නම් පුහුණු වෙලා තිබුණට කරන වැඩේ වටින්නේ නැතිව ඇති.

    වැඩ නැත්නම් පඩි දිදී තියාගෙන ඉන්නේ මොකටද?

    ඕවා දන්සල් ද?

    එක්කෝ වැඩ දෙන්න ඕන, නැතන්ම සේවක අතිරික්තය අයින් කරන්න ඕන...
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒ ම්නිස්සු සොච්ච්ම් පඩියක් ගන්නවා. ඊට සරිලන්ඩ වැඩ කරනවා. උබලා කියයි ඒ මුදලම ගන්න මේසන් බාස් කෙනෙක්( බාස්ලා ලක්ශ ගණන් හොයනවා), කම්කරුවෙක් කොච්චර මහන්සි වෙනවද කියලා.
    පඩිය මදිනම් වෙන ජොබ් එකකට යන්න පුළුවන් ඉතින්

    නුපුහුනු ශ්‍රමිකයෙක් පැයට 100$ ක් හම්බ කරනව නම්
    පුහුනු ඩිග්‍රි ගහපු එකෙක් පැයට 200$ ක් හොයනවා නම් අන්තිමට අතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි.

    අනිත් කරුණ තමා ඔය ඔෆිස් වල කරන්ඩ වැඩ නැති හින්දා නිකන් ඉන්නවා ඇත්තේ. හැබැයි ඒ මිනිස්සු හොරා කන්නේ නෑ, අල්ලස් ගන්නෙ නෑ.

    ලක්ශ ගණන් ගසා කන, වංචා කරන, නිල රථ වලින් තෙල් අදින, තමන්ගේ පෞද්ගලික වාහනේම තමනේ රාජකාරී වාහනය කරගෙන ඒවාටත් රජයෙන් සල්ලි ගරන රජයේ දෙපාර්තමේන්තු, මණ්ඩලවල රාජ්‍ය සේවකයො තමා බදු සල්ලි ගිලින්නේ.

    PS - ලොකු මිනිහා කරත් පොඩි මිනිහා කරත් වරද වරදමයි . ඒකේ 2ක් නෑ
    ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ උඩ ඉන්න මහා හොරුන්න්ට බලපෑම් කරන්න පුළුවන් ඊට පහල ඉන්න සෙට් එකට ඒ සෙට් එකටත් හොරකම් කරන්න නිදහස හදල දීලා තියනවා උඩ ඉන්න සෙට් එක මොකද ලොකු හොරු විතරක් කන්න ගත්තොත් යට ඉන්න උන් ගේම අදිනවා.

    ඔහොම එක එක මට්ටන් වලට හොරා කන්න නිදහස තියනවා ඉතින් එකාට එකා රකිනවා.
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    නුපුහුනු ශ්‍රමිකයෙක් පැයට 100$ ක් හම්බ කරනව නම්
    පුහුනු ඩිග්‍රි ගහපු එකෙක් පැයට 200$ ක් හොයනවා නම් අන්තිමට අතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි
    කොහොමද දෙන්නගෙම වැටුප එකගාන උනේ
    තමන්ගේ පෞද්ගලික වාහනේම තමනේ රාජකාරී වාහනය කරගෙන ඒවාටත් රජයෙන් සල්ලි ගරන රජයේ දෙපාර්තමේන්තු, මණ්ඩලවල රාජ්‍ය සේවකයො තමා බදු සල්ලි ගිලින්නේ
    පෞද්ගලික වාහනේ රාජකාරි කටයුතු වලට දෙන්නෙ ඕන නෑනෙ නැත්තං

    PS - ලොකු මිනිහා කරත් පොඩි මිනිහා කරත් වරද වරදමයි . ඒකේ 2ක් නෑ
    තියෙනවා නේහ් ලොකු මිනිහට පොඩි ගනන් හොරාකාල වැඩක් නැතිව ඇති
     
    • Like
    Reactions: Any.key and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දැන් එතකොට ඒ ඩොලර් 100ට මුකුත් ටැක්ස් වදින්නේ නැද්ද?
    උඹ ඉන්කම් එකේ උනත් මම මේක කියනවා,බය අහලකවත් නෑ
    කාටද ? $ වලටද ?මටද ? මට වදිනවා ටැක්ස්.$ වදින්නේ නෑ. මම ලංකාවේ නෙමේ ඇමෙරිකාවේ හිටියත් එහෙම තමා.(වංචා කරන්නේ නෑ මම උගත් දේ හරියට කරනවා නිල බලලා )
     
    • Wow
    • Like
    Reactions: Any.key and NRTG

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    පුහුණු එකාට 200යි නුපුහුණු එකට 100යි නම් සමාන පැය ගානක් වැඩ කළාම අන්තිමට අතට එන ගාන සමාන වෙන්නේ කොහොමද?
    අනේ බන් සිහිබුද්දියෙන් කියවපන්.
    නුපුහුන් එකා 8-4 වැඩ. පුහුනු එකා 8-12 වැඩ කරලා දවල්ට කාලා 4 වෙනකන් නිකන් ඉන්නව
     
    • Wow
    • Like
    Reactions: Any.key and NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොහොමද දෙන්නගෙම වැටුප එකගාන උනේ
    මටත් තේරෙන්නේ නෑ ඒ ගණන් හැදිල්ල...
    අනේ බන් සිහිබුද්දියෙන් කියවපන්.
    නුපුහුන් එකා 8-4 වැඩ. පුහුනු එකා 8-12 වැඩ කරලා දවල්ට කාලා 4 වෙනකන් නිකන් ඉන්නව
    හරි උබ පොඩ්ඩක් ගාන හදල පෙන්නපංකෝ දෙන්නටම එකම වැටුප එන හැටි... එකෙක්ට පැයට 100යි අනිත් එකාට පැයට 200යි නම් දෙන්නටම එකම වෙලාවකට නම් පඩි හැදෙන්නේ...

    අනිත් එක තමයි සොච්චම් පඩියකට වැඩ කර කර ඉන්නේ නැතිව උන්ට තිබ්බනේ ඔය කියන නුපුහුණු ජොබ් එක කරලා ලක්ෂ ගණන් පඩි ගන්න...

    ගිහිං බලපන්කෝ මේසන් වැඩ හම්බ වෙයිද කියලා...
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    ඒ සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල දැන ගන්න ඕනෙද?

    එහෙනම් සතියේ දිනයක දවල් 12 න් පසු ලගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.
    හවස 5න් පස්සේ ගියත් හරි
     
    • Like
    Reactions: Any.key and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මතකද ඉස්කෝලේ පන්ති කට් කරලා කුඩු ගංජා ගහපු එවුන්? එයාලට කන්න අඳින්න අරන් දෙන්න ඕන ඔයා තමයි දැන්.
    අහා සිංගප්පූරු අනාතයා
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අතට ලැබෙන ගාන දෙන්නගෙම සමානයි නම් පුහුනු ශ්‍රමිකයා පැය 4ක් වැඩ කරලා නිකන් ඉන්න එක සාදාරණයි.
    මොන සාදාරණයක්ද බං ඒක :baffled:
    අනිත් කරුණ තමා ඔය ඔෆිස් වල කරන්ඩ වැඩ නැති හින්දා නිකන් ඉන්නවා ඇත්තේ.
    :baffled:
    හැබැයි ඒ මිනිස්සු හොරා කන්නේ නෑ, අල්ලස් ගන්නෙ නෑ.
    :baffled:
     
    • Haha
    Reactions: Any.key

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    මයි නිග්ගා...🙏

    පොලිසිය සුදු ඉරි ගානෙ දාලා මිනිස්සුව පාර පන්නවන්න ඔනේ නැ නෙහ්...
    එහෙම සරල වැඩක් කරගන්න උබලා වගෙ බැරි කලු කැත ජරාවද මෙහෙ ඉන්නෙ :rofl: :rofl:

    හන්දිගානේ හිටවලා ඉන්න එකෙන් වෙච්ච වාසිය මොකක්ද මිට්ටො,

    -------
    lol paare dige handi gaane minissu ballo wage wedi tiyanawaa.. mitto meek na.
    හන්දිගානේ හිටවලා ඉන්න එකෙන් වෙච්ච වාසිය මොකක්ද මිට්ටො, - 3wheel harak tika yai ehenam para pura.. mehema hari control ekak tiyenneh okun hinda tamai oi..

    lol paare dige handi gaane minissu ballo wage wedi tiyanawaa.. mitto meek na.. - underground seen wenai.. ubatai matai pare behala ona tenakata giyekineh..

    hujja kollanta terenne na mewa.. sakkili rajapakshala kujeetha karapu rataka mehema hari apita inna hambune.. aragaledi forces uwun minissunge patta gatta hinda.. forces ewun mainai uge sakkili pawulai patta gattanam 88/89 wage melahata rata..

    deshapaluwanta nam henama arrears ekak tiyenneh forces ewun ekka..
     
    • Like
    Reactions: Any.key