ඔයත් පොස් වෙන්ඩ windows 11ට අප්දෙට් කරාද 😌

Lmnopqrstuvw

Active member
  • Apr 14, 2021
    125
    58
    28
    Mona pon.n.a.yekda moo...😂...updates weyan..updates weyan..puluwan taram...(issara kiwwe wayasata yanakanma igena ganin kiyala) hema dema updates unama tama eka vindinna puluwan..updates wenna hitana taram lesith neee...😜😫😜
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අර හව් සෑඩ් meme එකටනේ, ඒත් මහ මෝඩ තර්කයක්
    ලොකු companies වල XP, 95 වුනාට ඒවට extended support දීලා තියෙන්නේ, ඒ නැතත් පරණ system වල attack surface එක අඩුයි, means security හොදයි
    security හොද වුණාට අලුත් program වලට compatible නැති නිසා everyday වැඩ වලට ඕවගෙන් වැඩක් නැහැ

    පොඩ්ඩක් ඇතුලට ගියොත් මේකෙන් කියන්නේ පරණ system වල තියෙන vulnerabilities හුගක් patch කරලා තියෙන්නේ දැනටමත්, අලුත් ඒවා එන්නේ සෑහෙන අඩුවෙන්
    Threat actorsලා ඔය systems target කරන්නේ නැහැ වැඩි usage එකක් නැති නිසා, exception එකක් තියෙනවා state-backed attacks වලට; ඕවා ඉතින් කොහොමත් වෙනවා. Eg: Microsoft storm-0558 (not directly related to old systems, but it shows how state-backed attacks are unpreventable)

    SSD + 8GB RAM තියෙනවානම් windows 11 run වෙයි smoothව
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173

    Parana ewata attacks adu ne ban. parana ewata tama pajathama attacks tiyenne. Godak welawata aluth ewata move wenne naththe hadapu software eka aluth ewata port karala nathi eka or port karana eka cost wadi wena eka.

    Parana ewa use karanna tawa hetuwak tama known stable thanaka tiyena eka. Extended support dena level ekak tiyenawa. Godak welawata internalma teams innawa product ekata expert wechcha un
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    :shocked:'
    mage anik paththane. Windows 11 dammata passe TV eka on karanawa wage tak gala boot wenawa.
    ඔව් Windows 11 පට්ටම stable.
    Windows වල දැනට ආපු හොඳම version එක.

    මේ මොන ගොබ්බ කතාවක්ද බන්?
    ATM වල windows xp දුවන්නෙ ඒකෙන් අදාල වැඩේ වෙනවනන් ආයෙ upgrade කරන එකෙන් ඇති ප්‍රයෝජනයක් නැති හින්ද. උන් ATM එකට windows 11 ගැහුවත් අර features ටිකම අර speed එකෙන්මනන් වැඩ කරන්නෙ User experience එකෙත් වෙනසක් නැත්තන් වියදම් කරන් upgrade කරන්නෙ මොකටද?
    ATM එකක් එක්ක සාමාන්‍ය මනුස්සයෙක්ගෙ computer එකක් compare කරන්න ඉතින් හෙනම මොලේ අමාරුවක් තියෙන්න ඕනෙ.

    ------ Post added on Apr 23, 2024 at 1:12 AM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ATM එකක් එක්ක සාමාන්‍ය මනුස්සයෙක්ගෙ computer එකක් compare කරන්න ඉතින් හෙනම මොලේ අමාරුවක් තියෙන්න ඕනෙ.
    Samahara hospital wala windows 98 run wena welawal thiyenwa scan machines wala ehema purpose eka wenawa ithn update wena eka loku cost ekak nisa e software ewagema run wenawa
     
    • Like
    Reactions: gamerlk

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    reach වැඩි කරන්න මොංගල් කාතා කියන යක්ඛ පුතෙක් 🤦‍♂️

    Windows upgrade නොකර ඉන්න පුලුවන් තමන්ට අලුත් software ඕනි නැත්නම් අලුත් features ඕනි නැත්නම්.

    Windows 10, 11 ඉස්සරහාට එන version වල අවුල තමයි Microsoft එකෙන් බලෙන් එවන features වැඩිවෙන එක. Ex කලින් Weather app එකේ Ads තිබුණේ නෑ, ඒත් දැන් UI එක වෙනස් කරලා Ads දාලා. Pro version එකක් සල්ලි දීලා අරගෙන Ads බලන්න වුනාම how sad

    එහෙම කියලා පරණ version පාවිච්චි කරන්න බෑ ඒවාට අනිත් software වලින් updates දෙන්නෙ නැති හින්දා. ඕනි නම් සෑහෙන කට්ටක් කාලා වැඩකරන්න හදාගන්න පුලුවන් වෙයි, ඒකත් හැමදාටම බෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    වින්ඩොග්ස්
    වින්ග්ඩෝග්ස්
    images
     
    • Haha
    Reactions: Honda.putha